Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම සුභ පතනවා ඉන්දියා කණ්ඩායමට..

ගොඩක් දුකයි පැරදුන එකට, මට හිතෙන දේ මම කියන්නම්..

වාසනාව අපේ පැත්තේ තිබුනේ ගාල්ල මැච් එකේ අන්තිම දවසේ විතරයි..

ඉන්දියාව ගොඩක් වෙලාවට හොදට සෙල්ලම් කරා,

අපේ අතින් ගොඩක් කැච් මිස් උනා.. ස්ටම්පින් මිස් උනා

ඒවා ලොකුවට බලපෑවා..

3වෙනි මැච් එකේදි මිශ්රා අවුට් කරගන්න බැරි උනා..

කිසිම ඉනිමක හොඳ ආරම්භයක් ලැබුනේ නැහැ..

මේ මැච් එකේ පලවෙනි දවසෙම මම හිතුවා වේග පන්දු යවන්නෝ 3ක් එක්ක යන්න තිබ්බා කියලා, එහෙම උනා නම් අපිට ලොකු වාසියක් වෙනවා.. ඒත් දැන් කරන්න දෙයක් නැහැ..

මේ සීරීස් එකෙන් ගන්න තියෙන හොද දේවල් තමයි ධම්මික ප්රසාද්, කුසල් ජනිත්, චන්දිමාල් කියන අයගේ දක්ෂතා.. ඒවා එක සීරීස් එකකට සීමා කරන්නේ නැතුව දිගටම පවත්වගෙන යන්න එයාල දැන ගන්න ඕන,

හැමදාම මැතිව්ස් මතම යැපෙන්න බැහැ..

තේරීම් කමිටුව මීටවඩා තද තීරන ගන්න ඕන.. ලකුනු අතර කඩුලු අතර ඉන්න කෙනාට ඉක්මනටම අවස්ථාව දෙන්න ඕන..

කොදෙව් තරගාවලියෙදි ලොකු වෙනස් කම් වෙයි කියලා හිතනවා..

ඒ හම්බවෙන අවස්ථා වලින් හොඳ ප්රයෝජන අරගෙන ලංකාවට ජයගනන් ලැබෙන්න කියලා පතනවා..

මේ පරාජයන් වලින් පාඩම් ඉගෙන ගෙන ආයේ නැගිටිමු..

දිනුවත් පැරදුනත් අපි හැමදාම උඹලා එක්කයි..

ජය වේවා!

[QUOTE="Radical78, post: 18903583, member: 272036"] [FONT=Trebuchet MS][SIZE=4][B][COLOR=Indigo]මුලින්ම සුභ පතනවා ඉන්දියා කණ්ඩායමට.. ගොඩක් දුකයි පැරදුන එකට, මට හිතෙන දේ මම කියන්නම්.. වාසනාව අපේ පැත්තේ තිබුනේ ගාල්ල මැච් එකේ අන්තිම දවසේ විතරයි.. ඉන්දියාව ගොඩක් වෙලාවට හොදට සෙල්ලම් කරා, අපේ අතින් ගොඩක් කැච් මිස් උනා.. ස්ටම්පින් මිස් උනා ඒවා ලොකුවට බලපෑවා.. 3වෙනි මැච් එකේදි මිශ්රා අවුට් කරගන්න බැරි උනා.. කිසිම ඉනිමක හොඳ ආරම්භයක් ලැබුනේ නැහැ.. මේ මැච් එකේ පලවෙනි දවසෙම මම හිතුවා වේග පන්දු යවන්නෝ 3ක් එක්ක යන්න තිබ්බා කියලා, එහෙම උනා නම් අපිට ලොකු වාසියක් වෙනවා.. ඒත් දැන් කරන්න දෙයක් නැහැ.. මේ සීරීස් එකෙන් ගන්න තියෙන හොද දේවල් තමයි ධම්මික ප්රසාද්, කුසල් ජනිත්, චන්දිමාල් කියන අයගේ දක්ෂතා.. ඒවා එක සීරීස් එකකට සීමා කරන්නේ නැතුව දිගටම පවත්වගෙන යන්න එයාල දැන ගන්න ඕන, හැමදාම මැතිව්ස් මතම යැපෙන්න බැහැ.. තේරීම් කමිටුව මීටවඩා තද තීරන ගන්න ඕන.. ලකුනු අතර කඩුලු අතර ඉන්න කෙනාට ඉක්මනටම අවස්ථාව දෙන්න ඕන.. කොදෙව් තරගාවලියෙදි ලොකු වෙනස් කම් වෙයි කියලා හිතනවා.. ඒ හම්බවෙන අවස්ථා වලින් හොඳ ප්රයෝජන අරගෙන ලංකාවට ජයගනන් ලැබෙන්න කියලා පතනවා.. මේ පරාජයන් වලින් පාඩම් ඉගෙන ගෙන ආයේ නැගිටිමු.. දිනුවත් පැරදුනත් අපි හැමදාම උඹලා එක්කයි.. ජය වේවා![/COLOR] [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom