⚠️⚕️ දිස්ත්‍රික්ක 12 ක ‘ඩෙංගු’ අධි අවදානමක් ⚕️⚠️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    main_928px.jpg


    ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ.

    කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක මෙසේ අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවත් මෙම ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

    මෙම මස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කීයන ජාතික ඩෙංගු මර්දන ඒකකය ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ද සඳහන් කළේය.


    Source: lankadeepa.lk


    _96676913_health1.jpg



    edited_for_image_slider.gif