Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම

*සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක්

*වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity).

මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම

1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව)

2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ )

3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ)

4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි

එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය.

1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ

2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ.

ක්‍රීඩකයන්ට ගෙවීම්

ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ.

පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ.

CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක්

CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක්

CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක්

CATEGORY D: අනිකුත් ක්රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක්

වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි.

එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය.

පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ.

සැලසුමට මොකද වුනේ ?

2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය.

ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය.

කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය.

පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය.

මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

බිබිසි සිංහල සංදේශය

[QUOTE="jasz, post: 22171851, member: 51642"] කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම *සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් *වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity). මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම 1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව) 2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ ) 3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ) 4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය. 1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ 2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ. ක්‍රීඩකයන්ට ගෙවීම් ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ. පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ. CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක් CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක් CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් CATEGORY D: අනිකුත් ක්රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක් වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි. එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය. පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ. සැලසුමට මොකද වුනේ ? 2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය. ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය. කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය. පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය. මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය. ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය. බිබිසි සිංහල සංදේශය [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom