Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංග්ලාදේශය සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් තරගයට පිවිසෙන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

”ඇත්තටම මම විශ්වාසයෙන් හිටියා ගාල්ලේ තරගය පරාජයෙන් බේරගන්න අපේ පිතිකරුවන්ට හැකි වෙයි කියලා. නමුත් තාක්ෂණික අඩුපාඩුකම් නිසා ඒක එහෙම වුණේ නැහැ. ඒ තරගයේදී පළමු ඉනිමේදී ෂකීබ් දැවී ගිය ආකාරයත් දෙවැනි ඉනිමේදී මුස්ෆාකාර් දැවී ගිය ආකාරයත් ඉතා කනගාටුදායකයි. කොහොම වුණත් අපි සඳුදා ඉඳන් වැඩ පටන් ගත්තා කොළඹදී හොඳ තරගයක් ලබා දෙන්න” යෑයි හතුරුසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ කඩුලු විස්ස දවා ගැනීම සඳහා සැලසුම් කළ යුතු බවත් කණ්ඩායමේ දක්ෂ නවකයන් සිටියත් තාක්ෂණික අඩුපාඩුකම් බොහොමයක් තිබෙන බවත් ඒවා නිවැරදි කරගැනීම හෙට තරගයට පෙර කළ යුතු ප්‍රධාන කාර්යභාරය බවද හතුරුසිංහ වැඩිදුරටත් පවසයි.

”අපි ක්‍රීඩා කරනකොට දැන ගන්න ඕන ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා සැලැස්ම මොනවගේද කියලා. ඒ අනුව අපිත් හැඩ ගැහෙන්න ඕන. පන්දුවට පහර දෙනකොට එහිදී ආරක්ෂාවෙලා ලකුණු ගන්න දැන ගත යුතුයි. නමුත් තාක්ෂණික අඩුපාඩුකම් නිසා බොහෝ කඩුලු දැවී ගියා. ඇරත් අපි කඩුලු විස්සක් දවා ගන්න සැලසුම් සකස් කළ යුතුයි. කොහොම වුණත් අපිට කඩුලු විස්සක් දවා ගන්න පුළුවන් හොඳ තරුණ පන්දු යවන්නන් ඉන්නවා. කොළඹදී ගාල්ලට වැඩිය දෙයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

බංග්ලාදේශය සියවැනි ටෙස්ට් සමරුව ශ්‍රී ලංකාව සමඟ සමරද්දී ඔවුන් ඉතිහාසයේ තනි රටක් සමඟ ක්‍රීඩා කර ඇති වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවද ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කර තිබේ. එහිදී හෙට තරගයට පෙර ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17 කදී 15 වරක් ශ්‍රී ලංකාවට පරාජය වූ බංග්ලාදේශය තරග දෙකක් පමණක් විසඳුමකින් තොරව අවසන් කර තිබේ.

බංග්ලාදේශය ඉතිහාසයේ ක්‍රීඩා කළ ඇති ටෙස්ට් තරග 99 කදී ජය ගෙන ඇත්තේ තරග අටක් පමණි. ඒ සිම්බාබ්වේට එරෙහිව පස්වරක්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දෙවරක් සහ එංගලන්තයට එරෙහිව එක් වරක් පමණි. බංග්ලාදේශ ටෙස්ට් තරග 76 ක් පරාජය වී ඇති අතර තරග 15 ක් විසඳුමකින් තොරව නිමාකරගෙන තිබේ.

[QUOTE="Idias, post: 21339971, member: 556682"] [SIZE=4]බංග්ලාදේශය සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් තරගයට පිවිසෙන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]”ඇත්තටම මම විශ්වාසයෙන් හිටියා ගාල්ලේ තරගය පරාජයෙන් බේරගන්න අපේ පිතිකරුවන්ට හැකි වෙයි කියලා. නමුත් තාක්ෂණික අඩුපාඩුකම් නිසා ඒක එහෙම වුණේ නැහැ. ඒ තරගයේදී පළමු ඉනිමේදී ෂකීබ් දැවී ගිය ආකාරයත් දෙවැනි ඉනිමේදී මුස්ෆාකාර් දැවී ගිය ආකාරයත් ඉතා කනගාටුදායකයි. කොහොම වුණත් අපි සඳුදා ඉඳන් වැඩ පටන් ගත්තා කොළඹදී හොඳ තරගයක් ලබා දෙන්න” යෑයි හතුරුසිංහ පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාවේ කඩුලු විස්ස දවා ගැනීම සඳහා සැලසුම් කළ යුතු බවත් කණ්ඩායමේ දක්ෂ නවකයන් සිටියත් තාක්ෂණික අඩුපාඩුකම් බොහොමයක් තිබෙන බවත් ඒවා නිවැරදි කරගැනීම හෙට තරගයට පෙර කළ යුතු ප්‍රධාන කාර්යභාරය බවද හතුරුසිංහ වැඩිදුරටත් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]”අපි ක්‍රීඩා කරනකොට දැන ගන්න ඕන ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා සැලැස්ම මොනවගේද කියලා. ඒ අනුව අපිත් හැඩ ගැහෙන්න ඕන. පන්දුවට පහර දෙනකොට එහිදී ආරක්ෂාවෙලා ලකුණු ගන්න දැන ගත යුතුයි. නමුත් තාක්ෂණික අඩුපාඩුකම් නිසා බොහෝ කඩුලු දැවී ගියා. ඇරත් අපි කඩුලු විස්සක් දවා ගන්න සැලසුම් සකස් කළ යුතුයි. කොහොම වුණත් අපිට කඩුලු විස්සක් දවා ගන්න පුළුවන් හොඳ තරුණ පන්දු යවන්නන් ඉන්නවා. කොළඹදී ගාල්ලට වැඩිය දෙයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බංග්ලාදේශය සියවැනි ටෙස්ට් සමරුව ශ්‍රී ලංකාව සමඟ සමරද්දී ඔවුන් ඉතිහාසයේ තනි රටක් සමඟ ක්‍රීඩා කර ඇති වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවද ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කර තිබේ. එහිදී හෙට තරගයට පෙර ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17 කදී 15 වරක් ශ්‍රී ලංකාවට පරාජය වූ බංග්ලාදේශය තරග දෙකක් පමණක් විසඳුමකින් තොරව අවසන් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බංග්ලාදේශය ඉතිහාසයේ ක්‍රීඩා කළ ඇති ටෙස්ට් තරග 99 කදී ජය ගෙන ඇත්තේ තරග අටක් පමණි. ඒ සිම්බාබ්වේට එරෙහිව පස්වරක්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දෙවරක් සහ එංගලන්තයට එරෙහිව එක් වරක් පමණි. බංග්ලාදේශ ටෙස්ට් තරග 76 ක් පරාජය වී ඇති අතර තරග 15 ක් විසඳුමකින් තොරව නිමාකරගෙන තිබේ.[/SIZE] [LEFT][COLOR=#000000] :oo::oo: [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom