⚠️Be cautious! (Domain Myth-Busting)

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,895
    5,462
    113
    mona ponnyekd me , pako .io gena dnne nattn katha krnn epa ,chater wnw bn
    කියලා වැඩක් නෑ මුගෙ හිතේ IO ඩොමේන්ස් නිකං xyz වගේ චාටර් ඒව කියලා. හිතාගත්තෑකි මුගෙ දැනුම..
     
    • Haha
    Reactions: Psiko

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    එහෙම ඔප්පු කරන්න වුවමනාවක් නෑ. උබ හොරෙක්, මෝඩයෙක් බොරු කාරයෙක් කිය කිය පෝස්ට් ටිකක් දැම්මාම ඇති. එතකොට උඹ හොරෙක්, මෝඩයෙක් බොරුකාරයෙක් වෙනවා. උඹ කියන හැමදේම මෝඩ බොරු වෙනවා.

    අපිත් ඕක ඉගෙන ගත්තේ ජෙප්පන්ගෙන්.
    ඕව යල් පැනපු තියරි බන්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,034
    1,692
    113
    ඕව යල් පැනපු තියරි බන්
    ඒ වුනාට දැන් උබ මෝඩයෙක් සහ බොරු කාරයෙක් කියලා හැමෝම පිළිඅරං ඉවරයි. උඹ කියන කිසි දෙයක් මේකේ උන් පිළිගන්නේ නෑ. උබ මේකේ මොනවා දැම්මත් චාටර් වෙන එක විතරයි වෙන්නේ. වෙන එකවුන්ට් එකක් අරං ආත්මේ මාරු කරන් වරෙන්.

    ඕවාට තමා ගරිල්ලා මාකටින් කියන්නේ. ජෙප්පෙ මහින්දට කලේ ඕක. කිරියෝ උඹට කරලා තියෙන්නෙත් ඕක.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    කියලා වැඩක් නෑ මුගෙ හිතේ IO ඩොමේන්ස් නිකං xyz වගේ චාටර් ඒව කියලා. හිතාගත්තෑකි මුගෙ දැනුම..
    ඔය extentions නෙමෙයි බන් වැදගත්. මොක උනත් use කරල දෙන final product එක. keywords නම් වැඩක්ම නෑ දැන්

    ඒ වුනාට දැන් උබ මෝඩයෙක් සහ බොරු කාරයෙක් කියලා හැමෝම පිළිඅරං ඉවරයි. උඹ කියන කිසි දෙයක් මේකේ උන් පිළිගන්නේ නෑ. උබ මේකේ මොනවා දැම්මත් චාටර් වෙන එක විතරයි වෙන්නේ. වෙන එකවුන්ට් එකක් අරං ආත්මේ මාරු කරන් වරෙන්.

    ඕවාට තමා ගරිල්ලා මාකටින් කියන්නේ. ජෙප්පෙ මහින්දට කලේ ඕක. කිරියෝ උඹට කරලා තියෙන්නෙත් ඕක.
    who cares බන්? :D
    ------ Post added on Apr 12, 2026 at 10:19 PM
     
    • Haha
    Reactions: Psiko