♦️වාහන ආනයනයට සියල්ල සුදානම්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    2025 වෙනකම් සියබලා තට්ටයා ඉදිද 😂 මන්ත්‍රීකමේ


    2025 වසරේ රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි යයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද වන විට ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවත් ඒ මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.