Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දුකයි පැරදුන එක ගැන. මේක අපේ අවාසනාව නෙවෙයි. මේ අපේ අදක්ෂතාවය. විශේෂයෙන් අපේ batsman ලගේ. මට හිතාගන්න අමාරුයි match 20 කට වඩා ගහලත් average එක 25 ක වගේ තියන test batsman ල ගැන. ඔහුන් team එකේ ඉන්න එක ගැන. මං හිතන්නේ Australia වගේ රටක domestic ගහන්නවත් ගන්නේ නැතුව ඇති මේ වගේ players ල. මම දකින විදිහට මේක ඇවිල්ල ඔහුන් ගේ අදක්ෂ තාවයත්, උවමනා නැති කමත් කණ්ඩායමේ පුහුණු කරුගේ අදක්ෂතාවය තමා ඉතින්. මොකද ඔහුන් play කරන විදිහෙන් එක අපිට එක පේනවා.

මේ වගේ කණ්ඩායමකට අපේ රටේදීම ගහන්න බෑ කියන්නේ අපේ කණ්ඩායම ඉතාමත් දුර්වල තත්වයකයි ඉන්නේ. මං හිතන්නේ මෙහෙම ගියොත් West Indies series එකෙත් result එක මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ.

මං දන්නේ නෑ අපේ තේරීම් කමිටුව කවදා හරි තීරණයක් ගනියි ද කියල මේ වගේ players ල ගැන. මට මතක විදිහට අපේ team එක ලකුණු 400 යේ සීමාව දැන් තරග 10 කින් විතර පහුකරලා නෑ. ඉස්සර එකට,මට මතකයි ලකුණු 9 ට wicket 3 ක් තිබිලත් අපි 500 ක් ගැහුවා එක සැරයක් තිලාන් එකේම double century එකකුත් දාල.

ඒවගේ දේවල් අපේ ඉතිහාසේ විතරක් වෙයිද කියන එක ගැන දැන් බයකුත් තියනව.

[QUOTE="Ravinduran, post: 18905053, member: 105935"] [FONT="Microsoft Sans Serif"][FONT="Palatino Linotype"][COLOR="Navy"][SIZE="3"]ගොඩක් දුකයි පැරදුන එක ගැන. මේක අපේ අවාසනාව නෙවෙයි. මේ අපේ අදක්ෂතාවය. විශේෂයෙන් අපේ batsman ලගේ. මට හිතාගන්න අමාරුයි match 20 කට වඩා ගහලත් average එක 25 ක වගේ තියන test batsman ල ගැන. ඔහුන් team එකේ ඉන්න එක ගැන. මං හිතන්නේ Australia වගේ රටක domestic ගහන්නවත් ගන්නේ නැතුව ඇති මේ වගේ players ල. මම දකින විදිහට මේක ඇවිල්ල ඔහුන් ගේ අදක්ෂ තාවයත්, උවමනා නැති කමත් කණ්ඩායමේ පුහුණු කරුගේ අදක්ෂතාවය තමා ඉතින්. මොකද ඔහුන් play කරන විදිහෙන් එක අපිට එක පේනවා. මේ වගේ කණ්ඩායමකට අපේ රටේදීම ගහන්න බෑ කියන්නේ අපේ කණ්ඩායම ඉතාමත් දුර්වල තත්වයකයි ඉන්නේ. මං හිතන්නේ මෙහෙම ගියොත් West Indies series එකෙත් result එක මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ. මං දන්නේ නෑ අපේ තේරීම් කමිටුව කවදා හරි තීරණයක් ගනියි ද කියල මේ වගේ players ල ගැන. මට මතක විදිහට අපේ team එක ලකුණු 400 යේ සීමාව දැන් තරග 10 කින් විතර පහුකරලා නෑ. ඉස්සර එකට,මට මතකයි ලකුණු 9 ට wicket 3 ක් තිබිලත් අපි 500 ක් ගැහුවා එක සැරයක් තිලාන් එකේම double century එකකුත් දාල. ඒවගේ දේවල් අපේ ඉතිහාසේ විතරක් වෙයිද කියන එක ගැන දැන් බයකුත් තියනව.[/SIZE][/COLOR][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom