Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට තරග පරාජය වීමට හේතුව නවකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති වීම බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ මාලිංග 2019 වන තෙක් රසිකයන් ඉවසීමෙන් බලා සිටිය යුතු බවද පැවසුවා.

"අපිට ඉන්දියාව සමග පැවැති එක්දින තරග හතරේදීම ලකුණු 250 සීමාව පන්න ගන්න බැරි වුණා. මම හිතන්නෙ අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් හැටියට මම ඇරුණහම ඉන්නෙ මැතිව්ස් සහ තිරිමාන්න. අනිත් අය ඔක්කොම නවකයන්. ඔවුන්ට හොඳ උනන්දුවක් සහ කැපවීමක් තියෙනවා. නමුත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරල ඔවුන්ට අත්දැකීම් මදිකම තමයි පරදින්න හේතුව."

ශ්‍රී ලංකාවේ දේශීය තරගවල ප්‍රශ්නයක් තමා නොදකින බවත් කණ්ඩායමට මෙතරම් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පැමිණියේ පළමු පෙළ සහ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා තිබූ චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, තරංග පරණවිතාන සහ මලින්ද ගජනායක වැනි ක්‍රීඩකයන් එක් වරම 27 පමණ වන විට ක්‍රිකට් අතහැර යැම බව පෞද්ගලිකව විශ්වාස කරන බව මාලිංග පවසයි.

"මේ කණ්ඩායම විවේචනය කරන්න එපා. ඇතුළෙ ඉන්න අයට වැඩිය එළියෙ ඉන්න අයයි හොඳයි කිව්වොත් අපිට හැමදාම වෙන්නෙ අලුත් අයත් එක්ක යන්න. ඉස්සර අපේ කණ්ඩායමේ හිටිය තරග 50 ක වැඩිය ක්‍රීඩා කරපු හත් අට දෙනෙක්. ජාත්‍යන්තර අත්දැකීම් ගන්න අවම වශයෙන් තරග 30 ක්වත් ක්‍රීඩා කරල තියෙන්නෙ ඕන. 2019 වන විට මේ කණ්ඩායම තරග දිනවන කණ්ඩායමක් බවට පත් වෙයි. එතෙක් ඉවසාගෙන ඉන්න." යැයි කණ්ඩායම පිළිබද අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

මාස 19 කට පසු කණ්ඩායමට පැමිණ ක්‍රීඩා කළ තරගාවලි දෙකේදී තමාට දක්ෂතා දැක්වීමට නොහැකි වීමෙන් ඉදිරි මාස තුන ඇතුළත සිය ක්‍රිකට් දිවිය පිළිබද තීරණය කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග කියා සිටියා.

"මම මාස 19 කට පස්සෙ ඇවිල්ල සිම්බාබ්වේ තරගාවලියයි ඉන්දියානු තරගාවලියයි තමයි ක්‍රීඩා කළේ. එතනදි මට සුපුරුදු දක්ෂතා දක්වන්න බැරි වුණා. හැබැයි මට ඉදිරියටත් කණ්ඩායම දිනවන්න බැරි නම් අයින් වෙලා යනවා. මම මේ තරගාවලිය ඉවර වෙලා බලනවා මගේ දැන් තියෙන ශාරීරික යෝග්‍යතාව ගැන. ඉස්සර තිබුණ රිද්මයට මට එන්න බැරි වුණොත් මම තීරණයක් ගන්නවා."

තරුණ ක්‍රීඩකයන්ට යම්කිසි කාලයක් අවශ්‍ය බවත් ඔවුන් උඩ පන්දු අත හරින්නේ පීඩනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් බවත් මාලිංග පවසයි. "ඇත්තටම මෙතන ඉන්න සමහරු එක්දින තරග දහයක්වත් ක්‍රීඩා කරල නැහැ. ඔවුන්ට ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්න විට සහ ලෝකයේ හොඳම කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන විට පීඩනය එනවා. මම අවුරුදු දාහතරක් ජාතික කණ්ඩායම නියෝජනය කළ කෙනෙක් හැටියට ඒක හොඳට දන්නවා. නමුත් ඔවුන් තවමත් ඉගෙන ගනිමින් ඉන්නෙ."

සිවුවෙනි එක්දින තරගයේදී ලසිත් මාලිංග සිය තුන්සිය වැනි එක්දින කඩුල්ල දවා ගත් අතර පැවැති තරග හතර තුළදී දවා ගත්තේ කඩුලු දෙකක් පමණි. ඒ අතරවාරයේ ඔහුගේ පන්දු යෑවීම හමුවේ උඩ පන්දු කිහිපයක්ද ශ්‍රී ලංකා පන්දු රකින්නෝ බිම දැමුහ.

කෙසේ වෙතත් හෙට (03 දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්වැනි එක්දින තරගය පැවැත්වෙන අතර එම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක් අත්විදීමට සිදුවේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය එක්දින නායකයා වන උපුල් තරංග යළිත් කණ්ඩායමට ඇතුළත්ව තිබීමෙන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩිල්ෂාන් මුණවීරට ස්ථානය අහිමි වනු ඇත. ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලකද හෙට තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති අතර එසේ වුවහොත් වනිදු හසරංගට ස්ථානය අහිමි වේ. මලින්ද පුෂ්පකුමාර වෙනුවට යළිත් තිසර පෙරේරාට අවස්ථාවක් හිමිවීමටද ඉඩක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

තිසර පෙරේරා No Experience

[QUOTE="Idias, post: 22180948, member: 556682"] [SIZE=4]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට තරග පරාජය වීමට හේතුව නවකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති වීම බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ මාලිංග 2019 වන තෙක් රසිකයන් ඉවසීමෙන් බලා සිටිය යුතු බවද පැවසුවා.[/SIZE] [SIZE=4]"අපිට ඉන්දියාව සමග පැවැති එක්දින තරග හතරේදීම ලකුණු 250 සීමාව පන්න ගන්න බැරි වුණා. මම හිතන්නෙ අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් හැටියට මම ඇරුණහම ඉන්නෙ මැතිව්ස් සහ තිරිමාන්න. අනිත් අය ඔක්කොම නවකයන්. ඔවුන්ට හොඳ උනන්දුවක් සහ කැපවීමක් තියෙනවා. නමුත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරල ඔවුන්ට අත්දැකීම් මදිකම තමයි පරදින්න හේතුව."[/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ දේශීය තරගවල ප්‍රශ්නයක් තමා නොදකින බවත් කණ්ඩායමට මෙතරම් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පැමිණියේ පළමු පෙළ සහ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා තිබූ චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, තරංග පරණවිතාන සහ මලින්ද ගජනායක වැනි ක්‍රීඩකයන් එක් වරම 27 පමණ වන විට ක්‍රිකට් අතහැර යැම බව පෞද්ගලිකව විශ්වාස කරන බව මාලිංග පවසයි.[/SIZE] [SIZE=4]"මේ කණ්ඩායම විවේචනය කරන්න එපා. ඇතුළෙ ඉන්න අයට වැඩිය එළියෙ ඉන්න අයයි හොඳයි කිව්වොත් අපිට හැමදාම වෙන්නෙ අලුත් අයත් එක්ක යන්න. ඉස්සර අපේ කණ්ඩායමේ හිටිය තරග 50 ක වැඩිය ක්‍රීඩා කරපු හත් අට දෙනෙක්. ජාත්‍යන්තර අත්දැකීම් ගන්න අවම වශයෙන් තරග 30 ක්වත් ක්‍රීඩා කරල තියෙන්නෙ ඕන. 2019 වන විට මේ කණ්ඩායම තරග දිනවන කණ්ඩායමක් බවට පත් වෙයි. එතෙක් ඉවසාගෙන ඉන්න." යැයි කණ්ඩායම පිළිබද අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.[/SIZE] [SIZE=4]මාස 19 කට පසු කණ්ඩායමට පැමිණ ක්‍රීඩා කළ තරගාවලි දෙකේදී තමාට දක්ෂතා දැක්වීමට නොහැකි වීමෙන් ඉදිරි මාස තුන ඇතුළත සිය ක්‍රිකට් දිවිය පිළිබද තීරණය කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග කියා සිටියා.[/SIZE] [SIZE=4]"මම මාස 19 කට පස්සෙ ඇවිල්ල සිම්බාබ්වේ තරගාවලියයි ඉන්දියානු තරගාවලියයි තමයි ක්‍රීඩා කළේ. එතනදි මට සුපුරුදු දක්ෂතා දක්වන්න බැරි වුණා. හැබැයි මට ඉදිරියටත් කණ්ඩායම දිනවන්න බැරි නම් අයින් වෙලා යනවා. මම මේ තරගාවලිය ඉවර වෙලා බලනවා මගේ දැන් තියෙන ශාරීරික යෝග්‍යතාව ගැන. ඉස්සර තිබුණ රිද්මයට මට එන්න බැරි වුණොත් මම තීරණයක් ගන්නවා."[/SIZE] [SIZE=4]තරුණ ක්‍රීඩකයන්ට යම්කිසි කාලයක් අවශ්‍ය බවත් ඔවුන් උඩ පන්දු අත හරින්නේ පීඩනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් බවත් මාලිංග පවසයි. "ඇත්තටම මෙතන ඉන්න සමහරු එක්දින තරග දහයක්වත් ක්‍රීඩා කරල නැහැ. ඔවුන්ට ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්න විට සහ ලෝකයේ හොඳම කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන විට පීඩනය එනවා. මම අවුරුදු දාහතරක් ජාතික කණ්ඩායම නියෝජනය කළ කෙනෙක් හැටියට ඒක හොඳට දන්නවා. නමුත් ඔවුන් තවමත් ඉගෙන ගනිමින් ඉන්නෙ."[/SIZE] [SIZE=4]සිවුවෙනි එක්දින තරගයේදී ලසිත් මාලිංග සිය තුන්සිය වැනි එක්දින කඩුල්ල දවා ගත් අතර පැවැති තරග හතර තුළදී දවා ගත්තේ කඩුලු දෙකක් පමණි. ඒ අතරවාරයේ ඔහුගේ පන්දු යෑවීම හමුවේ උඩ පන්දු කිහිපයක්ද ශ්‍රී ලංකා පන්දු රකින්නෝ බිම දැමුහ.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත් හෙට (03 දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්වැනි එක්දින තරගය පැවැත්වෙන අතර එම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක් අත්විදීමට සිදුවේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය එක්දින නායකයා වන උපුල් තරංග යළිත් කණ්ඩායමට ඇතුළත්ව තිබීමෙන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩිල්ෂාන් මුණවීරට ස්ථානය අහිමි වනු ඇත. ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලකද හෙට තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති අතර එසේ වුවහොත් වනිදු හසරංගට ස්ථානය අහිමි වේ. මලින්ද පුෂ්පකුමාර වෙනුවට යළිත් තිසර පෙරේරාට අවස්ථාවක් හිමිවීමටද ඉඩක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.[/SIZE] [SIZE=4][SIZE=4]තිසර පෙරේරා No Experience :lol::lol::lol::lol: [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom