Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග එක් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් පරිපාලනය සමග සම්බන්ධ විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කළ අදහසට පළමුවරට පිළිතුරු සපයමින් අර්ජුන රණතුංග මහතා ඒ බව කියා සිටියේය. ඒ අද (12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ ඇඟිලි ගැසීම් නිසා අසංග ගුරුසිංහ මහතාටද තම රාජකාරිය නිසි පරිදි සිදු කිරීමේ හැකියාව නොලැබෙන බවයි.

“අවුරුදු 20 ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද ? මොනවගේ හොරකම් කළාද ? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්රයින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදු වෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මම කිව යුතුයි. මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උපසභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා. නමුත් අද වන විට ලෝක කුසලානය ජයග්‍රහණය කළ විශාල ප්‍රමාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයින්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුභ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා…” හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ක්‍රිකට් පරිපාලනයට පිවසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි.

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට වරාය භාර දුන්නේ සුද්ද කරලා දෙන්න කියලා. අද වනවිට මම එය කරගෙන යනවා. හොරු ඉවත් කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ යැයි කියමින් සොරකම් කරමින් සිටි අයව අද වනවිට ඉවත් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරායත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් රටක් ලෙස වැඩි වශයෙනේ ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න ඕන. ඒ නිසා ක්‍රිකට් පරිපාලනයට එන්න මට වෙලාවක් නැහැ…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.

[QUOTE="Idias, post: 21356178, member: 556682"] [SIZE=4] [/SIZE][SIZE=4]වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග එක් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් පරිපාලනය සමග සම්බන්ධ විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කළ අදහසට පළමුවරට පිළිතුරු සපයමින් අර්ජුන රණතුංග මහතා ඒ බව කියා සිටියේය. ඒ අද (12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ ඇඟිලි ගැසීම් නිසා අසංග ගුරුසිංහ මහතාටද තම රාජකාරිය නිසි පරිදි සිදු කිරීමේ හැකියාව නොලැබෙන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“අවුරුදු 20 ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද ? මොනවගේ හොරකම් කළාද ? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්රයින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදු වෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මම කිව යුතුයි. මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උපසභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා. නමුත් අද වන විට ලෝක කුසලානය ජයග්‍රහණය කළ විශාල ප්‍රමාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයින්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුභ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා…” හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ක්‍රිකට් පරිපාලනයට පිවසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට වරාය භාර දුන්නේ සුද්ද කරලා දෙන්න කියලා. අද වනවිට මම එය කරගෙන යනවා. හොරු ඉවත් කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ යැයි කියමින් සොරකම් කරමින් සිටි අයව අද වනවිට ඉවත් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරායත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් රටක් ලෙස වැඩි වශයෙනේ ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න ඕන. ඒ නිසා ක්‍රිකට් පරිපාලනයට එන්න මට වෙලාවක් නැහැ…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය. :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom