⚡⚡ දෙරණ අනිත් අපේක්ෂකයන්ට අවාසියක්.. මැතිවරණ කොමිසම බුදිද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    දෙරණේ දිලිත් ජයවීරගේ ඇඩ් යනවා හෝ ගාලා.. මාලිමාවරුන්ට මෙව්වා පේන්නේ නැද්ද ? අනිත් පක්ෂවල උදවියට මෙව්වා පේන්නේ නැද්ද ? මේක අනිත් පක්ෂවලට වෙන බලවත් අසාධාරණයක්... :angry: :angry: :angry:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දෙරණේ දිලිත් ජයවීරගේ ඇඩ් යනවා හෝ ගාලා.. මාලිමාවරුන්ට මෙව්වා පේන්නේ නැද්ද ? අනිත් පක්ෂවල උදවියට මෙව්වා පේන්නේ නැද්ද ? මේක අනිත් පක්ෂවලට වෙන බලවත් අසාධාරණයක්... :angry: :angry: :angry:
    deranee lapaya pennanema naa wage. janadipathi wunat okawa ganan ganne nati scene ekak. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: minissunta gaanakut naa pora janadipathi kiyala coz no personality
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,081
    113
    කොමිසම තමයි ඉතිං ඔව්වා ගැන බලන්නෙ,
    පැමිනිලි දාන්න පුලුවන් වෙයි
     
    • Haha
    Reactions: kasunkaru

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,128
    5,437
    113
    උගෙ car එක ඌ පදින්නෙ නැතුව අනිත් උන් drive කරන්නද
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,658
    113
    මාලිමාව අවම ඕකුන්ට කෙලෝල දායි කොහොමත්. ලයිසන් කන්සල් කර ගන්න ඔය දඟලන්නේ. කලින් හිරුත් මන් හිතන්නේ අවුරුදු 10ක්ද කොහෙද වහල තිබ්බේ කෝට් ඔඩර් එකකට