Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚠️Be cautious! (කේන්දර Myth-Busting)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දර!

කේන්දර බලලා කෝටිපතියෝ වෙන්න සිහින දකින සුපිංවතුන් සියලු දෙනාගේ අවධානය සඳහා මේ ටික කියන්නෙ. කේන්දර ආශ්රිත ඔය කියන බිස්නස් එක සත්‍ය පවතින දෙයක් බව මුලින්ම කියනවා. ඒ හින්ද දැන් මෙතන රෙද්ද උස්සගෙන කුණුහරුප කියාගෙන එන්න කලබල වෙන්න එපා කවුරුත්. කාගෙවත් business කඩන්න කඩාකප්පල් කරන්න කෙලවලා දාන්න ඕන කමක් කොහෙත්ම නෑ. හැබැයි ඉතිං ඇත්තම කියල කරන business එකක් කරගන්න එක තමයි වටින්නේ.

ඇත්තම කිවුවොත් කේන්දර අහන්න යනවා නම් සල්ලි අතේ තියෙනවා නම් සහ ඒ තියෙන ගානට කෙලවුනාට අවුලක් නැත්නම් වඩාත් හොඳයි. එහෙම නැතුව $100ට අඩු සහ ඒකටත් කෙලවුනොත් පට්ට අවුල් උන් ඔවා අහන්න යන්න එපා. මේකේ ඉන්න කෙනෙක්ම මට කියපු විදිහට මේක සූදුවක්. කේන්දර බලනවා කියන්නේ ලොතරැයියක් මිලට ගත්තා හා සමානයි. හරියන්නත් ඉඩ තියෙනවා. වරදින්නත් ඉඩ තියෙනවා. වැඩිම chance එක තියෙන්නේ වරදින්න තමයි. හරියන්නෙ කලාතුරකින් එකෙක්. හැබැයි ලොතරැයි business කරන උන් මිනිස්සුන්ට සුරංගනා කතා කියලා, සිහින ලෝක මවලා තමයි වැඩේට පොළඹවාගෙන කරගෙන යන්නේ. ලොතරැයිය ඇදුනේ නෑ කියල විකුනපු එකාව මරාගෙන කන්න යන්නේ නෑනෙ. ඒ වගේම තමයි මේ කේන්දර කේස් එකත්

කියන්නා කෙසේ කීවත් කරන්නා සිහිබුද්ධියෙන් වැඩේ කරගනින්. ඒ හින්දා ඔය කේන්දර පස්සෙ දුවන එකේ කිසිම තේරුමක් නෑ. කිසිම තේරුමක් නැති value එකක් නැති විකාර ලග්නපලාපල ටිකක් list එකක් දීලා ඒවා වගේ පට්ට ගණන් වලට සල්ලි හොයන්න පුළුවන් කියන එකෙක් ඉන්නවා නම් ඌ එක්කෝ අමු පිස්සෙක් / kuddek / scammer කපටියෙක් වෙන්න ඕන. ඒ හින්දා කරන business එකක් හොදින් සැලසුම් කරලා ඔලුව කල්පනා කරලා facts check කරලා හරියට කරගනින්. එහෙම නැතුව එළුවා පස්සේ යන නරි රැල වගේ.. see more

හුදෙක් පොදු යහපත තකා සද්භාවයෙන් පළකරන ලදී.

Tip  මිනිස්සු අන්දලා second market ගේමක් ගහන්න හදන්නෙ (තාම වැඩේ සෙට් කරමින් ඉන්නේ long term goals)

#Indicators_Scam_Part_II

[QUOTE="sinhawanshaya, post: 31348927, member: 586442"] කේන්දර! :P කේන්දර බලලා කෝටිපතියෝ වෙන්න සිහින දකින සුපිංවතුන් සියලු දෙනාගේ අවධානය සඳහා මේ ටික කියන්නෙ. කේන්දර ආශ්රිත ඔය කියන බිස්නස් එක සත්‍ය පවතින දෙයක් බව මුලින්ම කියනවා. ඒ හින්ද දැන් මෙතන රෙද්ද උස්සගෙන කුණුහරුප කියාගෙන එන්න කලබල වෙන්න එපා කවුරුත්. කාගෙවත් business කඩන්න කඩාකප්පල් කරන්න කෙලවලා දාන්න ඕන කමක් කොහෙත්ම නෑ. හැබැයි ඉතිං ඇත්තම කියල කරන business එකක් කරගන්න එක තමයි වටින්නේ. ඇත්තම කිවුවොත් කේන්දර අහන්න යනවා නම් සල්ලි අතේ තියෙනවා නම් සහ ඒ තියෙන ගානට කෙලවුනාට අවුලක් නැත්නම් වඩාත් හොඳයි. එහෙම නැතුව $100ට අඩු සහ ඒකටත් කෙලවුනොත් පට්ට අවුල් උන් ඔවා අහන්න යන්න එපා. මේකේ ඉන්න කෙනෙක්ම මට කියපු විදිහට මේක සූදුවක්. කේන්දර බලනවා කියන්නේ ලොතරැයියක් මිලට ගත්තා හා සමානයි. හරියන්නත් ඉඩ තියෙනවා. වරදින්නත් ඉඩ තියෙනවා. වැඩිම chance එක තියෙන්නේ වරදින්න තමයි. හරියන්නෙ කලාතුරකින් එකෙක්. හැබැයි ලොතරැයි business කරන උන් මිනිස්සුන්ට සුරංගනා කතා කියලා, සිහින ලෝක මවලා තමයි වැඩේට පොළඹවාගෙන කරගෙන යන්නේ. ලොතරැයිය ඇදුනේ නෑ කියල විකුනපු එකාව මරාගෙන කන්න යන්නේ නෑනෙ. ඒ වගේම තමයි මේ කේන්දර කේස් එකත් :yes: කියන්නා කෙසේ කීවත් කරන්නා සිහිබුද්ධියෙන් වැඩේ කරගනින්. ඒ හින්දා ඔය කේන්දර පස්සෙ දුවන එකේ කිසිම තේරුමක් නෑ. කිසිම තේරුමක් නැති value එකක් නැති විකාර ලග්නපලාපල ටිකක් list එකක් දීලා ඒවා වගේ පට්ට ගණන් වලට සල්ලි හොයන්න පුළුවන් කියන එකෙක් ඉන්නවා නම් ඌ එක්කෝ අමු පිස්සෙක් / kuddek / scammer කපටියෙක් වෙන්න ඕන. ඒ හින්දා කරන business එකක් හොදින් සැලසුම් කරලා ඔලුව කල්පනා කරලා facts check කරලා හරියට කරගනින්. එහෙම නැතුව එළුවා පස්සේ යන නරි රැල වගේ.. [B]see more හුදෙක් පොදු යහපත තකා සද්භාවයෙන් පළකරන ලදී. 🙏 -- Tip 👉 මිනිස්සු අන්දලා second market ගේමක් ගහන්න හදන්නෙ (තාම වැඩේ සෙට් කරමින් ඉන්නේ long term goals) 😇 #Indicators_Scam_Part_II[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom