Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්ග්ලාදේශය සමග තරගය පරාජය වීමට හේතු

1.මැතිව්ස් ගේ අමන නායකත්වය සහ දෝනි විදිහට ක්‍රීඩා කිරීමට ගොස් ඇන ගැනීම

2.කඩුලු 3 ක් අඩු ලකුණු ගණනකට දැවී ගොස් තිබියදී පන්දු රකින්නන් හතරේ සීමාවල රඳවා ඔවුන්ට ස්ථාවර වීමට ඉඩ දීම.

3.හොඳ රිද්මයේ සිටින චමීර අවසාන භාගයේ පන්දු යැවීමට යොදා ගැනීම

4.අපගේ ක්‍රීඩා රිද්මය වන්නේ මුල් ඕවර 6 ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන පසුව සාමාන්‍ය පරිදි ලකුණු ලබා ගැනීමයි.නමුත් මෙහිදී චන්දිමාල් වැනි T20 තරගවලට නොගැලපෙන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස තබා ගැනීමෙන් මුල් පන්දු ඕවර 6 අපතේ යාම.

5.කණ්ඩායමේ සිටින කිසිදු ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙලාවට හයේ පහරක් ,හතරේ පහරක් ලබා ගැනීමට නොහැකි අබල ක්‍රීඩකයන් වීම

[QUOTE="kepu, post: 19782201, member: 5772"] [SIZE="4"][B]බන්ග්ලාදේශය සමග තරගය පරාජය වීමට හේතු 1.මැතිව්ස් ගේ අමන නායකත්වය සහ දෝනි විදිහට ක්‍රීඩා කිරීමට ගොස් ඇන ගැනීම 2.කඩුලු 3 ක් අඩු ලකුණු ගණනකට දැවී ගොස් තිබියදී පන්දු රකින්නන් හතරේ සීමාවල රඳවා ඔවුන්ට ස්ථාවර වීමට ඉඩ දීම. 3.හොඳ රිද්මයේ සිටින චමීර අවසාන භාගයේ පන්දු යැවීමට යොදා ගැනීම 4.අපගේ ක්‍රීඩා රිද්මය වන්නේ මුල් ඕවර 6 ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන පසුව සාමාන්‍ය පරිදි ලකුණු ලබා ගැනීමයි.නමුත් මෙහිදී චන්දිමාල් වැනි T20 තරගවලට නොගැලපෙන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස තබා ගැනීමෙන් මුල් පන්දු ඕවර 6 අපතේ යාම. 5.කණ්ඩායමේ සිටින කිසිදු ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙලාවට හයේ පහරක් ,හතරේ පහරක් ලබා ගැනීමට නොහැකි අබල ක්‍රීඩකයන් වීම [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom