Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියපු වැරදි තියාගෙන අපි Hong -Kong එක්ක ගැහුවා නම් අපි දිනනවානේ. දිනුම පැරදුම නෙමෙයි මෙතන තියෙන්නේ. Under 15 සෙල්ලම් කරන පොඩි එකෙක්වත් මේ විදියට සෙල්ලම් කරන්නේ නෑ. Captain 11 over එකේ වගේ ආවා. 6s 2k ගැහුවා. ඊලග ඔ්වරේ out. එහෙම නෙමෙයි. captain කෙනෙක් නම් පොඩ්ඩක් හිතන්න ඔ්නේ. තව ඔ්වර 8 තියෙනවා. මට පස්සේ ගහන්න ඉන්නේ කව්ද. අපි මේ වගේ pitch එකක කීයක් ගැහුවොත් ඇතිද. (මේක කලින් පාර බංගලි එක්ක ගහපු same pitch එකේමයි ගැහුවේ. ඒත් පටන් අරන් වි.30 වගේ යනකොට pitch එක slow වුනා.) මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. සෙල්ලම් කරන ඔක්කොම දන්නවා ground එකට ඇවිල්ලා මොන පිස්සුව නැටුවත් ඊළග match එකටත් අපිම තමයි කියලා. කිසිම competion එකක් ලංකාවේ නැහැ. ඇයි තව spinners දෙන්නෙක්වත් ගේන්න බැරි. දැන් ඉන්න fast bowlers ලා දුවන්න නම් හොදයි.

මම මේ කිව්වේ මට පේන දේවල්. අපිත් තාමත් tournament වලට රට වටේ ගිහින් අතින් කයිට් කරගෙන පැරදිලා හවස ගෙදර එනවා. ඒත් match එකට අපි සෑහෙන්න මහන්සි වෙලා, කට්ටියත් එක්ක කතා කරලා සෙල්ලම් කරනවා. Team work අනිවාර්යයි. අපේ ලංකාවේ team එකට බනිනවා නෙමෙයි. ඇයි බැහැලා ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැරි. පැරදුනාට බනින්නනේ නෑ අපි කවදාවත්. ඒත් ඇයි මෙහෙම දිනන්න පුලුවන් matches අතහරිනේනේ.

[QUOTE="san777, post: 22963256, member: 9539"] [COLOR="Purple"][SIZE="3"][B]මම කියපු වැරදි තියාගෙන අපි Hong -Kong එක්ක ගැහුවා නම් අපි දිනනවානේ:rolleyes:. දිනුම පැරදුම නෙමෙයි මෙතන තියෙන්නේ. Under 15 සෙල්ලම් කරන පොඩි එකෙක්වත් මේ විදියට සෙල්ලම් කරන්නේ නෑ:(. Captain 11 over එකේ වගේ ආවා. 6s 2k ගැහුවා. ඊලග ඔ්වරේ out.:sorry: එහෙම නෙමෙයි. captain කෙනෙක් නම් පොඩ්ඩක් හිතන්න ඔ්නේ. තව ඔ්වර 8 තියෙනවා. මට පස්සේ ගහන්න ඉන්නේ කව්ද.:baffled: අපි මේ වගේ pitch එකක කීයක් ගැහුවොත් ඇතිද. (මේක කලින් පාර බංගලි එක්ක ගහපු same pitch එකේමයි ගැහුවේ. ඒත් පටන් අරන් වි.30 වගේ යනකොට pitch එක slow වුනා.:yes:) මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. සෙල්ලම් කරන ඔක්කොම දන්නවා ground එකට ඇවිල්ලා මොන පිස්සුව නැටුවත් ඊළග match එකටත් අපිම තමයි කියලා.:shocked: කිසිම competion එකක් ලංකාවේ නැහැ. ඇයි තව spinners දෙන්නෙක්වත් ගේන්න බැරි. දැන් ඉන්න fast bowlers ලා දුවන්න නම් හොදයි.:lol: මම මේ කිව්වේ මට පේන දේවල්. අපිත් තාමත් tournament වලට රට වටේ ගිහින් අතින් කයිට් කරගෙන පැරදිලා හවස ගෙදර එනවා. ඒත් match එකට අපි සෑහෙන්න මහන්සි වෙලා, කට්ටියත් එක්ක කතා කරලා සෙල්ලම් කරනවා. Team work අනිවාර්යයි. අපේ ලංකාවේ team එකට බනිනවා නෙමෙයි. ඇයි බැහැලා ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැරි. පැරදුනාට බනින්නනේ නෑ අපි කවදාවත්. ඒත් ඇයි මෙහෙම දිනන්න පුලුවන් matches අතහරිනේනේ.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom