Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ "JCS criminal psychology" වීඩියෝ එක බලද්දි නිකන් විස්තර හොයලා බැලුවේ. හුගක් අය දන්නවත් ඇති මේ ගැන.

[MEDIA=youtube]eJt_afGN3IQ[/MEDIA]

මේ මැරිච්ච ළමයගෙ ආච්චියි සීයයි. ඒ දෙන්නත් කියන්නෙ තමන්ගෙ දුව තමයි, Caylee Marie Anthony කියන තමන්ගෙ මිණිපිරීව මැරුවෙ කියලා. (හුගක්ම සීයා තමයි ඒ මතේ ඉන්නෙ)

[MEDIA=youtube]zqOvLqkk6Wc[/MEDIA]

[MEDIA=youtube]P5tKK_bHJxg[/MEDIA]

Killing of Caylee Anthony

Casey Marie Anthony කියන ගෑණි තමන්ගෙ දුවව මැරුවා කියලා හැම පැත්තෙන්ම සාක්ෂි තියෙද්දි නඩුව අවසානෙදි ජූරිය තීන්දු කරලා මේ ගෑනි නිර්දෝෂීයි කියලා. ළමයා අතුරදහන් වෙලා මාසයක් යනකම් පොලිසියට පැමිණිලි කරලා නෑ. අන්තිමට මේ මැරිච්ච ළමයගෙ ආච්චි තමයි පොලීසියට පැමිණිලි කරන්නෙ. පොලීසිය මේ ගෑණිගෙන් ප්‍රශ්ණ කරනකොට හැම ප්‍රශ්ණෙකටම උත්තර විදිහටදෙන්නෙ පට්ටපල් බොරු. තනිකරම pathalogical liar කෙනෙක්. නිදහස් වුණා මදිවට දැන් මේ ගෑණි ගැන Universal ළගෙ peacock streaming service එකෙන් documentary එකකුත් හදලා, මේ ගෑණි නිර්දෝෂියි කියලා ඇගවෙන විදිහට. මේ තියෙන්නෙ ට්‍රේලර් එක.

[MEDIA=youtube]w_827WwM_cg[/MEDIA]

සංවාදයට විවෘත්තයි..............

[QUOTE="Stimulus mind, post: 28347626, member: 577135"] [SIZE=4][B]මේ [/B]"[/SIZE][B]JCS[/B][SIZE=4][B] criminal psychology" වීඩියෝ එක බලද්දි නිකන් විස්තර හොයලා බැලුවේ. හුගක් අය දන්නවත් ඇති මේ ගැන.[/B][/SIZE] [MEDIA=youtube]eJt_afGN3IQ[/MEDIA] මේ මැරිච්ච ළමයගෙ ආච්චියි සීයයි. ඒ දෙන්නත් කියන්නෙ තමන්ගෙ දුව තමයි, [B]Caylee Marie Anthony [/B]කියන තමන්ගෙ මිණිපිරීව මැරුවෙ කියලා. (හුගක්ම සීයා තමයි ඒ මතේ ඉන්නෙ) [MEDIA=youtube]zqOvLqkk6Wc[/MEDIA] [MEDIA=youtube]P5tKK_bHJxg[/MEDIA] [URL='https://en.wikipedia.org/wiki/Killing_of_Caylee_Anthony'][SIZE=5][B]Killing of Caylee Anthony[/B][/SIZE][/URL] [IMG width="491px"]https://www.biography.com/.image/t_share/MTE4MDAzNDEwODI3MzgwMjM4/casey-anthony-17192822-1-402.jpg[/IMG] [IMG width="713px"]https://media.radaronline.com/brand-img/5L7BK3xA_/1200x628/2018/12/Caylee-Anthony-grave-site-mess-10-years-after-death-anniversary-pp.jpg[/IMG] Casey Marie Anthony කියන ගෑණි තමන්ගෙ දුවව මැරුවා කියලා හැම පැත්තෙන්ම සාක්ෂි තියෙද්දි නඩුව අවසානෙදි ජූරිය තීන්දු කරලා මේ ගෑනි නිර්දෝෂීයි කියලා. ළමයා අතුරදහන් වෙලා මාසයක් යනකම් පොලිසියට පැමිණිලි කරලා නෑ. අන්තිමට මේ මැරිච්ච ළමයගෙ ආච්චි තමයි පොලීසියට පැමිණිලි කරන්නෙ. පොලීසිය මේ ගෑණිගෙන් ප්‍රශ්ණ කරනකොට හැම ප්‍රශ්ණෙකටම උත්තර විදිහටදෙන්නෙ පට්ටපල් බොරු. තනිකරම pathalogical liar කෙනෙක්. නිදහස් වුණා මදිවට දැන් මේ ගෑණි ගැන Universal ළගෙ peacock streaming service එකෙන් documentary එකකුත් හදලා, මේ ගෑණි නිර්දෝෂියි කියලා ඇගවෙන විදිහට. මේ තියෙන්නෙ ට්‍රේලර් එක.:angry::mad:🤬🤮 [MEDIA=youtube]w_827WwM_cg[/MEDIA] [CENTER][SIZE=7][B]සංවාදයට විවෘත්තයි..............[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom