Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ?

ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී හෙට (28) ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන් ප්රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ටෙස්ට් වරම් ලැබීමට නියමිතය.

රටවල් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වී තිබේ.

ශ්රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (27) පෙරවරුවේ එස්.එස්.සී. ක්රීඩාංගණයේ පුහුණු සැසියෙන් පසුව පැවසුවේ මෙම තරගය ඉතමත් වැදගත් සහ තීරණාත්මක තරගයක් බවයි.

”මම හිතන්නේ කණ්ඩායම් දෙක සමානයි. කණ්ඩායම් දෙකේම ඉන්නේ තරුණ පිතිකරුවෝ, තරුණ පන්දු යවන්නෝ”

”කණ්ඩායම් දෙකම නැවත ගොඩනැගෙමින් ඉන්නේ, ඒ නිසා මට නම් වෙනස් කියන්න බෑ”

මෙම තරගයට කුසල් පෙරේරා ක්රීඩා කරනවාද යන ප්රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

”සමහර විට ක්රීඩකයෙක් දස්කම් අතර සිටින විටදීම අවස්ථාව ලැබෙන්න පුළුවන්, නැත්නම් ඊට පසුව අවස්ථාව ලැබෙන්න පුළුවන්. කුසල්ට හෙට අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. අපි තවම අවසන් තීරණයක් ගෙන නෑ”

කුසල් පෙරේරා මේ වන විට එක්දින තරග 48 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1,096 ක් රැුස්කර තිබේ. 25 හැවිරිදි කුසල් පසුගිය මැයි මස පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශතක දෙකක් සමගින් දස්කම් දැක්වුව ද ටෙස්ට් පිලේ අවස්ථාව අහිමිවිය.

සංගක්කාර නොමැතිව ක්රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙය වීම නිසා එම අභියෝගය පිළිබ`දව මැතිව්ස් මෙසේ පැවසීය.

”පළමුවෙන්ම අපි බලන්න ඕනේ සංගක්කාරගේ ස්ථානයට වඩාත් හො`ද කවුද කියලා. ක්රීඩකයන් කීප දෙනකුම ඉන්නවා ඒ අනුව අපි හො`දම සංයෝගය සොයා ගැනීමට කටයුතු කළ යුතුයි”

”එක වෙනසක් අනිවාර්යෙන්ම වෙනවා. සංගක්කාරගේ ස්ථානයට උපුල් තරංග කැදවා සිටිනවා. මම හිතන්නේ ඔහුට තමයි ඒ අවස්ථාව ලැබිය යුත්තේ, ඔහු අවසන් ඉනිම දෙකේදී 40 බැගින් ලබාගත්තා”

”මහේල සහ සංගක්කාර කණ්ඩායමෙන් ඉවත්වීම් ඇති වූ පාඩුව මකන්න කාලයක් යයි. නමුත් මම හිතනවා මේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් කියලා. හරි පන්දු යැවීමේ, පන්දුවට පහරදීමේ සංයෝගය අපි සොයාගත යුතුයි”

ජෙහාන් මුබාරක්ගේ ස්ථානයට කුසල් පෙරේරා කඩුලූ රකින්නා ලෙස කැඳවා දිනේෂ් චන්දිමාල් අංක තුන පිතිකරු ලෙස ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවක් තිබේද යන ප්රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

”ඔය සියලූම දේවල් ගැන අපි කථා කරලා තියෙනවා. කුසල් හො`දින් කඩුලූ රකිනවා, ඒ වගේම චන්දිමාල් ඉදිරියට ගෙන ඒමේ හැකියාවත් තියෙනවා. අපි තවම තීරණයක් කර නෑ. තේරීම් කමිටුවත් සමඟ කථා කරලා වෙනස්කම් කරනවා”

”තරිදු කෞෂාල් දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වුණා. ඔහුගේ සහභාගිත්වය භෞතචිකිත්තකවරයාගේ වාර්තාවට අනුවයි තීරණය වෙන්නේ ඒ නිසා පන්දු යවන්නන්ගේ වෙනසක් වෙන්න පුළුවන්. නුවන් ප්රදීප් සම්පූර්ණ සුවය ලබා තරගයට සූදානමින් ඉන්නවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ඉන්දීය පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර නාමන් ඕජා සහ කරුන් නයර් කණ්ඩායමට එකතු වී සිටිති. ආබාධයන්ට ලක්ව සිටි රිදීමන් සහ සහ මුරලි විජේ නැවතත් ඉන්දීයාට පිත්ව ගොස් තිබේ.

මෙහිදී ලෝකේෂ් රාහුල් සමඟ ආරම්භක පිතිකරු ස්ථානයට ඇතැම් විට රෝහිත් ශර්මා කැදවීමට ඉඩ තිබේ. එසේ නොමැතිවුහොත් නව ක්රීඩක කරුන් නයීර් කණ්ඩායමට කැඳවීමට සිදුවේ.

මෙම තරගාවලියේ පළමු තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ශිකර් ධවාන් සහ දෙවැනි තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ මුරලි විජේ යන ක්රීඩකයන් දෙපළම ආබාධයන්ට ලක්ව නැවත ඉන්දියාව බලා පිටත්ව ගියහ.

[QUOTE="Henry L, post: 18882531, member: 260809"] [SIZE=3]කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ? ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී හෙට (28) ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන් ප්රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ටෙස්ට් වරම් ලැබීමට නියමිතය. රටවල් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වී තිබේ. ශ්රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (27) පෙරවරුවේ එස්.එස්.සී. ක්රීඩාංගණයේ පුහුණු සැසියෙන් පසුව පැවසුවේ මෙම තරගය ඉතමත් වැදගත් සහ තීරණාත්මක තරගයක් බවයි. ”මම හිතන්නේ කණ්ඩායම් දෙක සමානයි. කණ්ඩායම් දෙකේම ඉන්නේ තරුණ පිතිකරුවෝ, තරුණ පන්දු යවන්නෝ” ”කණ්ඩායම් දෙකම නැවත ගොඩනැගෙමින් ඉන්නේ, ඒ නිසා මට නම් වෙනස් කියන්න බෑ” මෙම තරගයට කුසල් පෙරේරා ක්රීඩා කරනවාද යන ප්රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය. ”සමහර විට ක්රීඩකයෙක් දස්කම් අතර සිටින විටදීම අවස්ථාව ලැබෙන්න පුළුවන්, නැත්නම් ඊට පසුව අවස්ථාව ලැබෙන්න පුළුවන්. කුසල්ට හෙට අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. අපි තවම අවසන් තීරණයක් ගෙන නෑ” කුසල් පෙරේරා මේ වන විට එක්දින තරග 48 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1,096 ක් රැුස්කර තිබේ. 25 හැවිරිදි කුසල් පසුගිය මැයි මස පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශතක දෙකක් සමගින් දස්කම් දැක්වුව ද ටෙස්ට් පිලේ අවස්ථාව අහිමිවිය. සංගක්කාර නොමැතිව ක්රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙය වීම නිසා එම අභියෝගය පිළිබ`දව මැතිව්ස් මෙසේ පැවසීය. ”පළමුවෙන්ම අපි බලන්න ඕනේ සංගක්කාරගේ ස්ථානයට වඩාත් හො`ද කවුද කියලා. ක්රීඩකයන් කීප දෙනකුම ඉන්නවා ඒ අනුව අපි හො`දම සංයෝගය සොයා ගැනීමට කටයුතු කළ යුතුයි” ”එක වෙනසක් අනිවාර්යෙන්ම වෙනවා. සංගක්කාරගේ ස්ථානයට උපුල් තරංග කැදවා සිටිනවා. මම හිතන්නේ ඔහුට තමයි ඒ අවස්ථාව ලැබිය යුත්තේ, ඔහු අවසන් ඉනිම දෙකේදී 40 බැගින් ලබාගත්තා” ”මහේල සහ සංගක්කාර කණ්ඩායමෙන් ඉවත්වීම් ඇති වූ පාඩුව මකන්න කාලයක් යයි. නමුත් මම හිතනවා මේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් කියලා. හරි පන්දු යැවීමේ, පන්දුවට පහරදීමේ සංයෝගය අපි සොයාගත යුතුයි” ජෙහාන් මුබාරක්ගේ ස්ථානයට කුසල් පෙරේරා කඩුලූ රකින්නා ලෙස කැඳවා දිනේෂ් චන්දිමාල් අංක තුන පිතිකරු ලෙස ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවක් තිබේද යන ප්රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය. ”ඔය සියලූම දේවල් ගැන අපි කථා කරලා තියෙනවා. කුසල් හො`දින් කඩුලූ රකිනවා, ඒ වගේම චන්දිමාල් ඉදිරියට ගෙන ඒමේ හැකියාවත් තියෙනවා. අපි තවම තීරණයක් කර නෑ. තේරීම් කමිටුවත් සමඟ කථා කරලා වෙනස්කම් කරනවා” ”තරිදු කෞෂාල් දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වුණා. ඔහුගේ සහභාගිත්වය භෞතචිකිත්තකවරයාගේ වාර්තාවට අනුවයි තීරණය වෙන්නේ ඒ නිසා පන්දු යවන්නන්ගේ වෙනසක් වෙන්න පුළුවන්. නුවන් ප්රදීප් සම්පූර්ණ සුවය ලබා තරගයට සූදානමින් ඉන්නවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය. ඉන්දීය පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර නාමන් ඕජා සහ කරුන් නයර් කණ්ඩායමට එකතු වී සිටිති. ආබාධයන්ට ලක්ව සිටි රිදීමන් සහ සහ මුරලි විජේ නැවතත් ඉන්දීයාට පිත්ව ගොස් තිබේ. මෙහිදී ලෝකේෂ් රාහුල් සමඟ ආරම්භක පිතිකරු ස්ථානයට ඇතැම් විට රෝහිත් ශර්මා කැදවීමට ඉඩ තිබේ. එසේ නොමැතිවුහොත් නව ක්රීඩක කරුන් නයීර් කණ්ඩායමට කැඳවීමට සිදුවේ. මෙම තරගාවලියේ පළමු තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ශිකර් ධවාන් සහ දෙවැනි තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ මුරලි විජේ යන ක්රීඩකයන් දෙපළම ආබාධයන්ට ලක්ව නැවත ඉන්දියාව බලා පිටත්ව ගියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom