Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚜️ FILE COMPRESSION ගැන⚜️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FILE COMPRESSION ගැන

අද අපි බලමු File Compress කියන්නේ මොකක්ද කියලා.

එහෙනම් අපි කතාවට බහිමු. මං හිතනවා ඔයාල RAR Files දන්නවා කියලා. ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට තමයි තියෙන්නේ. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File එකට වඩා අන්තර්ගතය විශාල වීමයි.

ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න. කලින් දැනන් හිටියද.

ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 100MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල් අපිට දැක ගන්න පුලුවන්. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා.

Win rar, pawer ios වගේ මෘදුකාංග file compressing වලට භාවිත කරන්න පුලුවන්.

දැන් ඔය games play කරන අය එහෙම දන්නවා මේ win rar ගැන එහෙම. ඒ කියන්නේ extract කරන එක ගැන එහෙම දන්නවනේ. ඉතින් අද දැන ගමු ඒක ගැන දන්නේ නැති ඒවා. ලිපිය නම් පොඩ්ඩක් දිග වේවි. කම්මැලි නැතුව කියවන්නකෝ ඈ. අන්තිම ටික තමා වැදගත්ම ටික..

පොදුවේ මේ File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව. (ඊට වඩා තියෙන්න පුලුවන් කියලා කිව්වේ..)

දත්ත Compress කිරීම

Email කරන්න Upload කරන්න පුලුවන් උපරිම file size එක 20-25 MB වගේ නේ. සමහර විශාල File අපහසුයි..මේ ප්‍රශ්නයට විසදුමක් විදියට අපිට මේ ZIP File හෝ RAR කිරන්න පුලුවන්.

File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීම.

ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමම විතරක්ම නෙමේ.. ඒ කියන්නේ විසිරිලා තියන Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.. මේ ක්‍රමය ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ files Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්‍රමයක් තමා මේ..

දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට.

අපි හිතමු ඔන්න ඔයා ලග තියෙනව කියලා 4GB තරම් තරමක් ලොකු File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ කියලා හිතන්නකෝ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. දැන් කොහොමද අර File එක දාන්නේ.. ඉතින් ඒ වගේ වෙලාවට Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම භාවිතා කරන්න පුලුවන්.. Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා මේ දත්තය දාන්නේ CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB pen drive එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්. ඔය සමහර dvd දෙකේ තුනේ game තියෙන්නේ මේ විදිහට නේ..

දත්ත ආරක්ශා කිරීමට.

දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තයම ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න... හිතන්නකෝ ඔයාලගේ රහසේ තියා ගෙන ඉන්න පෞද්ගලික දෙයක් තියනවා කියලා.. ඉතින් ඒ වගේ දෙයක් ආරක්ශිතව හංගලාම තියා ගන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන්..

ඔයාලට තියෙන්නේ ඕනි folder එක win rar එකෙන් archive කරලා passward එකක් දා ගන්න එක විතරයි... වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා හොදේ...

දත්ත virus වලින් ආරක්ශා කිරීමට.

විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ.. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනවා..(දැන් ඉතින් අපේ virus guard තියනවාය අපි virus වලට බය නෑය කියලා කියන්න එපා.. ඔය මොන guard එක තිබ්බත් සමහර virous අහු වෙන්නෙ නෑ.) හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් අපිට පුලුවන් .exe Setup File එක ZIP හෝ RAR බවට පත් කරන්න.. එතකොට කිසිම බයක් වෙන්න ඕනි නෑනේ ඔය Virus වලට.. කෝමද මරු වැඩේ නේ..ඉතින් ගැම්මකටත් එක්ක Password එකක් දාලම Compress කරන්න...

ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්කරගන්න පුලුවන් වාසි මොනවද කියලා.

ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ..ඉතිම් මේ හැම දේකටම පිලිතුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.. ඒ නිසා කම්මැලි නැතුව කියවන්න හරිද..

ඇත්තටම කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ..

බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව කියලා බලනවා ඇති නේ... මේ බලන්නකෝ...

KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් පේන්නේ නෑනේ.. මොකද ඒකෙන් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙවා..බලන්නකෝ බොරුද කියලා...

KAMAL LIKE TO APPLE, NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

දැන් බලන්නකෝ මං bold කරලා තියන වචන ටික දිහා.. Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද.. මං හිතන්නේ තේරෙන්න ඇති.. අම්මට සිරි නේ...

අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space වගේ මේ හැම අනුලක්ශනයකටම byte ගානක් වැය වෙනවා..

හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. එතකොට Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්..(හිනා වෙන්න එපා 48kb ද කියලා.. ඒ apple කියන වචනේ විතරයි.. ඔය ඔක්කොම එකතු උනාම ලොකු ගානක් වෙන්න පුලුවන් )

එතකොට Compress වීමේදී වෙන්නේ එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නවා. එතකොට Apple කියල වචන 10000 ක් නෙමේ එක වචනයක් තමයි තියා ගන්නේ.. අනිත් සියලුම අතිරික්ත වචන හලලා දානවා... ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනවා..

මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනවානේ... එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවා... වටිනවා නේ... දැම් තේරෙනවා නේද මං උඩින් කිව්ව හතර බීරි කතාව..

ඉතිම් ඒ මම කිව්වේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය ගැන.. ම්න් හිතනවා හොදටම තේරෙන්න ඇති කියලා..

ඉතින මේ දේ Text Document වලට විතරක් නෙමෙයි... අනෙකුත් Data Compress වීමේ යාන්ත්රනයනුත් මීට බොහෝ සෙයින් සමානයි..

ඔන්න ඉතින් data Compression ගැන ඔයාලට අවශ්‍යම වෙන ටික කිව්වා.. මම හිතනවා ඔයාලට compress කියන්නේ මොකක්ද කියලා හොදටම තේරෙන්න ඇති කියලා..

හැමෝටම සුභ දවසක්...

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26976963, member: 575597"] ⚜️ FILE COMPRESSION ගැන 📂📁 ⚜️ අද අපි බලමු File Compress කියන්නේ මොකක්ද කියලා. [IMG]https://lh3.googleusercontent.com/proxy/Jf2xt4uZA_a4ZYTTnsv78xb-TYotOTCeV63kQcCuOVsefIlWp5hjwzWQZDckPXK19jCJkrRQL5qCFVoW70DTqobRyH5LwchGlJ8QBjHSEscY-l2-4VVwg1qco6awb6hMrc0q6Z-VTRB5LbWFFI2i_OG8VGRz5XmZNznZp6ECa8Ih8N50nj2xbqJbUZWxLQA1[/IMG] එහෙනම් අපි කතාවට බහිමු. මං හිතනවා ඔයාල RAR Files දන්නවා කියලා. ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට තමයි තියෙන්නේ. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File එකට වඩා අන්තර්ගතය විශාල වීමයි. ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න. කලින් දැනන් හිටියද. ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 100MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල් අපිට දැක ගන්න පුලුවන්. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා. Win rar, pawer ios වගේ මෘදුකාංග file compressing වලට භාවිත කරන්න පුලුවන්. දැන් ඔය games play කරන අය එහෙම දන්නවා මේ win rar ගැන එහෙම. ඒ කියන්නේ extract කරන එක ගැන එහෙම දන්නවනේ. ඉතින් අද දැන ගමු ඒක ගැන දන්නේ නැති ඒවා. ලිපිය නම් පොඩ්ඩක් දිග වේවි. කම්මැලි නැතුව කියවන්නකෝ ඈ. අන්තිම ටික තමා වැදගත්ම ටික..😉 පොදුවේ මේ File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව. (ඊට වඩා තියෙන්න පුලුවන් කියලා කිව්වේ..😜) 💢 දත්ත Compress කිරීම Email කරන්න Upload කරන්න පුලුවන් උපරිම file size එක 20-25 MB වගේ නේ. සමහර විශාල File අපහසුයි..මේ ප්‍රශ්නයට විසදුමක් විදියට අපිට මේ ZIP File හෝ RAR කිරන්න පුලුවන්. 💢 File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීම. ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමම විතරක්ම නෙමේ.. ඒ කියන්නේ විසිරිලා තියන Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.. මේ ක්‍රමය ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ files Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්‍රමයක් තමා මේ.. 💢 දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට. අපි හිතමු ඔන්න ඔයා ලග තියෙනව කියලා 4GB තරම් තරමක් ලොකු File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ කියලා හිතන්නකෝ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. දැන් කොහොමද අර File එක දාන්නේ.. ඉතින් ඒ වගේ වෙලාවට Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම භාවිතා කරන්න පුලුවන්.. Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා මේ දත්තය දාන්නේ CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB pen drive එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්. ඔය සමහර dvd දෙකේ තුනේ game තියෙන්නේ මේ විදිහට නේ.. 💢 දත්ත ආරක්ශා කිරීමට. දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තයම ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න... හිතන්නකෝ ඔයාලගේ රහසේ තියා ගෙන ඉන්න පෞද්ගලික දෙයක් තියනවා කියලා.. ඉතින් ඒ වගේ දෙයක් ආරක්ශිතව හංගලාම තියා ගන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන්..😅 ඔයාලට තියෙන්නේ ඕනි folder එක win rar එකෙන් archive කරලා passward එකක් දා ගන්න එක විතරයි... වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා හොදේ...😜 💢 දත්ත virus වලින් ආරක්ශා කිරීමට. විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ.. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනවා..(දැන් ඉතින් අපේ virus guard තියනවාය අපි virus වලට බය නෑය කියලා කියන්න එපා.. ඔය මොන guard එක තිබ්බත් සමහර virous අහු වෙන්නෙ නෑ.) හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් අපිට පුලුවන් .exe Setup File එක ZIP හෝ RAR බවට පත් කරන්න.. එතකොට කිසිම බයක් වෙන්න ඕනි නෑනේ ඔය Virus වලට.. කෝමද මරු වැඩේ නේ..ඉතින් ගැම්මකටත් එක්ක Password එකක් දාලම Compress කරන්න...😎 ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්කරගන්න පුලුවන් වාසි මොනවද කියලා.🙂 👇👇👇👇👇👇👇 ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ..ඉතිම් මේ හැම දේකටම පිලිතුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.. ඒ නිසා කම්මැලි නැතුව කියවන්න හරිද..😜 ඇත්තටම කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ..🤔 බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව කියලා බලනවා ඇති නේ... මේ බලන්නකෝ... 👇 KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE. බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් පේන්නේ නෑනේ.. මොකද ඒකෙන් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙවා..බලන්නකෝ බොරුද කියලා...😌 👇👇 KAMAL LIKE TO APPLE, NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE. දැන් බලන්නකෝ මං bold කරලා තියන වචන ටික දිහා.. Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද.. මං හිතන්නේ තේරෙන්න ඇති.. අම්මට සිරි නේ...😅 අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space වගේ මේ හැම අනුලක්ශනයකටම byte ගානක් වැය වෙනවා.. හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. එතකොට Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්..(හිනා වෙන්න එපා 48kb ද කියලා.. ඒ apple කියන වචනේ විතරයි.. ඔය ඔක්කොම එකතු උනාම ලොකු ගානක් වෙන්න පුලුවන්🥲 ) එතකොට Compress වීමේදී වෙන්නේ එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නවා. එතකොට Apple කියල වචන 10000 ක් නෙමේ එක වචනයක් තමයි තියා ගන්නේ.. අනිත් සියලුම අතිරික්ත වචන හලලා දානවා... ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනවා.. මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනවානේ... එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවා... වටිනවා නේ... දැම් තේරෙනවා නේද මං උඩින් කිව්ව හතර බීරි කතාව..😇 ඉතිම් ඒ මම කිව්වේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය ගැන.. ම්න් හිතනවා හොදටම තේරෙන්න ඇති කියලා.. 🥺 ඉතින මේ දේ Text Document වලට විතරක් නෙමෙයි... අනෙකුත් Data Compress වීමේ යාන්ත්රනයනුත් මීට බොහෝ සෙයින් සමානයි.. ‼️ ඔන්න ඉතින් data Compression ගැන ඔයාලට අවශ්‍යම වෙන ටික කිව්වා.. මම හිතනවා ඔයාලට compress කියන්නේ මොකක්ද කියලා හොදටම තේරෙන්න ඇති කියලා.. [IMG width="177px"]https://elakiri.com/attachments/1625755323250-png.134448/[/IMG] [I][I][I]හැමෝටම සුභ දවසක්... 🤗:love2:🙂[/I][/I][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom