Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
♫...වසරේ හදරැදි ගී පදවැල්...♫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♫කෙලිලෝල බැල්මෙන්...

♫කෙලිලෝල බැල්මෙන්...

ගායනය : රන්දීර් විතාන

පද රචනය : නිලාර් එන්. කාසිම්

සංගීතය : භාතිය ජයකොඩි

http://www.youtube.com/watch?v=VhhP5hLeiWM

කෙලිලෝල බැල්මෙන් - හිත අන්කිති කවනා

පෙම් හීන යායේ - මල් දේදුනු එලලා...

හෘරදේ වර්ණ ගන්වා - මගෙ ජීවිතේම කළබා

ඔබ ඇයි මෙලෙසේ - නොසිතූ විලසේ...

කෙලිලෝල බැල්මෙන්....

ඇස්පුරා දිස්වුනේ - නොලියූ පෙම් ගීතෙ

හිත් පුරා ඉතිරුනේ - නොව ඉන් සංගීතේ

ජීවිතේ දල්වා තබනා - ආලෝකයක් සේ

ආදරේ දෝතින් ගෙනෙනා - ප්රාර්ථනා සේ

සෙත් කවක් වී ඇවිත් - සෙත් පතන්නේ

හිත ඉබේ - ඔබ සොයා...

ඉගිලගියේ - හිත මගේ...

කෙලිලෝල බැල්මෙන්...//

සෙත් පහන් වූ නිසා - හෙලනා මදහාසේ

සත්තකින් සැනසෙමි - නොකියූ සංතෝසේ

ජීවිතේ ගීයක් කරනා - වී..ණාවක් සේ

ආදරේ දෝතින් ගෙනෙනා - ප්රාර්ථනා සේ

රත්තරන් ඇස් දෙකෙන් - මා නිවන්නේ

හිත ඉබේ - ඉන් මිදී...

ඉගිලගියේ - කොයි කොහේ...

කෙලිලෝල බැල්මෙන්...//

[QUOTE="Uthmaxer, post: 8389482, member: 36073"] [b]♫කෙලිලෝල බැල්මෙන්...[/b] [SIZE="4"][B]♫කෙලිලෝල බැල්මෙන්...[/B][/SIZE] [SIZE="3"]ගායනය : රන්දීර් විතාන පද රචනය : නිලාර් එන්. කාසිම් සංගීතය : භාතිය ජයකොඩි [url]http://www.youtube.com/watch?v=VhhP5hLeiWM[/url][/SIZE] [SIZE="4"]කෙලිලෝල බැල්මෙන් - හිත අන්කිති කවනා පෙම් හීන යායේ - මල් දේදුනු එලලා... හෘරදේ වර්ණ ගන්වා - මගෙ ජීවිතේම කළබා ඔබ ඇයි මෙලෙසේ - නොසිතූ විලසේ... කෙලිලෝල බැල්මෙන්.... ඇස්පුරා දිස්වුනේ - නොලියූ පෙම් ගීතෙ හිත් පුරා ඉතිරුනේ - නොව ඉන් සංගීතේ ජීවිතේ දල්වා තබනා - ආලෝකයක් සේ ආදරේ දෝතින් ගෙනෙනා - ප්රාර්ථනා සේ සෙත් කවක් වී ඇවිත් - සෙත් පතන්නේ හිත ඉබේ - ඔබ සොයා... ඉගිලගියේ - හිත මගේ... කෙලිලෝල බැල්මෙන්...// සෙත් පහන් වූ නිසා - හෙලනා මදහාසේ සත්තකින් සැනසෙමි - නොකියූ සංතෝසේ ජීවිතේ ගීයක් කරනා - වී..ණාවක් සේ ආදරේ දෝතින් ගෙනෙනා - ප්රාර්ථනා සේ රත්තරන් ඇස් දෙකෙන් - මා නිවන්නේ හිත ඉබේ - ඉන් මිදී... ඉගිලගියේ - කොයි කොහේ... කෙලිලෝල බැල්මෙන්...//[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom