Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීරීස් එක දිනනවා නම් අපිට තියෙන එකම චාන්ස් එක ස්පින් එකෙන් තමයි..

ස්මිත්, වෝජස්, ශෝන් මාෂ්, මේ තුන්දෙනා ස්පින් එකට හොඳට ගහනවා..

වෝනර් ෆිට් ද කියලා හරියටම සුවර් නැහැ..

ඒකට ඉතිං හොඳ ස්පින් විකට් හදන්න ඕන, දවස් 3න් මැච් එක ඉවර උනත් කමක් නැහැ,

අපේ රටේදි අපි අපේ කන්ඩිශන් වල සපෝට් එක ගන්න ඕන..

මතකනේ එංගලන්තේ ගිහිල්ලා අපිට හම්බ උන විකට්,

ඉස්සර 90 ගනන් වල මට මතකයි අපි ස්පිනර්ස්ලා 3ක් අනිවා ගහනවා ලංකාවේ ගහද්දි..

එහෙම තමයි මැච් දිනුවේ, 2004ත් මට මතකයි එක පේසි ගැහුවේ, ධර්මසේන අනිත් පැත්තෙන් බෝල් කරේ..

එහෙමයි අපේ ස්ට්‍රෙන්ත් එක සහ කන්ඩිශන් එක හරි විදියට යූස් කරේ..

ඒ වගේම ඉස්සර අනිත් රටවල් වල හිටපු සුපිරි ස්පිනර්ස්ලට අපේ උන් හොඳට ෆේස් කරා,

ඉන්දියාවේ කුම්බ්ලේ, හර්බජන්, රාජු, චවුහාන්, පකිස්ථානේ මුෂ්ටාක්, සක්ලේන්, ඔස්ට්‍රේලියා, වෝන් එංගලන්තේ ටෆ්නල්, ස්වෝන්, දකුනු අප්‍රිකාවේ සිම්කොක්ස්, ඇඩම්ස්, නවසීලන්තේ දීපාක් පටෙල්, විටෝරි, කොදෙව්වන්ගේ හූපර්, හාපර්, බංගලියොන්ගේ මොහොමඩ් රෆීක්, රසාක්

මේ වගේ උන්ට අපේ උන් සෑහෙන්න හොඳට ෆේස් කරා..

ඒත් දැන් ඒ තරම් කොලිටි නැති ස්පින් එකට පවා අපේ උන් අවුට් වෙනවා.. ප්‍රැක්ටිස් මැච් එකේ ඔකීෆිට විකට් 10 දුන්න එක හොඳම උදාහරනයක්..

මෙහම වෙන්න හේතුවක් තමයි අපේ ඩොමෙස්ටික් ලෙවල් එකේවත් හොඳ ස්පිනර් කෙනෙක් නැති කම, (ස්පිනර් කෙනෙක් යනු පොඩ්ඩක් දුවලා ඇඟිලි වලින් බෝලෙ කරකවන කෙනෙක් නොවන බව සලකන්න) හොඳට බෝලෙ කපන, වේරියේශන් තියෙන, කන්සිස්ටන්සි තියෙන ස්පිනර් කෙනෙක් උඩට ඇවිල්ලා නැහැ..

මේවා තමයි පැහැදිලි ගැටළු අපේ ක්‍රිකට් වල දැන් තියෙන..

අපිට පලවෙනි ටෙස්ට් එකට හොඳ කැපෙන විකට් එකක් දෙන්න ඕන, උන්ගේ ස්පින් එකට ඇටෑක් කරන්න ඕන, ඩිෆෙන්සිව් ටැක්ටික් එක හරියන්නේ නැහැ.. එන කැච් හාෆ් චාන්සස් අල්ල ගන්න ඕන.. එහෙම කරොත් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්,

ලැබෙන ආරංචි අනුව ලක්ෂාන් නුවර මැච් එක ගහන්නේ නැහැ, ගාල්ලේ එක ස්පිනර්ස්ලා 3ක් ගහයි, නුවර මැච් එකට මේ වගේ ටීම් එකක් ගහයි වගේ,

දිමුත්,

කෞෂාල්,

කුසල් මෙන්ඩිස්,

චන්දිමාල්,

ඇන්ජලෝ,

රොෂේන් හෝ ධනංජය,

කුසල් ජනිත්,

දිල්රුවන්,

හේරත්,

නුවන් ප්‍රදීප්,

අනිත් ප්ලේයර් ගැන හරියටම කියන්න බැහැ

දැන් බනින උන් බැනපල්ලා..

ජයවේවා!

[QUOTE="Radical78, post: 20455302, member: 272036"] [B][SIZE=4][COLOR=Indigo]මේ සීරීස් එක දිනනවා නම් අපිට තියෙන එකම චාන්ස් එක ස්පින් එකෙන් තමයි.. ස්මිත්, වෝජස්, ශෝන් මාෂ්, මේ තුන්දෙනා ස්පින් එකට හොඳට ගහනවා.. වෝනර් ෆිට් ද කියලා හරියටම සුවර් නැහැ.. ඒකට ඉතිං හොඳ ස්පින් විකට් හදන්න ඕන, දවස් 3න් මැච් එක ඉවර උනත් කමක් නැහැ, අපේ රටේදි අපි අපේ කන්ඩිශන් වල සපෝට් එක ගන්න ඕන.. මතකනේ එංගලන්තේ ගිහිල්ලා අපිට හම්බ උන විකට්, ඉස්සර 90 ගනන් වල මට මතකයි අපි ස්පිනර්ස්ලා 3ක් අනිවා ගහනවා ලංකාවේ ගහද්දි.. එහෙම තමයි මැච් දිනුවේ, 2004ත් මට මතකයි එක පේසි ගැහුවේ, ධර්මසේන අනිත් පැත්තෙන් බෝල් කරේ.. එහෙමයි අපේ ස්ට්‍රෙන්ත් එක සහ කන්ඩිශන් එක හරි විදියට යූස් කරේ.. ඒ වගේම ඉස්සර අනිත් රටවල් වල හිටපු සුපිරි ස්පිනර්ස්ලට අපේ උන් හොඳට ෆේස් කරා, ඉන්දියාවේ කුම්බ්ලේ, හර්බජන්, රාජු, චවුහාන්, පකිස්ථානේ මුෂ්ටාක්, සක්ලේන්, ඔස්ට්‍රේලියා, වෝන් එංගලන්තේ ටෆ්නල්, ස්වෝන්, දකුනු අප්‍රිකාවේ සිම්කොක්ස්, ඇඩම්ස්, නවසීලන්තේ දීපාක් පටෙල්, විටෝරි, කොදෙව්වන්ගේ හූපර්, හාපර්, බංගලියොන්ගේ මොහොමඩ් රෆීක්, රසාක් මේ වගේ උන්ට අපේ උන් සෑහෙන්න හොඳට ෆේස් කරා.. ඒත් දැන් ඒ තරම් කොලිටි නැති ස්පින් එකට පවා අපේ උන් අවුට් වෙනවා.. ප්‍රැක්ටිස් මැච් එකේ ඔකීෆිට විකට් 10 දුන්න එක හොඳම උදාහරනයක්.. මෙහම වෙන්න හේතුවක් තමයි අපේ ඩොමෙස්ටික් ලෙවල් එකේවත් හොඳ ස්පිනර් කෙනෙක් නැති කම, (ස්පිනර් කෙනෙක් යනු පොඩ්ඩක් දුවලා ඇඟිලි වලින් බෝලෙ කරකවන කෙනෙක් නොවන බව සලකන්න) හොඳට බෝලෙ කපන, වේරියේශන් තියෙන, කන්සිස්ටන්සි තියෙන ස්පිනර් කෙනෙක් උඩට ඇවිල්ලා නැහැ.. මේවා තමයි පැහැදිලි ගැටළු අපේ ක්‍රිකට් වල දැන් තියෙන.. අපිට පලවෙනි ටෙස්ට් එකට හොඳ කැපෙන විකට් එකක් දෙන්න ඕන, උන්ගේ ස්පින් එකට ඇටෑක් කරන්න ඕන, ඩිෆෙන්සිව් ටැක්ටික් එක හරියන්නේ නැහැ.. එන කැච් හාෆ් චාන්සස් අල්ල ගන්න ඕන.. එහෙම කරොත් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්, ලැබෙන ආරංචි අනුව ලක්ෂාන් නුවර මැච් එක ගහන්නේ නැහැ, ගාල්ලේ එක ස්පිනර්ස්ලා 3ක් ගහයි, නුවර මැච් එකට මේ වගේ ටීම් එකක් ගහයි වගේ, [/COLOR][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4][COLOR=Indigo]දිමුත්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]කෞෂාල්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]කුසල් මෙන්ඩිස්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]චන්දිමාල්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]ඇන්ජලෝ, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]රොෂේන් හෝ ධනංජය, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]කුසල් ජනිත්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]දිල්රුවන්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]හේරත්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]නුවන් ප්‍රදීප්, [/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=Indigo]අනිත් ප්ලේයර් ගැන හරියටම කියන්න බැහැ[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=Indigo]දැන් බනින උන් බැනපල්ලා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Indigo]ජයවේවා![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom