Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන අපි කෑ ගහලා වැඩක් නැහැ බන්..ගොඩක් කල් ඉදන් මැච් බලන එක නතර කරලා තියෙන්නේ..එත් ඉඩ හිට බලනවා

බලන අපිට තේරෙන දේවල් තේරීම් කමිටුවටට තේරෙන්නේ නැති එක දැන් කාලයක ඉදන් තිබ්බා

ක්රීඩාව දේසපාලනය වෙලා..එකයි විනාසේ...මහේල,සංගා,සමරවීර ගහද්දීත් අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා අරන්ජුනයා හේනට කෑ ගහපු..උගේ කටේ තියෙන්නේම අපි මැච් දෙක 03 පරදීවි ඊට පස්සේ ගහවි කියලා..ලොල්

පැහැදිලි ඉරිසියාව..ජයසුරිය ගිය දවසේ ඉදන් එක ඕපන් කෙනෙක් නැහැ,දිල්ෂාන් ගිය දවසේ ඉදන් openersලා දෙන්නම නැහැ

තිලාන් සමවිර පල නොකිය මඩ ගහලා එලෙව්වා.. උ අද හිටිය නම් එක පැත්තකට වෙලා දවසම අල්ලන් ඉන්නවා

එදා ඉදන් මැද පෙළ වැටුනා,උ වෙනුවට ආපු තිරිමාන්න හාපු නිසා

මහේලටත් තව අවුරදු 02ක් විතර ගහන්න තිබ්බා...එපා වෙලා ගියා

අපේ ඉන්නේ පුදුම කාලකන්නි සීනියර් උන් හොදට ගහනවා නම් අයි දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැරි (එන නවකයෝ අවස්ථාව ගන්නේ නැත්නම්)

හොදට බලපන් ලංකාවේදී අපි මෙහෙම ටෙස්ට් කෑවේ නැහැ..

මහේල,සංගා,දිල්ෂාන්,සමරවීර ඉන්න කාලේ ලේසියෙන් අනිත් උන්ට දිනන්න දෙන්නේ නැහැ ලංකාවේදී..

මහේලට SSC ගෙදර වගේ..

අපේ අයට අලුත් කියලා මුබාරක්,තරංග මතක් වෙන එක ගැන හිතා ගන්න බැහැ..උන් දෙන්න හොදයි ජිල් බෝල ගහන්න... (හෙන්රියට නම් රිදෙයි  )

ඔන්න බලපන් කුසල් මැච් දෙකක් ෆේල් උනොත් අයිමත් මුබාරක් ගන්නවා..එහෙව් හරක් රැලක් ඉන්නේ ක්රිකට් බෝඩ් එකේ...(එක්කෝ උන්ට සල්ලී දෙනවා මැච් පැරදුනාට උන්ට ගානක් නැහැ )

දිමුත් 150ක් ගැහුවා කියලා තව අවුරුද්දවක් තියා ගනීවි

තිරිමාන්න 40-50 මැච් 04කත සැරයක් ගහන නිසා දිගටම ඉදිවී..

අපි තමා මෝඩයෝ බැන බැන මැච් බලන

[QUOTE="3rdEye, post: 18904129, member: 501105"] මෙතන අපි කෑ ගහලා වැඩක් නැහැ බන්..ගොඩක් කල් ඉදන් මැච් බලන එක නතර කරලා තියෙන්නේ..එත් ඉඩ හිට බලනවා :baffled: බලන අපිට තේරෙන දේවල් තේරීම් කමිටුවටට තේරෙන්නේ නැති එක දැන් කාලයක ඉදන් තිබ්බා :lol::lol::lol: ක්රීඩාව දේසපාලනය වෙලා..එකයි විනාසේ...මහේල,සංගා,සමරවීර ගහද්දීත් අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා අරන්ජුනයා හේනට කෑ ගහපු..උගේ කටේ තියෙන්නේම අපි මැච් දෙක 03 පරදීවි ඊට පස්සේ ගහවි කියලා..ලොල් :lol::lol: පැහැදිලි ඉරිසියාව..ජයසුරිය ගිය දවසේ ඉදන් එක ඕපන් කෙනෙක් නැහැ,දිල්ෂාන් ගිය දවසේ ඉදන් openersලා දෙන්නම නැහැ තිලාන් සමවිර පල නොකිය මඩ ගහලා එලෙව්වා..:growl: උ අද හිටිය නම් එක පැත්තකට වෙලා දවසම අල්ලන් ඉන්නවා :lol: එදා ඉදන් මැද පෙළ වැටුනා,උ වෙනුවට ආපු තිරිමාන්න හාපු නිසා :P මහේලටත් තව අවුරදු 02ක් විතර ගහන්න තිබ්බා...එපා වෙලා ගියා :( අපේ ඉන්නේ පුදුම කාලකන්නි සීනියර් උන් හොදට ගහනවා නම් අයි දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැරි (එන නවකයෝ අවස්ථාව ගන්නේ නැත්නම්) හොදට බලපන් ලංකාවේදී අපි මෙහෙම ටෙස්ට් කෑවේ නැහැ.. මහේල,සංගා,දිල්ෂාන්,සමරවීර ඉන්න කාලේ ලේසියෙන් අනිත් උන්ට දිනන්න දෙන්නේ නැහැ ලංකාවේදී.. මහේලට SSC ගෙදර වගේ.. :) අපේ අයට අලුත් කියලා මුබාරක්,තරංග මතක් වෙන එක ගැන හිතා ගන්න බැහැ..උන් දෙන්න හොදයි ජිල් බෝල ගහන්න... (හෙන්රියට නම් රිදෙයි :P:P:P ) ඔන්න බලපන් කුසල් මැච් දෙකක් ෆේල් උනොත් අයිමත් මුබාරක් ගන්නවා..එහෙව් හරක් රැලක් ඉන්නේ ක්රිකට් බෝඩ් එකේ...(එක්කෝ උන්ට සල්ලී දෙනවා මැච් පැරදුනාට උන්ට ගානක් නැහැ :dull:) දිමුත් 150ක් ගැහුවා කියලා තව අවුරුද්දවක් තියා ගනීවි :rofl::rofl: තිරිමාන්න 40-50 මැච් 04කත සැරයක් ගහන නිසා දිගටම ඉදිවී.. අපි තමා මෝඩයෝ බැන බැන මැච් බලන :dull: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom