Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අසීරු අඩියක තිබෙනා මොහොතක එහි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරීයටද ක්‍රීඩාවේ පරිහානිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් මෙම චෝදනා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් දිශානතිය පිළිබඩව ඉරිදා පුවත්පතක් සමග එක්වෙමින් තිලංග සුමතිපාල අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් .!

ප්රශ්නය – මේ වන විට තියෙන බරපතළ ප්රශ්නය තමයි අද දවසේ අපි ලබන පරාජයට වඩා හෙට දවසේදී නැත්නම් අනාගතයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකක් වෙයිද කියන එක. අනාගතය වෙනුවෙන් අපට සිටින ක්‍රීඩකයන් මොන වගේද ?

පිළිතුර – අපි ළඟ හැම ජාතියේම ක්‍රීඩකයන් ඉන්නවා. වෙහෙසිලා වැඩ කරන අය ඉන්නවා. උපතින්ම ගෙනෙන අති විශේෂ දක්ෂතා තියෙන අයත් ඉන්නවා. සාමාන්‍ය තත්ත්වයේ අයත් ඉන්නවා. හැබැයි මේ කොයි කාට වුණත් දැන් තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න නම් තමන් වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා මයි. දක්ෂතාව විතරක් තිබුණාට මදි. එහෙම කරන්න බෑ. ඒක හරි අමාරුයි. මොකද එහෙම මහන්සි වුණොත් විතරයි තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ.

දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒත් මම දන්නේ නෑ ඔවුන් කොයි තරම් වෙහෙසෙනවාද කියල නම්.

උදාහරණයකට කියනවා නම් පන්දුවට පහර දෙන්න (විශාල වශයෙන් ලකුණු ලබාගත හැකි) පුළුවන් අයත් ඉන්නවා. පන්දු යවන්න (කඩුලු දවාගැනීමේ හැකියාව ඇති) පුළුවන් අයත් ඉන්නවා. ඒත් මේ ලකුණු ලබාගන්න පුළුවන් අය හරියට පන්දු යවන්නේ නෑ. ඒක කරන්නම ඕන. ඒක එතන (කණ්ඩායම ඇතුළේ) ඉන්න අය බලාගන්න ඕන දෙයක්.

මම හැමදාම කියන දෙයක් තමයි ඔය පළවෙනි පිතිකරුවන් හය දෙනාගෙන් කවුරු හරි දෙන්නෙක් පන්දු යවන්න ඕන කියන එක. හදිසියකට පන්දු යවන්න පුළුවන් වෙන්න ඕන. ඒත් අවාසනාවකට වගේ අපේ මේ දැන් තියෙන පද්ධතියේ එහෙම කෙනෙක් න

ඒක ධනුෂ්ක ගුණතිලකට කරන්න පුළුවන්. ඒත් පුහුණුවීම් වලදී එයා පන්දු යවනවා මදි. ඒක ධනංජයට කරන්න පුලුවන්. කරනවා මදි. මිලින්ද සිරිවර්ධනට කරන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. මදි. හැමදාම කියනවා පුහුණුවීම් වලදී පන්දු යවන්න කියලා. හැමදාම කියනවා තරග වලදී පන්දු යවන්න කියලා. මේ දක්ෂ ක්‍රීඩකයෝ. හොඳින් ලකුණු ලබාගන්න පුළුවන්. හොඳින් පන්දු රකින්න පුළුවන්. ඒත් ඇයි පන්දු යවන්නේ නැත්තේ….? ඇයි පුහුණුවීම් වලදී පැය දෙකක් පන්දු යවන්න බැරි ?

ඒවා මට හදන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා එතන ඉන්න අය බලන්න ඕන දේවල්. එතන ඉන්න අය දැන් කියයි ගිය සතියේ පටන් ගත්තා කියලා. ඒත් මට ඒක මදි.

ප්රශ්නය – ඔබ කියනවා එහෙම පුහුණුවීම් කරලා මදි කියලා. ඔබ මේ රටේ තේරීම් කමිටු සභාපතිවරයා. ඉතින් ඔබට ඒ පුහුණුවීම් මදි නම් වෙන කාටවත් ඇතිවෙලා හරියන්නේ නෑනේ…වෙන කවුරු ඇති’යි කියලා කිව්වත් වැඩක් නෑ නේ..ඒ ගැන මොකද කියන්නේ..?

පිළිතුර – ඒක තමයි. දැන් බලන්න කුසල් මෙන්ඩිස්. පා දඟ පන්දු යවන්න පුළුවන් කෙනෙක්. එයා හැමදාම පුහුණුවීම් වලදී පන්දු යවන්න ඕන. ඒකට කොහොමද වෙලාව හදාගන්නේ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමේ. ඒක තම තමන් දැනගන්න ඕන. කවුරුහරි තරගයකට ඉස්සරින්දා ටිකක් පන්දු යවලා තරගයේදී පන්දුව අතට ගත්තට පන්දු යවන්න පුළුවන් වුණත් කඩුලු දවාගන්න බෑ.

හැමෝම කියනවා අපි ක්‍රීඩකයන් 50 ක් 60 ක් විතර මාරු කළා කියලා. ඒත් අපි ගහපු කාලේ අපි මහන්සිවෙලා පුහුණුවීම් වලදී පන්දු යවලා කණ්ඩායම ඇතුළේ අපේ තැන තියාගත්තා.

ලකුණු ගහන්න බැරිවුණ දාට පන්දු යවලා හරි කඩුල්ලක් දෙකක් දවාගත්තා. ඒක මේ දැන් ඉන්න පිතිකරුවන් තේරුම් ගන්න ඕන. මේ පන්දු යවන්න පුළුවන් පිතිකරුවන්ට තියෙනවා අති විශාල වාසියක්. තමන් පන්දු යවලා කඩුල්ලක් දෙකක් ගත්තාම පන්දුවට පහර දෙන විට තියෙන ආත්ම විශ්වාසයත් ඉහළ යනවා. මේ අය ඒ ටික තේරුම්ගන්නේ නැත්තේ ඇයි?

ප්රශ්නය – ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමට ආවේ පන්දු යවන්නෙක් විදිහට. දැන් අංක 6 පිතිකරුවා වෙලා. ඉන්දීය කණ්ඩායමෙ වර්තමාන පුහුණුකරුවා වන රවී ශාස්ත්‍රි 1985 දී ලංකාවට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට. එයා තරග දිවිය අවසන් කළේ ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඞ්නි නුවර ටෙස්ට් තරගයකදී ලකුණු 200 ක් ගහලා. අපට ඒ වගේ ද්විත්ව ක්‍රියාකාරී ක්‍රීඩකයන් නැත්තේ ඇයි ?

පිළිතුර – ඒක ඉතින් ඒ ක්‍රීඩකයාට තියෙන අවශ්‍යතාව. තමන්ට දියුණු වෙන්න තියෙන උවමනාව. මම ඒක තමයි කියන්නේ…අපේ ලකුණු ගහන්න පුළුවන් පිතිකරුවන් දවසකට පැය කීයක් පන්දු යවනවාද කියන එක ගැන මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන් හිතන් ඉන්නේ අපි හැමදාම තාවකාලික පන්දු යවන්නන් කියල. හැබැයි මමයි, අරවින්දයි, කුමාර් ධර්මසේනයි අසංක ගුරුසිංහයි එහෙම හිතුවනම් අපට 1996 කණ්ඩායම ගෙනියන්න බැරිවෙනවා. මමත් කණ්ඩායම ඇතුළට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට.

චමින්ද වාස්ට ලකුණු ගන්න පුළුවන්. පිත්තත් අරගෙන මැද්දට ගියාම එයා ලකුණු 50 ක් ගන්නවානේ. ඒත් එයා බෝලෙ අතට ගත්තාම කඩුලු දවාගන්නවා.

මේ තත්ත්වය අපි හදාගන්නම ඕනා. අපට ලොකු දේවල් වෙනස් කරන්න ඕන නෑ. එතකොට නායකයාට ලේසියි. අනෙක් පන්දු යවන්නන්ට ලේසියි. විවේකයක් තියෙනවා. කවුරුහරි හොඳින් පන්දු යවමින් ඉන්නවා නම් ඒ අයව නවත්තන්න ඕන නෑ. මේ තියන සැලැස්ම ඇතුළේම ඒවා හදාගන්න පුළුවන්.

ප්රශ්නය – ඔබේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ක්‍රීඩකයන් තම තමන් වෙනුවෙන් කැපවෙනවා මදි කියන එක නේද ?

පිළිතුර – තමන් වෙනුවෙන් කැපවෙනවා ඇති තමන්ගේ එක දෙයක් වෙනුවෙන්. ඒත් කණ්ඩායම වෙනුවෙන් කැපවෙනවා මදි.

හොඳින් ලකුණු ලබාගන්න පුළුවන් අයට පන්දු යවන්නත් පුළුවන් නම්, ඒ පන්දු යැවීමේ හැකියාවත් කණ්ඩායම වෙනුවෙන් කැප කරන්න ඕන. ඒක කරනවා මදි. මෙතැනදි කියන්න පුළුවන් අපට ආබාධ තියෙනවා කියලා. ඒත් ඒවා සාමාන්‍ය දේවල්. ඒවත් තියාගෙන තමන් කණ්ඩායම වෙනුවෙන් කැපවෙන්න ඕන.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හැම දෙයක්ම දීල තියෙනවා. අභා්යසකවරුන් ඉන්නවා. පුනරුත්ථාපනයට අය ඉන්නවා. භෞත චිකිත්සකවරු ඉන්නවා. ඒ ඒ අයට විවිධ වැඩ සටහන් දීල තියෙනවා. ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන තම තමන්ගේ කාර්යය ඒ ගොල්ලන් කරන්න ඕන. තේරීම් කමිටු නිලධාරීන් හැටියට අපට ගිහිල්ලා පැය 24 ම එතන බලා ඉන්න බ

ප්රශ්නය – එතකොට 2014 දී ක්‍රීඩා කළ වයස 19 න් පහළ කණ්ඩායමෙයි, 2016 දී ක්‍රීඩා කළ 19 න් පහළ කණ්ඩායමෙයි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් අපි දුටුවා. ඒ ක්‍රීඩකයන් දැන් කොහේද ?

පිළිතුර – එතන හිටියා චරිත් අසලංක. චරිත් අසලංක කියන්නේ 19 න් පහළ වයස් කාණ්ඩයේ ඒ වෙනකොට හිටපු දක්ෂතම ක්‍රීඩකයා. එයා අපේ පද්ධතියේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. එයාට පිට දඟ පන්දු යවන්න පුළුවන්. ලකුණු ගහන්න පුළුවන්. හොඳින් පන්දු රකින්නත් පුළුවන්. ඉතින් අනාගතය වෙනුවෙන් ඒ අයව බලාගන්න ඕන. ඒ වගේම ඒ ක්‍රීඩකයොත් දැනගන්න ඕන මට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරියට ලබාගන්න නම් මම කොහොමද වැඩ කරන්න ඕන කියල.

ඒගොල්ලන් සේරමලා දැන් අපි ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයත් එක්ක එකට දාලා හදාගෙන යනවා. ඒ අය තමයි ඊළඟට මෙතෙන්ට එන්නේ. ඒ අය මේ වන විටත් (ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙද්දී) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරමින් ඉන්නවා. රතු පන්දුවෙන් වගේම සුදු පන්දුවෙනුත් ඒ අය පුහුණුවීම් කරනවා. අපේ උසස් දස්කම් කළමණාකරු (සයිමන් විල්ස් මහතා) ඒ අයට වෙනම වැඩසටහනක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලන් දිනපතාම පුහුණුවීම් කරනවා.

ප්රශ්නය – එතැනින් ජාතික කණ්ඩායමට ඉක්මනින් ගේන්න පුළුවන් අය කවුද ?

පිළිතුර – එතන කීප දෙනෙක්ම ඉන්නවා. ඒත් මෙතැන (ජාතික කණ්ඩායමේ) තියෙන අවශ්‍යතාව බලන්න ඕනේ. මෙතන ළහිරු තිරිමාන්න ඉන්නවා. එයා දැන් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. එයාව කණ්ඩායමත් එක්ක තියාගෙන යනවා. අනිත් එක්කෙනා තමයි රොෂේන් සිල්වා. එයා ගැනත් අපි බලාගෙන ඉන්නේ. පිතිකරුවන් අතරට එනවා නම් ඒ දෙන්නා තමයි ඉන්නේ.

ප්රශ්නය – රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා දෙන්නාම වයස 35 ඉක්මවූ අය. දඟ පන්දු යවන්නන් හැටියට ඊළඟට අපට ඉන්නේ කවුද ?

පිළිතුර – ලක්ෂාන් සඳකැන්ගැන අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. මාලින්ද පුෂ්පකුමාරත් ඉන්නවා. මාලින්දට තාම අවුරුදු 30යි. දඟ පන්දු යවන්නෙක් සාමාන්‍යයෙන් හොඳට සෙල්ලම් කරන්නේ එයාලගේ වයස වැඩි වෙනකොටයි. ඩිල්රුවන් ඉන්නවා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉන්නවා වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය. එයා හොඳ පන්දු යවන්නෙක්. අකිල ධනංජයත් කාලෙකට පස්සෙ ඇවිදින් මේ දවස්වල හොඳින් පන්දු යවනවා. වැන්ඩසේ කොහොමත් අපේ පද්ධතියේ ඉන්නවා. අනිත් එක්කෙනා තරිඳු කෞෂාල්.

මේ අය තමයි අපට ඉන්නේ. මේ අයව අපේ දඟ පන්දු යවන්නන් පුහුණුකරුවාට අපි බාරදීල තියෙනවා. අකිල ධනංජයව අපි එක්දින තරගාවලියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එයා හෙට අනිද්දා විවාහ වෙන කතාවක් තියෙනවා. ඒ ගැනත් බලන්න ඕන.

ප්රශ්නය – අනාගතයට ඉන්න වේග පන්දු යවන්නන් කවුද ?

පිළිතුර – ධම්මික ප්‍රසාද් එක්කම ශමින්ද එරංගට පන්දු යවන්න බැරි වීමෙන් අපි ලොකු කඩා වැටීමක් කඩාවැටුණා. නුවන් ප්‍රදීප් එක්ක සුරංග ලක්මාල් අපට ගොඩාක් ඇදල දුන්න. ඒත් හැම වෙලාවෙම දෙන්නගෙන් එක්කෙනෙක් කඩාවැටෙනවා. ඒත් ශමින්ද එරංග කියන්නේ එහෙම කඩා වැටෙන කෙනෙක් නෙමේ. දැන් එයාට ආයිමත් සෙල්ලම් කරන්න පුළුවන් වුණත් ඒක හරියනකොටම එයාට ඩෙංගු හැදුණා. තව මාස දෙක තුනකින් ධම්මිකගේ ආබාධ තත්ත්වය සුවවෙන්න පුළුවන්. ශමින්දත් ආවම අපේ වේග පන්දු යැවීම තව හොඳ වෙයි.

ඒත් තරුණ වේග පන්දු යවන්නන්ගේ ඒකකයක් හදල අපි ගොඩාක් දේවල් කළා. ඒ අයව අපි චමින්ද වාස් එක්ක යෙදෙව්වා. එතන හොඳ අය ගොඩක් ඉන්නවා. අපි අද වුණත් ළහිරු ගමගේ වගේ කෙනෙක් ගේන්නේ එතනින්.

ඇත්තම කියනවා නම් අපි අමාරු තැනක ඉන්නේ. මොනව වුණත් නිල් කලිසම ඇඳගෙන පුහුණුවීම් කරද්දි පන්දු යවනවා වගේ නෙමෙයි සුදු ඇඳගෙන මේ හතරේ සීමාවෙන් ඇතුළට ගියාම හිතට දැනෙන හැඟීම. පීඩනය. ඒක හරිම වෙනස්. ඒ නිසා මම හිතනවා අපට ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. ඒත් පොඞ්ඩක් කාලය දෙන්න ඕනේ. දැන් බලන්න පළමුවෙනි තරගය සෙල්ලම් කරනකොට වගේ නෙමෙයි දැන් (පල්ලෙකැළේ තරගයේදී) මාලින්ද පුෂ්පකුමාරගේ පොඩි වෙනසක් හරි තියෙනවා. ඒක ඉදිරියේදී තව ටිකක් හරියයි. ඒක එයා හදාගනී කියලා හිතනවා.

මට ඇත්තටම තරුණ වේග පන්දු යවන්නන් ගැන පැහැදීමක් තියෙනවා. එක පාරටම මේ අය තැනට පන්දුව දාන්නේ නැති වෙන්න පුළුවන්. මේ අය සමහර දෙනාට හොඳ වේගයක් තියෙනවා. සමහර අය තැනට දාන අය. මම ඉස්සලේලා කිව්වා වගේ පුහුණු දැළ ඇතුළේ නිල් පාට කලිසම ඇඳන් පන්දු යවනවා වගේ නෙමෙයි සුදු කලිසමයි කමිසෙයි ඇඳලා, පපුවට සිංහයා දාලා, මේ (හතරේ) සීමාව පැන්නට පස්සේ දැනෙන පීඩනය හරිම වෙනස්. ඒ පීඩනය හසුරුවාගන්න පුළුවන් වෙන්න ඕන.

ප්රශ්නය – ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියේ සැකැස්ම සහ තරගකාරීත්වය ගැන ඔබගේ අදහස මොකක්ද ?

පිළිතුර – මෙච්චර කාලයක් අපි ක්‍රීඩා සමාජ අතරේ තරග තිබ්බා. ඒත් දැන් අපි ඒක වෙනස් කරලා අන්තර් පළාත් තරගාවලියට ඇවිල්ලා තියෙනවා. මා හිතනවා දැන් අපි ඉස්සරහට යන්න ඕන ක්‍රමය ඒක තමයි කියලා. මේක තමයි අපි හැමෝම කතා කරපු දේ. මේක තමයි අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් දෙනෙක් කියපු දේ. මේක දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි මේකට සහයෝගය දෙන්න ඕන.

අපි වයස 23 න් පහළ තරගාවලිය තිබ්බේ පළාත් (කණ්ඩායම්) 10 කින්. ඊට පස්සේ ඒක ගේනවා සුපිරි 4 කියලා තවත් තරගාවලියකට. එතැනදි අපි හොඳම ක්‍රීඩකයන් ටික අරගෙන සංචිතය ක්‍රීඩකයන් 60 කට ගේනවා. අපි ගිය පාර ක්‍රීඩා සමාජ තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 කට ගෙනත් ඊට පස්සේ සුපිරි 4 කියලා තරගාවලියකට ගෙනාව. ඒක තමයි ලංකාවෙ තිබුණ හොඳම පළාත් තරගාවලිය වුණේ. එතන කණ්ඩායම් 4 යි තිබුණේ.

ක්‍රීඩකයන් 60 යි හිටියේ. ඒ හින්දා මම හිතනවා යන තැන හරි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් දෙපැත්තේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන යමු.

ක්‍රීඩා සමාජ තරගාවලිය ඔහේ ගියාවේ. ඒක අපේ පටන් ගත්ත තැනනේ…ඒකත් නැති නොකර, කිසියම් ස්ථාවර මට්ටමක තියාගත යුතුයි.

කොහොම වුණත් මේක එක පාරටම කරන්න අමාරුයි. මේකට අවුරුදු හතරක් පහක් යයි. ඒත් ඒ වෙනුවෙන් අපි කැප කරපු කාලය ඊට පස්සේ අපට ප්‍රතිඵල ගෙනේවි. එතකොට කියයි අපි කළ දේ හොඳ දෙයක් කියලා. ඒ නිසා මා කියන්නේ අන්තර් පළාත් තරගාවලිය ශ්‍රී ලංකාවේ අංක 1 තරගාවලිය විය යුතු මයි. ඒක සෑම වයස් කාණ්ඩයකම, ඒ කියන්නේ අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ වගේම 23 න් පහළත් අන්තර් පළාත් තරග තිබිය යුතුයි.

ප්රශ්නය – එදා ඉඳන් අද වෙනතුරු අපි දැක්ක දේ තමයි වරින් වර පත්වන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් මේ තරගාවලියේ සැකැස්ම වෙනස් කරනවා. මේ දේශීය තරගාවලියේ සැකැස්ම එක විදිහට තියාගන්න කළ යුත්තේ මොනවාද ?

පිළිතුර – ඒක වෙනස් කරනවා කියන්නේ ලංකාවෙ ක්‍රිකට් කාබාසිනියා කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. කවුරු හෝ වේවා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ අන්තර් පළාත් තරගාවලිය රැකගත යුතුයි.

මට පරිපාලන ප්‍රශ්න වැඩක් නෑ. මට ඒවා අදාළත් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව හරියට යනවානම් මට ඒ ඇති. හැබැයි මේක තිලංග සුමතිපාල පටන්ගත්ත එකක්. මේක වැඩක් නෑ කියලා ඊළඟට එන අය මේක වීසි කරනවා නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකුම විනාශය ඒක තමයි.

Pau Yako Sana

[QUOTE="Idias, post: 22117501, member: 556682"] [SIZE=4]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අසීරු අඩියක තිබෙනා මොහොතක එහි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරීයටද ක්‍රීඩාවේ පරිහානිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් මෙම චෝදනා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් දිශානතිය පිළිබඩව ඉරිදා පුවත්පතක් සමග එක්වෙමින් තිලංග සුමතිපාල අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් .![/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – මේ වන විට තියෙන බරපතළ ප්රශ්නය තමයි අද දවසේ අපි ලබන පරාජයට වඩා හෙට දවසේදී නැත්නම් අනාගතයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකක් වෙයිද කියන එක. අනාගතය වෙනුවෙන් අපට සිටින ක්‍රීඩකයන් මොන වගේද ?[/B] පිළිතුර – අපි ළඟ හැම ජාතියේම ක්‍රීඩකයන් ඉන්නවා. වෙහෙසිලා වැඩ කරන අය ඉන්නවා. උපතින්ම ගෙනෙන අති විශේෂ දක්ෂතා තියෙන අයත් ඉන්නවා. සාමාන්‍ය තත්ත්වයේ අයත් ඉන්නවා. හැබැයි මේ කොයි කාට වුණත් දැන් තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න නම් තමන් වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා මයි. දක්ෂතාව විතරක් තිබුණාට මදි. එහෙම කරන්න බෑ. ඒක හරි අමාරුයි. මොකද එහෙම මහන්සි වුණොත් විතරයි තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒත් මම දන්නේ නෑ ඔවුන් කොයි තරම් වෙහෙසෙනවාද කියල නම්. උදාහරණයකට කියනවා නම් පන්දුවට පහර දෙන්න (විශාල වශයෙන් ලකුණු ලබාගත හැකි) පුළුවන් අයත් ඉන්නවා. පන්දු යවන්න (කඩුලු දවාගැනීමේ හැකියාව ඇති) පුළුවන් අයත් ඉන්නවා. ඒත් මේ ලකුණු ලබාගන්න පුළුවන් අය හරියට පන්දු යවන්නේ නෑ. ඒක කරන්නම ඕන. ඒක එතන (කණ්ඩායම ඇතුළේ) ඉන්න අය බලාගන්න ඕන දෙයක්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මම හැමදාම කියන දෙයක් තමයි ඔය පළවෙනි පිතිකරුවන් හය දෙනාගෙන් කවුරු හරි දෙන්නෙක් පන්දු යවන්න ඕන කියන එක. හදිසියකට පන්දු යවන්න පුළුවන් වෙන්න ඕන. ඒත් අවාසනාවකට වගේ අපේ මේ දැන් තියෙන පද්ධතියේ එහෙම කෙනෙක් න[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒක ධනුෂ්ක ගුණතිලකට කරන්න පුළුවන්. ඒත් පුහුණුවීම් වලදී එයා පන්දු යවනවා මදි. ඒක ධනංජයට කරන්න පුලුවන්. කරනවා මදි. මිලින්ද සිරිවර්ධනට කරන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. මදි. හැමදාම කියනවා පුහුණුවීම් වලදී පන්දු යවන්න කියලා. හැමදාම කියනවා තරග වලදී පන්දු යවන්න කියලා. මේ දක්ෂ ක්‍රීඩකයෝ. හොඳින් ලකුණු ලබාගන්න පුළුවන්. හොඳින් පන්දු රකින්න පුළුවන්. ඒත් ඇයි පන්දු යවන්නේ නැත්තේ….? ඇයි පුහුණුවීම් වලදී පැය දෙකක් පන්දු යවන්න බැරි ?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒවා මට හදන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා එතන ඉන්න අය බලන්න ඕන දේවල්. එතන ඉන්න අය දැන් කියයි ගිය සතියේ පටන් ගත්තා කියලා. ඒත් මට ඒක මදි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – ඔබ කියනවා එහෙම පුහුණුවීම් කරලා මදි කියලා. ඔබ මේ රටේ තේරීම් කමිටු සභාපතිවරයා. ඉතින් ඔබට ඒ පුහුණුවීම් මදි නම් වෙන කාටවත් ඇතිවෙලා හරියන්නේ නෑනේ…වෙන කවුරු ඇති’යි කියලා කිව්වත් වැඩක් නෑ නේ..ඒ ගැන මොකද කියන්නේ..?[/B] පිළිතුර – ඒක තමයි. දැන් බලන්න කුසල් මෙන්ඩිස්. පා දඟ පන්දු යවන්න පුළුවන් කෙනෙක්. එයා හැමදාම පුහුණුවීම් වලදී පන්දු යවන්න ඕන. ඒකට කොහොමද වෙලාව හදාගන්නේ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමේ. ඒක තම තමන් දැනගන්න ඕන. කවුරුහරි තරගයකට ඉස්සරින්දා ටිකක් පන්දු යවලා තරගයේදී පන්දුව අතට ගත්තට පන්දු යවන්න පුළුවන් වුණත් කඩුලු දවාගන්න බෑ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හැමෝම කියනවා අපි ක්‍රීඩකයන් 50 ක් 60 ක් විතර මාරු කළා කියලා. ඒත් අපි ගහපු කාලේ අපි මහන්සිවෙලා පුහුණුවීම් වලදී පන්දු යවලා කණ්ඩායම ඇතුළේ අපේ තැන තියාගත්තා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලකුණු ගහන්න බැරිවුණ දාට පන්දු යවලා හරි කඩුල්ලක් දෙකක් දවාගත්තා. ඒක මේ දැන් ඉන්න පිතිකරුවන් තේරුම් ගන්න ඕන. මේ පන්දු යවන්න පුළුවන් පිතිකරුවන්ට තියෙනවා අති විශාල වාසියක්. තමන් පන්දු යවලා කඩුල්ලක් දෙකක් ගත්තාම පන්දුවට පහර දෙන විට තියෙන ආත්ම විශ්වාසයත් ඉහළ යනවා. මේ අය ඒ ටික තේරුම්ගන්නේ නැත්තේ ඇයි?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමට ආවේ පන්දු යවන්නෙක් විදිහට. දැන් අංක 6 පිතිකරුවා වෙලා. ඉන්දීය කණ්ඩායමෙ වර්තමාන පුහුණුකරුවා වන රවී ශාස්ත්‍රි 1985 දී ලංකාවට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට. එයා තරග දිවිය අවසන් කළේ ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඞ්නි නුවර ටෙස්ට් තරගයකදී ලකුණු 200 ක් ගහලා. අපට ඒ වගේ ද්විත්ව ක්‍රියාකාරී ක්‍රීඩකයන් නැත්තේ ඇයි ?[/B] පිළිතුර – ඒක ඉතින් ඒ ක්‍රීඩකයාට තියෙන අවශ්‍යතාව. තමන්ට දියුණු වෙන්න තියෙන උවමනාව. මම ඒක තමයි කියන්නේ…අපේ ලකුණු ගහන්න පුළුවන් පිතිකරුවන් දවසකට පැය කීයක් පන්දු යවනවාද කියන එක ගැන මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන් හිතන් ඉන්නේ අපි හැමදාම තාවකාලික පන්දු යවන්නන් කියල. හැබැයි මමයි, අරවින්දයි, කුමාර් ධර්මසේනයි අසංක ගුරුසිංහයි එහෙම හිතුවනම් අපට 1996 කණ්ඩායම ගෙනියන්න බැරිවෙනවා. මමත් කණ්ඩායම ඇතුළට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]චමින්ද වාස්ට ලකුණු ගන්න පුළුවන්. පිත්තත් අරගෙන මැද්දට ගියාම එයා ලකුණු 50 ක් ගන්නවානේ. ඒත් එයා බෝලෙ අතට ගත්තාම කඩුලු දවාගන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ තත්ත්වය අපි හදාගන්නම ඕනා. අපට ලොකු දේවල් වෙනස් කරන්න ඕන නෑ. එතකොට නායකයාට ලේසියි. අනෙක් පන්දු යවන්නන්ට ලේසියි. විවේකයක් තියෙනවා. කවුරුහරි හොඳින් පන්දු යවමින් ඉන්නවා නම් ඒ අයව නවත්තන්න ඕන නෑ. මේ තියන සැලැස්ම ඇතුළේම ඒවා හදාගන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – ඔබේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ක්‍රීඩකයන් තම තමන් වෙනුවෙන් කැපවෙනවා මදි කියන එක නේද ? පිළිතුර – තමන් වෙනුවෙන් කැපවෙනවා ඇති තමන්ගේ එක දෙයක් වෙනුවෙන්. ඒත් කණ්ඩායම වෙනුවෙන් කැපවෙනවා මදි.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හොඳින් ලකුණු ලබාගන්න පුළුවන් අයට පන්දු යවන්නත් පුළුවන් නම්, ඒ පන්දු යැවීමේ හැකියාවත් කණ්ඩායම වෙනුවෙන් කැප කරන්න ඕන. ඒක කරනවා මදි. මෙතැනදි කියන්න පුළුවන් අපට ආබාධ තියෙනවා කියලා. ඒත් ඒවා සාමාන්‍ය දේවල්. ඒවත් තියාගෙන තමන් කණ්ඩායම වෙනුවෙන් කැපවෙන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හැම දෙයක්ම දීල තියෙනවා. අභා්යසකවරුන් ඉන්නවා. පුනරුත්ථාපනයට අය ඉන්නවා. භෞත චිකිත්සකවරු ඉන්නවා. ඒ ඒ අයට විවිධ වැඩ සටහන් දීල තියෙනවා. ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන තම තමන්ගේ කාර්යය ඒ ගොල්ලන් කරන්න ඕන. තේරීම් කමිටු නිලධාරීන් හැටියට අපට ගිහිල්ලා පැය 24 ම එතන බලා ඉන්න බ[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – එතකොට 2014 දී ක්‍රීඩා කළ වයස 19 න් පහළ කණ්ඩායමෙයි, 2016 දී ක්‍රීඩා කළ 19 න් පහළ කණ්ඩායමෙයි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් අපි දුටුවා. ඒ ක්‍රීඩකයන් දැන් කොහේද ?[/B] පිළිතුර – එතන හිටියා චරිත් අසලංක. චරිත් අසලංක කියන්නේ 19 න් පහළ වයස් කාණ්ඩයේ ඒ වෙනකොට හිටපු දක්ෂතම ක්‍රීඩකයා. එයා අපේ පද්ධතියේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. එයාට පිට දඟ පන්දු යවන්න පුළුවන්. ලකුණු ගහන්න පුළුවන්. හොඳින් පන්දු රකින්නත් පුළුවන්. ඉතින් අනාගතය වෙනුවෙන් ඒ අයව බලාගන්න ඕන. ඒ වගේම ඒ ක්‍රීඩකයොත් දැනගන්න ඕන මට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරියට ලබාගන්න නම් මම කොහොමද වැඩ කරන්න ඕන කියල.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒගොල්ලන් සේරමලා දැන් අපි ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයත් එක්ක එකට දාලා හදාගෙන යනවා. ඒ අය තමයි ඊළඟට මෙතෙන්ට එන්නේ. ඒ අය මේ වන විටත් (ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙද්දී) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරමින් ඉන්නවා. රතු පන්දුවෙන් වගේම සුදු පන්දුවෙනුත් ඒ අය පුහුණුවීම් කරනවා. අපේ උසස් දස්කම් කළමණාකරු (සයිමන් විල්ස් මහතා) ඒ අයට වෙනම වැඩසටහනක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලන් දිනපතාම පුහුණුවීම් කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – එතැනින් ජාතික කණ්ඩායමට ඉක්මනින් ගේන්න පුළුවන් අය කවුද ?[/B] පිළිතුර – එතන කීප දෙනෙක්ම ඉන්නවා. ඒත් මෙතැන (ජාතික කණ්ඩායමේ) තියෙන අවශ්‍යතාව බලන්න ඕනේ. මෙතන ළහිරු තිරිමාන්න ඉන්නවා. එයා දැන් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. එයාව කණ්ඩායමත් එක්ක තියාගෙන යනවා. අනිත් එක්කෙනා තමයි රොෂේන් සිල්වා. එයා ගැනත් අපි බලාගෙන ඉන්නේ. පිතිකරුවන් අතරට එනවා නම් ඒ දෙන්නා තමයි ඉන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා දෙන්නාම වයස 35 ඉක්මවූ අය. දඟ පන්දු යවන්නන් හැටියට ඊළඟට අපට ඉන්නේ කවුද ?[/B] පිළිතුර – ලක්ෂාන් සඳකැන්ගැන අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. මාලින්ද පුෂ්පකුමාරත් ඉන්නවා. මාලින්දට තාම අවුරුදු 30යි. දඟ පන්දු යවන්නෙක් සාමාන්‍යයෙන් හොඳට සෙල්ලම් කරන්නේ එයාලගේ වයස වැඩි වෙනකොටයි. ඩිල්රුවන් ඉන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉන්නවා වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය. එයා හොඳ පන්දු යවන්නෙක්. අකිල ධනංජයත් කාලෙකට පස්සෙ ඇවිදින් මේ දවස්වල හොඳින් පන්දු යවනවා. වැන්ඩසේ කොහොමත් අපේ පද්ධතියේ ඉන්නවා. අනිත් එක්කෙනා තරිඳු කෞෂාල්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අය තමයි අපට ඉන්නේ. මේ අයව අපේ දඟ පන්දු යවන්නන් පුහුණුකරුවාට අපි බාරදීල තියෙනවා. අකිල ධනංජයව අපි එක්දින තරගාවලියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එයා හෙට අනිද්දා විවාහ වෙන කතාවක් තියෙනවා. ඒ ගැනත් බලන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – අනාගතයට ඉන්න වේග පන්දු යවන්නන් කවුද ?[/B] පිළිතුර – ධම්මික ප්‍රසාද් එක්කම ශමින්ද එරංගට පන්දු යවන්න බැරි වීමෙන් අපි ලොකු කඩා වැටීමක් කඩාවැටුණා. නුවන් ප්‍රදීප් එක්ක සුරංග ලක්මාල් අපට ගොඩාක් ඇදල දුන්න. ඒත් හැම වෙලාවෙම දෙන්නගෙන් එක්කෙනෙක් කඩාවැටෙනවා. ඒත් ශමින්ද එරංග කියන්නේ එහෙම කඩා වැටෙන කෙනෙක් නෙමේ. දැන් එයාට ආයිමත් සෙල්ලම් කරන්න පුළුවන් වුණත් ඒක හරියනකොටම එයාට ඩෙංගු හැදුණා. තව මාස දෙක තුනකින් ධම්මිකගේ ආබාධ තත්ත්වය සුවවෙන්න පුළුවන්. ශමින්දත් ආවම අපේ වේග පන්දු යැවීම තව හොඳ වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒත් තරුණ වේග පන්දු යවන්නන්ගේ ඒකකයක් හදල අපි ගොඩාක් දේවල් කළා. ඒ අයව අපි චමින්ද වාස් එක්ක යෙදෙව්වා. එතන හොඳ අය ගොඩක් ඉන්නවා. අපි අද වුණත් ළහිරු ගමගේ වගේ කෙනෙක් ගේන්නේ එතනින්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇත්තම කියනවා නම් අපි අමාරු තැනක ඉන්නේ. මොනව වුණත් නිල් කලිසම ඇඳගෙන පුහුණුවීම් කරද්දි පන්දු යවනවා වගේ නෙමෙයි සුදු ඇඳගෙන මේ හතරේ සීමාවෙන් ඇතුළට ගියාම හිතට දැනෙන හැඟීම. පීඩනය. ඒක හරිම වෙනස්. ඒ නිසා මම හිතනවා අපට ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. ඒත් පොඞ්ඩක් කාලය දෙන්න ඕනේ. දැන් බලන්න පළමුවෙනි තරගය සෙල්ලම් කරනකොට වගේ නෙමෙයි දැන් (පල්ලෙකැළේ තරගයේදී) මාලින්ද පුෂ්පකුමාරගේ පොඩි වෙනසක් හරි තියෙනවා. ඒක ඉදිරියේදී තව ටිකක් හරියයි. ඒක එයා හදාගනී කියලා හිතනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මට ඇත්තටම තරුණ වේග පන්දු යවන්නන් ගැන පැහැදීමක් තියෙනවා. එක පාරටම මේ අය තැනට පන්දුව දාන්නේ නැති වෙන්න පුළුවන්. මේ අය සමහර දෙනාට හොඳ වේගයක් තියෙනවා. සමහර අය තැනට දාන අය. මම ඉස්සලේලා කිව්වා වගේ පුහුණු දැළ ඇතුළේ නිල් පාට කලිසම ඇඳන් පන්දු යවනවා වගේ නෙමෙයි සුදු කලිසමයි කමිසෙයි ඇඳලා, පපුවට සිංහයා දාලා, මේ (හතරේ) සීමාව පැන්නට පස්සේ දැනෙන පීඩනය හරිම වෙනස්. ඒ පීඩනය හසුරුවාගන්න පුළුවන් වෙන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියේ සැකැස්ම සහ තරගකාරීත්වය ගැන ඔබගේ අදහස මොකක්ද ?[/B] පිළිතුර – මෙච්චර කාලයක් අපි ක්‍රීඩා සමාජ අතරේ තරග තිබ්බා. ඒත් දැන් අපි ඒක වෙනස් කරලා අන්තර් පළාත් තරගාවලියට ඇවිල්ලා තියෙනවා. මා හිතනවා දැන් අපි ඉස්සරහට යන්න ඕන ක්‍රමය ඒක තමයි කියලා. මේක තමයි අපි හැමෝම කතා කරපු දේ. මේක තමයි අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් දෙනෙක් කියපු දේ. මේක දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි මේකට සහයෝගය දෙන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අපි වයස 23 න් පහළ තරගාවලිය තිබ්බේ පළාත් (කණ්ඩායම්) 10 කින්. ඊට පස්සේ ඒක ගේනවා සුපිරි 4 කියලා තවත් තරගාවලියකට. එතැනදි අපි හොඳම ක්‍රීඩකයන් ටික අරගෙන සංචිතය ක්‍රීඩකයන් 60 කට ගේනවා. අපි ගිය පාර ක්‍රීඩා සමාජ තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 කට ගෙනත් ඊට පස්සේ සුපිරි 4 කියලා තරගාවලියකට ගෙනාව. ඒක තමයි ලංකාවෙ තිබුණ හොඳම පළාත් තරගාවලිය වුණේ. එතන කණ්ඩායම් 4 යි තිබුණේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ක්‍රීඩකයන් 60 යි හිටියේ. ඒ හින්දා මම හිතනවා යන තැන හරි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් දෙපැත්තේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන යමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ක්‍රීඩා සමාජ තරගාවලිය ඔහේ ගියාවේ. ඒක අපේ පටන් ගත්ත තැනනේ…ඒකත් නැති නොකර, කිසියම් ස්ථාවර මට්ටමක තියාගත යුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කොහොම වුණත් මේක එක පාරටම කරන්න අමාරුයි. මේකට අවුරුදු හතරක් පහක් යයි. ඒත් ඒ වෙනුවෙන් අපි කැප කරපු කාලය ඊට පස්සේ අපට ප්‍රතිඵල ගෙනේවි. එතකොට කියයි අපි කළ දේ හොඳ දෙයක් කියලා. ඒ නිසා මා කියන්නේ අන්තර් පළාත් තරගාවලිය ශ්‍රී ලංකාවේ අංක 1 තරගාවලිය විය යුතු මයි. ඒක සෑම වයස් කාණ්ඩයකම, ඒ කියන්නේ අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ වගේම 23 න් පහළත් අන්තර් පළාත් තරග තිබිය යුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ප්රශ්නය – එදා ඉඳන් අද වෙනතුරු අපි දැක්ක දේ තමයි වරින් වර පත්වන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් මේ තරගාවලියේ සැකැස්ම වෙනස් කරනවා. මේ දේශීය තරගාවලියේ සැකැස්ම එක විදිහට තියාගන්න කළ යුත්තේ මොනවාද ?[/B] පිළිතුර – ඒක වෙනස් කරනවා කියන්නේ ලංකාවෙ ක්‍රිකට් කාබාසිනියා කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. කවුරු හෝ වේවා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ අන්තර් පළාත් තරගාවලිය රැකගත යුතුයි. මට පරිපාලන ප්‍රශ්න වැඩක් නෑ. මට ඒවා අදාළත් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව හරියට යනවානම් මට ඒ ඇති. හැබැයි මේක තිලංග සුමතිපාල පටන්ගත්ත එකක්. මේක වැඩක් නෑ කියලා ඊළඟට එන අය මේක වීසි කරනවා නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකුම විනාශය ඒක තමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Pau Yako Sana :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom