Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ක්රිකට් ආයේ හදලා ගන්න නම්...

උඹලා යෝජනා කරන අදහස් මොනවද ?

සිරාවටම කියපල්ලා කො...

මං හිතනවා...

ක්රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා දැං ඉන්න අයට වඩා රට ගැන හිතන, කණ්ඩායමේ සංයුතිය ගැන හිතන සුදුස්සාට සුදුසු තැන දෙන්න පුලුවං අය යම් තරමකිං හරි පත් කරන්න ඕනේ....

පාසල් මට්ටමේ ඉදලා හොදින් දස්කම් දක්වන අයව අදුරගෙන.. ඒ අයට හොද පුහුණුවක් දීලා... අතරමගදි හලන්නෙ නැතුව.. ටික ටක ඉස්සරහට ගේන්න ඕනේ....

ටීම් එක ඇතුලේ වලි, කෝන්තර නැතුව 96 ඨීම් එක වගේ එකා වගේ ඉන්න පුලුවං උං විතරක් ටීම් එකට දාන්න ඕනේ.. නම , ආවෙ කොහොමද, දේශපාලනය මොකක්ද කියලා හොයලා ඒවාට තැන නොදී...

ක්රීඩකයන් දක්වන දස්කම් අනූව ඔවුන්ට පඩි නියම කිරීමේ ක්රමයක් ගේන්න ඕනේ...

SL ක්රිකට් ගහන අයට වෙනත් රටවල පැවැත්වෙන ප්රිමියර් ලීග් තරග සදහා සහභාගීවිම තහනම් කරන්න ඕනේ.

හොද පුහුණුකරුවන් පිරිසක් පත් කරගෙන , ක්රිඩකයන්ගේ කායික හා මානසික තත්වය වර්ධනය කරන්න ඕනේ...

ටීම් එකේ විනය හදන්න ඕනේ.. නයිට් ක්ලබ් වල රිංගන, ටුවර් ගියාම බඩු පොට් වල රිංගන.. සල්ලාල ක්රීඩකයන් එලවන්න ඕනේ

ශ්රී ලංකා ක්රිකට් වලිං දේශපාලනය අයින් වෙන්න ඕනේ...

[QUOTE="Dinushasankalpa, post: 22091151, member: 169735"] [SIZE=4]අපේ ක්රිකට් ආයේ හදලා ගන්න නම්... උඹලා යෝජනා කරන අදහස් මොනවද ? සිරාවටම කියපල්ලා කො... මං හිතනවා... [/SIZE] [LIST] [*][SIZE=4]ක්රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා දැං ඉන්න අයට වඩා රට ගැන හිතන, කණ්ඩායමේ සංයුතිය ගැන හිතන සුදුස්සාට සුදුසු තැන දෙන්න පුලුවං අය යම් තරමකිං හරි පත් කරන්න ඕනේ....[/SIZE] [*][SIZE=4]පාසල් මට්ටමේ ඉදලා හොදින් දස්කම් දක්වන අයව අදුරගෙන.. ඒ අයට හොද පුහුණුවක් දීලා... අතරමගදි හලන්නෙ නැතුව.. ටික ටක ඉස්සරහට ගේන්න ඕනේ....[/SIZE] [*][SIZE=4]ටීම් එක ඇතුලේ වලි, කෝන්තර නැතුව 96 ඨීම් එක වගේ එකා වගේ ඉන්න පුලුවං උං විතරක් ටීම් එකට දාන්න ඕනේ.. නම , ආවෙ කොහොමද, දේශපාලනය මොකක්ද කියලා හොයලා ඒවාට තැන නොදී...[/SIZE] [*][SIZE=4]ක්රීඩකයන් දක්වන දස්කම් අනූව ඔවුන්ට පඩි නියම කිරීමේ ක්රමයක් ගේන්න ඕනේ...[/SIZE] [*][SIZE=4]SL ක්රිකට් ගහන අයට වෙනත් රටවල පැවැත්වෙන ප්රිමියර් ලීග් තරග සදහා සහභාගීවිම තහනම් කරන්න ඕනේ. [/SIZE] [*][SIZE=4]හොද පුහුණුකරුවන් පිරිසක් පත් කරගෙන , ක්රිඩකයන්ගේ කායික හා මානසික තත්වය වර්ධනය කරන්න ඕනේ...[/SIZE] [*][SIZE=4]ටීම් එකේ විනය හදන්න ඕනේ.. නයිට් ක්ලබ් වල රිංගන, ටුවර් ගියාම බඩු පොට් වල රිංගන.. සල්ලාල ක්රීඩකයන් එලවන්න ඕනේ :angry: [/SIZE] [/LIST] [SIZE=4]ශ්රී ලංකා ක්රිකට් වලිං දේශපාලනය අයින් වෙන්න ඕනේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom