Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ පැවැති තරගයේදී මෙන් නොව, තරමක් වෙනස් ආකාරයේ සංයුතියකින් යුතුව තරගයට පිවිසීමට සූදානම වන ශ්රී ලංකා තේරීම් කමිටුව අද සවස් වන තුරුත් කණ්ඩායමේ හත්වැනි ක්රීඩකයා පිළිබඳව වාද කරමින් සිටියේය. දකුණු අප්රිකානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් ධනංජය ද සිල්වා, එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයේදී නැවතත් ලකුණු අතරට පැමිණීම නිසා තේරීම් කමිටුවේ සැලකිල්ලට ලක්ව සිටී. එහෙත් ප්රශ්නය වන්නේ කණ්ඩායමෙන් එළියට යවන්නේ කවුරුන්ද යන්නයි.

සරවනමුත්තු ක්රීඩාංගණයේ ඇත්තේ තණකොළ ගහක්වත් පෙනෙන්නට නැති, මුළුමනින්ම ලා දුඹුරු පැහැ තණතීරුවකි. තණතීරුවේ ඇති ඉපිළීම නිසා අසේල ගුණරත්න කණ්ඩායමේ රඳවාගෙන වේග පන්දු යවන්නකු ඉවත් කිරීමට තේරීම් කමිටුවට මැළිවෙයි. තරගයේ පස්වැනි දවස සිහිපත් වන විට විශේෂඥ දඟ පන්දු යවන්නකු ඉවත් කරමින් අවස්ථානුකූල දඟ පන්දු යවන්නකු වන ධනංජය ද සිල්වා පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට කැඳවීමටද ඔව්හු පැකිළෙති.

තේරීම් කමිටුවේ මතය වන්නේ, කඩුලු රකින්නාද ඇතුළුව, කණ්ඩායමේ සෑම ස්ථානයක් සඳහාම සුවිශේෂී ක්රීඩකයකු සිටිය යුතු බවයි.

[QUOTE="janakaaj, post: 21342175, member: 132969"] [SIZE=4]ගාල්ලේ පැවැති තරගයේදී මෙන් නොව, තරමක් වෙනස් ආකාරයේ සංයුතියකින් යුතුව තරගයට පිවිසීමට සූදානම වන ශ්රී ලංකා තේරීම් කමිටුව අද සවස් වන තුරුත් කණ්ඩායමේ හත්වැනි ක්රීඩකයා පිළිබඳව වාද කරමින් සිටියේය. දකුණු අප්රිකානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් ධනංජය ද සිල්වා, එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයේදී නැවතත් ලකුණු අතරට පැමිණීම නිසා තේරීම් කමිටුවේ සැලකිල්ලට ලක්ව සිටී. එහෙත් ප්රශ්නය වන්නේ කණ්ඩායමෙන් එළියට යවන්නේ කවුරුන්ද යන්නයි. සරවනමුත්තු ක්රීඩාංගණයේ ඇත්තේ තණකොළ ගහක්වත් පෙනෙන්නට නැති, මුළුමනින්ම ලා දුඹුරු පැහැ තණතීරුවකි. තණතීරුවේ ඇති ඉපිළීම නිසා අසේල ගුණරත්න කණ්ඩායමේ රඳවාගෙන වේග පන්දු යවන්නකු ඉවත් කිරීමට තේරීම් කමිටුවට මැළිවෙයි. තරගයේ පස්වැනි දවස සිහිපත් වන විට විශේෂඥ දඟ පන්දු යවන්නකු ඉවත් කරමින් අවස්ථානුකූල දඟ පන්දු යවන්නකු වන ධනංජය ද සිල්වා පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට කැඳවීමටද ඔව්හු පැකිළෙති. තේරීම් කමිටුවේ මතය වන්නේ, කඩුලු රකින්නාද ඇතුළුව, කණ්ඩායමේ සෑම ස්ථානයක් සඳහාම සුවිශේෂී ක්රීඩකයකු සිටිය යුතු බවයි. [/SIZE][CENTER]:rolleyes::rolleyes::rolleyes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom