♦️Solo ඔෆර් එක

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,632
    8,314
    113
    අධික අවුරුද්දෙ ජීවන බර අඩු කරන්න, SOLO හරහා ගෙවීම් කරන බිල්පත් 03කින් රුපියල් 5000.00ක් දක්වා වූ ඉන් එක් බිල්පතක් සම්පූර්ණයෙන්ම ගෙවා දමන්න අපි සූදානම්.

    මගහැර ගන්න එපා! මෙම අගනා දීමනාව 2024 පෙබරවාරි 29 වන දා පමණයි.

    කොන්දේසි සහ නියමයන්,

    ගෙවීම් සිදු කළ යුත්තේ SOLO සම්බන්ධ ගිණුමක් හරහාය.
    ඔබ ගෙවන බිල්පත් 03 සේවා වර්ග 03කට විය යුතුයි.
    බිල්පතේ වටිනාකමෙන් Rs.5,000 උපරිමයක් දක්වා ආපසු ගෙවනු ඇත.
    අදාළ ජයග්‍රාහී මුදල දින 12කට පසු ඔබේ ගිණුමට බැර කෙරේ.

    SOLO අදම Download කරන්න: https://onelink.to/563vhk

    #getsolo #paywithsolo #digitalwallet #digitalbanking #LeapYearOffer #Reload #BillPayments #Offers
     
    • Like
    Reactions: san**