Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කලකිරුනා තරුන ක්‍රීඩකයෝ ගැන..

ඒ ගොල්ලෝ මේ තරම් වටින අවස්ථා ගොඩක් දීලත් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ..

ඉස්සර තමන්ගේ රටට සෙල්ලම් කරනවා කියන එක කොයිතරම් අමාරුද?

දැන් මෙච්චර ලේසියෙන් හම්බ වෙලත් ඒවයින් වැඩක් ගන්නේ නැහැ..

සංගා කියලා තිබ්බා ලෝකේ වැඩියම Underrated Cricketer රංගන හේරත් කියලා..

රංගනට මුරලි යනකම්ම ඉන්න උනා ඇවිල්ලා වැඩ පෙන්නන්න.. මාලිංගට උනත් වාස් ඉද්දි ස්ථිර තැනක් නැහැ..

ඒ ගොල්ලෝ ගොඩක් කැපකිරීම් කරලා ෆයිට් කරලා ආවේ..

Easy come Ease Go කියලා කියනවනේ..

ඒ වගේ දැන් තරුන ක්‍රීඩකයොන්ට අගයක් නැහැ..

ලොකු වෙනස් කම් කරන්න කාලයක් නැහැ..

හිත් ශක්තිමත් කරගෙන ලෝක කුසලානෙට මූන දෙන්න වෙන්නේ..

ගොඩක් මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගන්න හැම ක්‍රීඩකයම උත්සාහ කරන්න ඕන..

එහෙම උනොත් මේ ලෝක කුසලානය කෙසේ වෙතත් තව අවුරුදු 2ක් යද්දි අපිට හොඳ කන්ඩායමක් හදා ගන්න පුළුවන් වෙයි..

[QUOTE="Radical78, post: 19820115, member: 272036"] [SIZE=4][COLOR=Indigo]ගොඩක් කලකිරුනා තරුන ක්‍රීඩකයෝ ගැන.. ඒ ගොල්ලෝ මේ තරම් වටින අවස්ථා ගොඩක් දීලත් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ.. ඉස්සර තමන්ගේ රටට සෙල්ලම් කරනවා කියන එක කොයිතරම් අමාරුද? දැන් මෙච්චර ලේසියෙන් හම්බ වෙලත් ඒවයින් වැඩක් ගන්නේ නැහැ.. සංගා කියලා තිබ්බා ලෝකේ වැඩියම Underrated Cricketer රංගන හේරත් කියලා.. රංගනට මුරලි යනකම්ම ඉන්න උනා ඇවිල්ලා වැඩ පෙන්නන්න.. මාලිංගට උනත් වාස් ඉද්දි ස්ථිර තැනක් නැහැ.. ඒ ගොල්ලෝ ගොඩක් කැපකිරීම් කරලා ෆයිට් කරලා ආවේ.. Easy come Ease Go කියලා කියනවනේ.. ඒ වගේ දැන් තරුන ක්‍රීඩකයොන්ට අගයක් නැහැ.. ලොකු වෙනස් කම් කරන්න කාලයක් නැහැ.. හිත් ශක්තිමත් කරගෙන ලෝක කුසලානෙට මූන දෙන්න වෙන්නේ.. ගොඩක් මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගන්න හැම ක්‍රීඩකයම උත්සාහ කරන්න ඕන.. එහෙම උනොත් මේ ලෝක කුසලානය කෙසේ වෙතත් තව අවුරුදු 2ක් යද්දි අපිට හොඳ කන්ඩායමක් හදා ගන්න පුළුවන් වෙයි.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom