Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
⚜️Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..⚜️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..

DISK DEFRAGMENTER මෘදුකාංගය ඔබේ පරිගණකයට මෙහෙයුම් පද්ධතිය සමගම INSTALL වේ. මෙමගින් HARD DISK එක මත කැබලි වශයෙන් SAVE වී ඇති FILES (FILE FRAGMENTATIONS) හානියකින් තොරව REPAIR කරගත හැකි අතර එමගින් ඔබේ පරිගණකයේ වේගය වැඩි වීමට හැකිය.

File එකක් කැබලි ලෙස, hard disk එකේ තැන් කිහිපයක save වී ඇති විට එය නැවත read කිරීමට නම් system එක විසින් hard disk එක පුරා search කර, කැඩුණු කොටස් එකතුකර එම file එක එකලස් කර, ඉන් පසු file එක run කිරීම සිදුවේ. (ඔබේ අපිලිවෙලට ඇති පොත් මේසය සිහි කරගන්න.. අන්න ඒ වගේ තමා) එලෙස කිරීමට සිදුවීමෙන් පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය බොහෝ ප්‍රමාද වේ. එනම්, පරිගණකය slow වේ.

එබැවින් සතියකට වරක්වත් hard disk එක defrag කල යුතුය. නමුත් disk එක defrag කල යුතු වෙනත් විශේෂ අවස්ථාද තිබේ.එනම්,

software එකක් install කල අවස්ථාවල

files විශාල ප්‍රමාණයක් hard disk එකට add කලඅවස්ථාවල

Free disk space එකේ අගය 15% ට වඩා අඩු වූ අවස්ථාවල

Defrag කරගන්නා ආකාරය...

මෘදුකාංගය open කරගැනීමට මේ පියවර අනුගමනය කරන්න.

1) serch මෙනුවේ defragment ලෙස type කරන්න..

2)ඉන්පසු ලබෙන tool එක click කරන්න.

3)ඔබට අවශ්‍ය hard drive එක තෝරාගන්න..

4)පසුව පහලින් ඇති analyze තෝරන්න.

5)analyze අවසන් වූ පසු optimize තෝරන්න.

ඉහත සදහන් පියවර අවසන් වූ පසු ඔබේ පරිගණකය වෙනදාට වඩා වේගවත් හා කාර්යක්ශම බව ඔබටම වැටහේවි...

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26846865, member: 575597"] [HEADING=2][SIZE=5][I]⚜️Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..⚜️[/I][/SIZE][/HEADING] [IMG width="611px"]https://telegra.ph/file/c42db4575b969d60077ed.jpg[/IMG] DISK DEFRAGMENTER මෘදුකාංගය ඔබේ පරිගණකයට මෙහෙයුම් පද්ධතිය සමගම INSTALL වේ. මෙමගින් HARD DISK එක මත කැබලි වශයෙන් SAVE වී ඇති FILES (FILE FRAGMENTATIONS) හානියකින් තොරව REPAIR කරගත හැකි අතර එමගින් ඔබේ පරිගණකයේ වේගය වැඩි වීමට හැකිය. File එකක් කැබලි ලෙස, hard disk එකේ තැන් කිහිපයක save වී ඇති විට එය නැවත read කිරීමට නම් system එක විසින් hard disk එක පුරා search කර, කැඩුණු කොටස් එකතුකර එම file එක එකලස් කර, ඉන් පසු file එක run කිරීම සිදුවේ. (ඔබේ අපිලිවෙලට ඇති පොත් මේසය සිහි කරගන්න.. අන්න ඒ වගේ තමා) එලෙස කිරීමට සිදුවීමෙන් පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය බොහෝ ප්‍රමාද වේ. එනම්, පරිගණකය slow වේ. එබැවින් සතියකට වරක්වත් hard disk එක defrag කල යුතුය. නමුත් disk එක defrag කල යුතු වෙනත් විශේෂ අවස්ථාද තිබේ.එනම්, 🔹software එකක් install කල අවස්ථාවල 🔹files විශාල ප්‍රමාණයක් hard disk එකට add කලඅවස්ථාවල 🔹Free disk space එකේ අගය 15% ට වඩා අඩු වූ අවස්ථාවල [HEADING=2]🔘Defrag කරගන්නා ආකාරය...[/HEADING] 🔯 මෘදුකාංගය open කරගැනීමට මේ පියවර අනුගමනය කරන්න.👇👇 1) serch මෙනුවේ defragment ලෙස type කරන්න.. [IMG]https://telegra.ph/file/858cbc71a1c1d6b543ed5.jpg[/IMG] 2)ඉන්පසු ලබෙන tool එක click කරන්න. [IMG]https://telegra.ph/file/9d0b5dc24d4e301e7df22.jpg[/IMG] 3)ඔබට අවශ්‍ය hard drive එක තෝරාගන්න.. [IMG]https://telegra.ph/file/cc48c7ba9ff3b08085edc.jpg[/IMG] 4)පසුව පහලින් ඇති analyze තෝරන්න. [IMG]https://telegra.ph/file/8fbae3119221d8b2d7268.jpg[/IMG] 5)analyze අවසන් වූ පසු optimize තෝරන්න. [IMG]https://telegra.ph/file/f83e3dc42d31a8a3f7c7f.jpg[/IMG] ඉහත සදහන් පියවර අවසන් වූ පසු ඔබේ පරිගණකය වෙනදාට වඩා වේගවත් හා කාර්යක්ශම බව ඔබටම වැටහේවි... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom