Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක ඕස්ට්‍රේලීයා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීර්පූර් හිදි නිමාව දුටුවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 20ක ඓතිහාසික ජයක් ලබා දෙමින්.

බංග්ලාදේශ කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ටෙස්ට් තරගයක් ජයග්‍රහනය කලේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර අද දිනය ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම දිනයක් ලෙස ඉතිහාසගතවන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබුනා.

තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 260 ක් රැස් කළ අතර ඕස්ටේ්රලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 217 ක් පමණයි.

බංග්ලාදේශ පිළ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 221 ක් රැුස් කළා. ඒ අනුව ජයග්‍රහණය සදහා ඕස්ටේ්රලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 265 ක්. කෙසේ වෙතත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ඕස්ටේ්රලියානු කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු 244 ක් පමණයි.

ඬේවිඞ් වෝනර් ලකුණු 112 ක් රැස් කළද ඕස්ටේ්රලියානු සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. පන්දුවෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් දෙවන ඉනිමේදී ලකුණු 85 කට කඩුලූ 5 ක් බිද හෙලූවා.

එහිදි පන්දුවෙන් හා පිත්තෙන් දැක්වූ ශකීබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා

දුර්වල කණ්ඩායමක් ලෙස නම්දරා සිටි බංග්ලාදේශ කණ්ඩායම මෙලෙස ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි කණ්ඩායමක් ලෙස ගොඩ නැගු ඔවුන්ගේ පුහුණුකරු චන්දික හතුරුසිංහයි.

වැඩිම වැටුප් ලබනා පුහුණුකරුවන් අතර පෙරමුනේ සිටිනා චන්දික හතුරුසිංහට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත වැටුපක් ගෙවීමද විශේෂයි.

Ohoma thama mahelath wenne balapan

Bookey Po**** We ** Puthata ethokoata Choon wei

[QUOTE="Idias, post: 22166158, member: 556682"] [SIZE=4]සංචාරක ඕස්ට්‍රේලීයා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීර්පූර් හිදි නිමාව දුටුවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 20ක ඓතිහාසික ජයක් ලබා දෙමින්. බංග්ලාදේශ කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ටෙස්ට් තරගයක් ජයග්‍රහනය කලේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර අද දිනය ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම දිනයක් ලෙස ඉතිහාසගතවන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබුනා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 260 ක් රැස් කළ අතර ඕස්ටේ්රලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 217 ක් පමණයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බංග්ලාදේශ පිළ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 221 ක් රැුස් කළා. ඒ අනුව ජයග්‍රහණය සදහා ඕස්ටේ්රලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 265 ක්. කෙසේ වෙතත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ඕස්ටේ්රලියානු කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු 244 ක් පමණයි. ඬේවිඞ් වෝනර් ලකුණු 112 ක් රැස් කළද ඕස්ටේ්රලියානු සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. පන්දුවෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් දෙවන ඉනිමේදී ලකුණු 85 කට කඩුලූ 5 ක් බිද හෙලූවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදි පන්දුවෙන් හා පිත්තෙන් දැක්වූ ශකීබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දුර්වල කණ්ඩායමක් ලෙස නම්දරා සිටි බංග්ලාදේශ කණ්ඩායම මෙලෙස ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි කණ්ඩායමක් ලෙස ගොඩ නැගු ඔවුන්ගේ පුහුණුකරු චන්දික හතුරුසිංහයි. වැඩිම වැටුප් ලබනා පුහුණුකරුවන් අතර පෙරමුනේ සිටිනා චන්දික හතුරුසිංහට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත වැටුපක් ගෙවීමද විශේෂයි.[/SIZE] [SIZE=4] [/SIZE] :yes::yes: [SIZE=4]Ohoma thama mahelath wenne balapan Bookey Po**** We ** Puthata ethokoata Choon wei :angry::angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom