Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

___හර්දික් පාණ්ඩ්‍යා සහ දසුන් ශානක___

එකම කාල වකවානුවෙ team එකට එන්නෙ. එකම playing roles. දෙන්නම medium-fast bowling allroundersලා. නමුත් මේ වෙද්දි දෙන්නගෙ situation එක කොහොමද? පාණ්ඩ්‍යා කියන්නෙ මට දන්න හැටියට නම් දසුන් තරම් වැඩ්ඩෙක් නෙමෙයි. IPL 2015 වල ටිකක් perform කලා. නමුත් උගෙ selection එක ගොඩක් දුරට potential එක ගැන හිතල ගත්ත රැඩිකල් තීරණයක්. ඉන්දියාව මොකද කලේ? අලුත් කොල්ලගෙ moral up කලා. ඌව දෝනිට උඩින් නො.6 බැට් කරන්න එව්වා. එහෙම එව්වෙ දෝනිට වඩා ඌ වැඩ්ඩෙක් හින්ද නෙමෙයි, උගෙ confidence හදන්න. First change bowl කරන්න දුන්නා. වෙන bowlersල නැතුව නෙමෙයි, එහෙමයි අලුත් කෙනෙක්ගෙ confidence boost කරන්නෙ. විශේෂයෙන් මේ T20 වගේ aggressive format එකකදි. දැන් කොහොමද මිනිහ හෙන attitude එකෙන් ඉන්න හැටි wink emoticon . අන්න එහෙමයි ඉන්දියාව average talent එකක් තියන අලුත් කොල්ලෙක්ව පොරක් කලේ...

ඒකට අපේ අයියලා... Domestic T20 century 2ක් ගහලා form එකේ ඉන්න දසුන්ට හරියට position එකක් දුන් නෑ. නො.4-8 වෙනකම් එහෙට මෙහෙට දැම්මා. උගෙ style එකට ගැලපෙන් නැති වෙලාවල් වල promotion දීල උඩින් එව්වා, අවශ්‍ය වෙන වෙලාවල් වලට උගෙ power hitting වලින් ප්‍රයෝජන ගන්න ඌව එව්වෙ නෑ. 2nd match එකේ wickets 3ක් ගත්ත ගත්තමයි ආයෙ හරියකට bowl කරන්න දුන් නෑ. දුන්නත් දුන්නෙ උපරිම ඕවරයයි. සරලවම කිව්වොත් World T20 යන්න කලින් හොඳට polish කරගන්න තිබ්බ raw talent එකක් පීචං කරලා දැම්ම...

මෙහෙම නිලධාරින්, බලධාරින් ඉන්න රටක ක්‍රිකට් ලෝලියෙක් වෙන්න ලැබෙන එකත් පූරුවෙ වාසනාවක් කිව්වලු....

from FB

[QUOTE="SaraDil, post: 19824140, member: 524216"] [SIZE="3"]___හර්දික් පාණ්ඩ්‍යා සහ දසුන් ශානක___ එකම කාල වකවානුවෙ team එකට එන්නෙ. එකම playing roles. දෙන්නම medium-fast bowling allroundersලා. නමුත් මේ වෙද්දි දෙන්නගෙ situation එක කොහොමද? පාණ්ඩ්‍යා කියන්නෙ මට දන්න හැටියට නම් දසුන් තරම් වැඩ්ඩෙක් නෙමෙයි. IPL 2015 වල ටිකක් perform කලා. නමුත් උගෙ selection එක ගොඩක් දුරට potential එක ගැන හිතල ගත්ත රැඩිකල් තීරණයක්. ඉන්දියාව මොකද කලේ? අලුත් කොල්ලගෙ moral up කලා. ඌව දෝනිට උඩින් නො.6 බැට් කරන්න එව්වා. එහෙම එව්වෙ දෝනිට වඩා ඌ වැඩ්ඩෙක් හින්ද නෙමෙයි, උගෙ confidence හදන්න. First change bowl කරන්න දුන්නා. වෙන bowlersල නැතුව නෙමෙයි, එහෙමයි අලුත් කෙනෙක්ගෙ confidence boost කරන්නෙ. විශේෂයෙන් මේ T20 වගේ aggressive format එකකදි. දැන් කොහොමද මිනිහ හෙන attitude එකෙන් ඉන්න හැටි wink emoticon . අන්න එහෙමයි ඉන්දියාව average talent එකක් තියන අලුත් කොල්ලෙක්ව පොරක් කලේ... ඒකට අපේ අයියලා... Domestic T20 century 2ක් ගහලා form එකේ ඉන්න දසුන්ට හරියට position එකක් දුන් නෑ. නො.4-8 වෙනකම් එහෙට මෙහෙට දැම්මා. උගෙ style එකට ගැලපෙන් නැති වෙලාවල් වල promotion දීල උඩින් එව්වා, අවශ්‍ය වෙන වෙලාවල් වලට උගෙ power hitting වලින් ප්‍රයෝජන ගන්න ඌව එව්වෙ නෑ. 2nd match එකේ wickets 3ක් ගත්ත ගත්තමයි ආයෙ හරියකට bowl කරන්න දුන් නෑ. දුන්නත් දුන්නෙ උපරිම ඕවරයයි. සරලවම කිව්වොත් World T20 යන්න කලින් හොඳට polish කරගන්න තිබ්බ raw talent එකක් පීචං කරලා දැම්ම... මෙහෙම නිලධාරින්, බලධාරින් ඉන්න රටක ක්‍රිකට් ලෝලියෙක් වෙන්න ලැබෙන එකත් පූරුවෙ වාසනාවක් කිව්වලු....[/SIZE] from FB :eek::eek::eek: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom