Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව පරාජයවීමට ප්‍රධානම හේතුව ලෙස දෙස් හා විදෙස් ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ දුර්වලතාවයයි.

පන්දු රැකීම පුහුණු කිරීමට පුහුණුකරුවන් සිවුදෙනෙකු මෙන්ම උසස් කුසලතා වර්ධනයට ද අයෙකු රුපියල් ලක්ෂ ගණනක් වියදම්කර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙන සිටියදී ලංකාවේ පන්දු රැකීම බිංදුවට වැටීමද මේදිනවල ක්‍රිකට් කේෂත්රයේ කතාබහට ලක්ව තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව පරාජයට පත් තරගයේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ මනෝජ් ය.

වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සේවයට බඳවාගත් අවස්ථාවේදී පන්දු රැකීමට විදෙස් පුහුණුකරුවකු අවශ්‍ය බවට මොරගැසූ ක්‍රිකට් බලධාරීන් එසේගත් පුහුණුකරු නික් පෝතාස් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පුහුණු කිරීමට යොදවා ඇති බව පැවසේ.

මේ අතර, පසුගිය කාලයේ ක්‍රිකට් පිටියට භීතිය හා ත්‍රාසය මුසුකළ නුවන් සෙනවිරත්න නොහොත් බව්වා ද ශ්‍රී ලංකා පිලේ පන්දුරැකීමේ පුහුණුකරු කමින් ඉවත්කර ඇති බව පැවසේ.

බව්වා පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ ආර්.ප්‍රේමදාස පිටියේදී එහි සේවිකාවකට කොලරයෙන් අල්ලා පහදීමට යාම හා වත්මන් තේරීම්කමිටු සාමාජික හා එවකට ඒ පිලේ පුහුණුකරු වූ රොමේස් කළුවිතාරණගේ කොන්ද කඩන බවට බැණ තර්ජනය කිරීම නිසාය.

එසේම කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පන්දු රැකිමේ පුහුණුකරුවකු ලෙස සිටින උපුල් චන්දනගෙන් වැඩක් නොගන්නා බව මේවන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

ඔහු ජාත්‍යන්තර තලයේද සිටින දක්ෂම පන්දු රැකීමේ උපදේශකයෙක් සේ සැලැකේ.

mirror news

[QUOTE="janakaaj, post: 21361961, member: 132969"] [SIZE=4]බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව පරාජයවීමට ප්‍රධානම හේතුව ලෙස දෙස් හා විදෙස් ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ දුර්වලතාවයයි.[/SIZE] [SIZE=4]පන්දු රැකීම පුහුණු කිරීමට පුහුණුකරුවන් සිවුදෙනෙකු මෙන්ම උසස් කුසලතා වර්ධනයට ද අයෙකු රුපියල් ලක්ෂ ගණනක් වියදම්කර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙන සිටියදී ලංකාවේ පන්දු රැකීම බිංදුවට වැටීමද මේදිනවල ක්‍රිකට් කේෂත්රයේ කතාබහට ලක්ව තිබේ.[/SIZE] [SIZE=4]කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව පරාජයට පත් තරගයේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ මනෝජ් ය.[/SIZE] [SIZE=4]වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සේවයට බඳවාගත් අවස්ථාවේදී පන්දු රැකීමට විදෙස් පුහුණුකරුවකු අවශ්‍ය බවට මොරගැසූ ක්‍රිකට් බලධාරීන් එසේගත් පුහුණුකරු නික් පෝතාස් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පුහුණු කිරීමට යොදවා ඇති බව පැවසේ.[/SIZE] [SIZE=4]මේ අතර, පසුගිය කාලයේ ක්‍රිකට් පිටියට භීතිය හා ත්‍රාසය මුසුකළ නුවන් සෙනවිරත්න නොහොත් බව්වා ද ශ්‍රී ලංකා පිලේ පන්දුරැකීමේ පුහුණුකරු කමින් ඉවත්කර ඇති බව පැවසේ.[/SIZE] [SIZE=4]බව්වා පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ ආර්.ප්‍රේමදාස පිටියේදී එහි සේවිකාවකට කොලරයෙන් අල්ලා පහදීමට යාම හා වත්මන් තේරීම්කමිටු සාමාජික හා එවකට ඒ පිලේ පුහුණුකරු වූ රොමේස් කළුවිතාරණගේ කොන්ද කඩන බවට බැණ තර්ජනය කිරීම නිසාය.[/SIZE] [SIZE=4]එසේම කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පන්දු රැකිමේ පුහුණුකරුවකු ලෙස සිටින උපුල් චන්දනගෙන් වැඩක් නොගන්නා බව මේවන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.[/SIZE] [SIZE=4]ඔහු ජාත්‍යන්තර තලයේද සිටින දක්ෂම පන්දු රැකීමේ උපදේශකයෙක් සේ සැලැකේ. mirror news [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom