Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ.

කුසල් පෙරේරාගේ "ඒ" සහ "බී" මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.

නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක් පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක් වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්ථාව තිබේ.

පකිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගියදා තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වු අතර ඔහු අදාළ උත්තේජකය අත්වැරද්දකින් ශරීරයට ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට මාස තුනක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කළේය.

"මම පකිස්තාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක ගත් නැති බව. නමුත් මගේ බිරිඳගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තියෙන නිසා මාරු වී ගත්තාද යන්න දන්නෙ නැහැ." යෑයි යෂීර් ෂා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති තරගයක් අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරින් කටයුතු කළේය.

වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් තවත් පරීක්ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත.

source-Divaina 2016/03/04

[QUOTE="good-man, post: 19828309, member: 524468"] [COLOR="Green"][SIZE="3"]තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ. කුසල් පෙරේරාගේ "ඒ" සහ "බී" මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක් පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක් වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්ථාව තිබේ. පකිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගියදා තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වු අතර ඔහු අදාළ උත්තේජකය අත්වැරද්දකින් ශරීරයට ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට මාස තුනක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කළේය. "මම පකිස්තාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක ගත් නැති බව. නමුත් මගේ බිරිඳගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තියෙන නිසා මාරු වී ගත්තාද යන්න දන්නෙ නැහැ." යෑයි යෂීර් ෂා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති තරගයක් අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරින් කටයුතු කළේය. වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් තවත් පරීක්ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත. source-Divaina 2016/03/04[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom