Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමුගෙන යන 'සංගා' ට මිලියන දෙකක තිළිණයක්

ලොව වැඩිම ටෙස්ට් ක්‍රිකට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර හෙට (20 දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක් පමණ වටිනා සමරු තිළිණයක් ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

37 හැවිරිදි කුමාර් සංගක්කාර හෙට සහභාගි වන්නේ ඔහුගේ 134 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වන අතර අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම දරා පිටියට පැමිණෙන සංගක්කාර වෙනුවෙන් අපූරු සමරු තිළිණයක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය මේ වන විටත් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

රන් ආලේපිත පිත්තක නිල් මැණික්වලින් අලංකාර කර ඇති අදාළ සමරු සිහිවටනයේ කේ සහ එස් අකුරු දෙකත් සංගක්කාරගේ සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තා කිහිපයකුත් සටහන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මෙම සමරු තිළිණය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය වී ඇතැයි වාර්තා වේ.

සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන සංගක්කාර එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කළහොත් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග ලොව වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් (12) ලැබූ ක්‍රීඩකයා ලෙස සමතැන් ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් සරා ඕවල් ක්‍රීඩාංගණයේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරු වන සංගක්කාර එහිදී සහභාගි වූ ටෙස්ට් තරග 11 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග ලකුණු 855 ක් ලබා තිබේ.

2007 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 320 කදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සංගක්කාර සරා ක්‍රීඩාංගණයේදී සමත්ව තිබෙන අතර ඔහුගේ අවසන් ද්විත්ව ශතකය මීට මාස අටකට පෙර නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී වාර්තා කර තිබේ. මේ වන විට ටෙස්ට් තරග 133 කදී ශතක 38 ක් සහ අර්ධ ශතක 52 ක් සමග ලකුණු 12350 ක් ලබා සිටින සංගක්කාරගේ පිතිකරණ සාමාන්‍ය 57.71 ක් ලෙස සටහන් වේ.

කුමාර් සංගක්කාර යනු ලෝකයේ විශිෂ්ට මහත්මා ගුණයෙන් යුත් ක්‍රීඩකයකු බවත් ඔහුගේ පිතිකරණ රටාව අලංකාර බවත් හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකු වන පෝල් µ්‍රdබේස්ද පවසා තිබේ. සිය අවසන් ටෙස්ට් තරගයට සංගක්කාර සහභාගි වුවද තවමත් දක්ෂතා අතර සිටින සංගක්කාර පන්දු යවන්නන්ගේ වීඩියෝ පටි නරඹමින් හොඳ සැලසුමකින් තරග වදින ක්‍රීඩකයකු බවද µ්‍රdබේස් වැඩිදුරටත් පවසා තිබේ.

ගාල්ලේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් සරා ඕවල් ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයට සහභාගි වීමද සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දමන්නක් වී තිබේ.

[QUOTE="Henry L, post: 18844401, member: 260809"] [SIZE=3]සමුගෙන යන 'සංගා' ට මිලියන දෙකක තිළිණයක්[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ලොව වැඩිම ටෙස්ට් ක්‍රිකට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර හෙට (20 දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක් පමණ වටිනා සමරු තිළිණයක් ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 37 හැවිරිදි කුමාර් සංගක්කාර හෙට සහභාගි වන්නේ ඔහුගේ 134 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වන අතර අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම දරා පිටියට පැමිණෙන සංගක්කාර වෙනුවෙන් අපූරු සමරු තිළිණයක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය මේ වන විටත් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රන් ආලේපිත පිත්තක නිල් මැණික්වලින් අලංකාර කර ඇති අදාළ සමරු සිහිවටනයේ කේ සහ එස් අකුරු දෙකත් සංගක්කාරගේ සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තා කිහිපයකුත් සටහන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මෙම සමරු තිළිණය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය වී ඇතැයි වාර්තා වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන සංගක්කාර එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කළහොත් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග ලොව වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් (12) ලැබූ ක්‍රීඩකයා ලෙස සමතැන් ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් සරා ඕවල් ක්‍රීඩාංගණයේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරු වන සංගක්කාර එහිදී සහභාගි වූ ටෙස්ට් තරග 11 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග ලකුණු 855 ක් ලබා තිබේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 2007 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 320 කදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සංගක්කාර සරා ක්‍රීඩාංගණයේදී සමත්ව තිබෙන අතර ඔහුගේ අවසන් ද්විත්ව ශතකය මීට මාස අටකට පෙර නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී වාර්තා කර තිබේ. මේ වන විට ටෙස්ට් තරග 133 කදී ශතක 38 ක් සහ අර්ධ ශතක 52 ක් සමග ලකුණු 12350 ක් ලබා සිටින සංගක්කාරගේ පිතිකරණ සාමාන්‍ය 57.71 ක් ලෙස සටහන් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කුමාර් සංගක්කාර යනු ලෝකයේ විශිෂ්ට මහත්මා ගුණයෙන් යුත් ක්‍රීඩකයකු බවත් ඔහුගේ පිතිකරණ රටාව අලංකාර බවත් හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකු වන පෝල් µ්‍රdබේස්ද පවසා තිබේ. සිය අවසන් ටෙස්ට් තරගයට සංගක්කාර සහභාගි වුවද තවමත් දක්ෂතා අතර සිටින සංගක්කාර පන්දු යවන්නන්ගේ වීඩියෝ පටි නරඹමින් හොඳ සැලසුමකින් තරග වදින ක්‍රීඩකයකු බවද µ්‍රdබේස් වැඩිදුරටත් පවසා තිබේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ගාල්ලේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් සරා ඕවල් ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයට සහභාගි වීමද සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දමන්නක් වී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom