Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
♫...වසරේ හදරැදි ගී පදවැල්...♫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

ගායනය : තිලාන් ධනුෂ්ක

පද රචනය : තිලාන් ධනුෂ්ක

සංගීතය : තිලාන් ධනුෂ්ක

http://www.youtube.com/watch?v=bgZaURdaN-A

ආදරේ පිණි පොද වැස්සේ...ඒ...

ආදරේ පිණි පොද වැස්සේ...

ආදරේ පිණි පොද වැස්ස සේ

පෙම්වතුන්ගෙ රිද්මයට

ආදරයේ පියවර තියන්නට

ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න

සිහිල් සුලං රැල් මට විදින්න වත් එන්න

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

හිතේ පුරා ඔබව දකින්න

හිතේ පුරා ඔබව විදින්න

තිබෙන පුරා ඔබව නලවන්න

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

ආදරේ කුළුදුල් රාත්රිය

සුළඟට මුසුකල හාදුව

දෙතොලේ සිහිවටනය කරගන්න

රිද්මය නැති ජීවිතයට පණ පොවන්න

ලයට තුරුල් කරගෙන ආදරේ කොඳුරන්න

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

වියැලී යන සුළගේ ඔබේ සුවද විදගන්නට දැනෙන

ගිණි මද්දහනේ තනි මට හති අරින්න ඉඩ දෙන්න

ඔබ සැඟවුන සිහිනයේ ඔබ දකින්නවත් දැනෙන

ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...//

ආදරේ පිණි පොද වැස්සේ...ඒ...

ආදරේ පිණි පොද වැස්සේ...

[QUOTE="Uthmaxer, post: 8384410, member: 36073"] [b]♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...[/b] [SIZE="4"][B]♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...[/B][/SIZE] [SIZE="3"]ගායනය : තිලාන් ධනුෂ්ක පද රචනය : තිලාන් ධනුෂ්ක සංගීතය : තිලාන් ධනුෂ්ක [url]http://www.youtube.com/watch?v=bgZaURdaN-A[/url][/SIZE] [SIZE="4"]ආදරේ පිණි පොද වැස්සේ...ඒ... ආදරේ පිණි පොද වැස්සේ... ආදරේ පිණි පොද වැස්ස සේ පෙම්වතුන්ගෙ රිද්මයට ආදරයේ පියවර තියන්නට ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න සිහිල් සුලං රැල් මට විදින්න වත් එන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න... ඔබෙන් එක මොහොතක් මට දෙන්න... හිතේ පුරා ඔබව දකින්න හිතේ පුරා ඔබව විදින්න තිබෙන පුරා ඔබව නලවන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න... ඔබෙන් එක මොහොතක් මට දෙන්න... ආදරේ කුළුදුල් රාත්රිය සුළඟට මුසුකල හාදුව දෙතොලේ සිහිවටනය කරගන්න රිද්මය නැති ජීවිතයට පණ පොවන්න ලයට තුරුල් කරගෙන ආදරේ කොඳුරන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න... ඔබෙන් එක මොහොතක් මට දෙන්න... වියැලී යන සුළගේ ඔබේ සුවද විදගන්නට දැනෙන ගිණි මද්දහනේ තනි මට හති අරින්න ඉඩ දෙන්න ඔබ සැඟවුන සිහිනයේ ඔබ දකින්නවත් දැනෙන ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...// ආදරේ පිණි පොද වැස්සේ...ඒ... ආදරේ පිණි පොද වැස්සේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom