Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙකම දෙපෙත්තක් තියෙනවා.T20 නිසා මිනිස්සු ආයෙත් ක්රීකට් එක බලන්න ගත්තා.

එකට ඉන්දියාවට බැන්නට බෑ බං.අපිත් ඒ වගේ ටුනමන්ට් එකක් කරන්න ඕනා.

මොකද උන් කරන්නේ උන්ගේ ක්රීකට් එක උඩට ගෙන්න පුළුවන් දෙයක්.

හැබැයි එහෙමයි කියලා Test ස්ටෑන්ඩට් එක නැති උනේ නෑ.

අදටත් උන්ගේ මාරම Fanla ටිකක් ග්රවුන්ඩ් එකට බහිනවා මැච් බලන්න.

ඒත් අපේ රටේ එහෙම නෑ.මොකද මිනිස්සු කාර්යබහුලයි.එකයි ලිමිටඩ් ඕවර

මැච් බලන්න මිනිස්සු පුරුදු උනේ.අනික ග්රවුන්ඩ් එකට ඇවිදින් බලන්නේ නෑ.

ටෙලිකාස්ට් වෙනවනේ

දැන් මේ සතියේ අපේ පටන් ගන්නවා සුපර් ෆෝ ටුනමන්ට් එක.

එක බලන්න යන්නෙත් නෑනේ බං ගොඩක් උන්.

හැබැයි ටෙලිකාස්ට් කරයි.එහෙම කරන එක හොදයි.

ඉන්දියන් උන් කරේ IPL එක හරහා ක්රීඩකයාව පුළුවන් තරම් මිනිස්සු ලගට අරන් ගියා.

පුහුණු සැසි එහෙම ඇවිදින් බලන්න දෙනවා.

උන් පට්ටා ගේමක් ගැහුවා මචන්.අනික තමයි ඔය ඔසීලා කියන උන්

ICC එකත් එක්ක හිටපු කාලේ අපිට ටෙස්ට් මැච් එකමයි හම්බ උනේ වැඩි හරියක්

අනිවා ගහන ක්රීකට් එක හොදනම් බංගලි උනත් හොද කියනවා

[QUOTE="SBWoof, post: 23013558, member: 565423"] [COLOR="DarkGreen"][SIZE="3"]හැම දෙකම දෙපෙත්තක් තියෙනවා.T20 නිසා මිනිස්සු ආයෙත් ක්රීකට් එක බලන්න ගත්තා. එකට ඉන්දියාවට බැන්නට බෑ බං.අපිත් ඒ වගේ ටුනමන්ට් එකක් කරන්න ඕනා. මොකද උන් කරන්නේ උන්ගේ ක්රීකට් එක උඩට ගෙන්න පුළුවන් දෙයක්. හැබැයි එහෙමයි කියලා Test ස්ටෑන්ඩට් එක නැති උනේ නෑ. අදටත් උන්ගේ මාරම Fanla ටිකක් ග්රවුන්ඩ් එකට බහිනවා මැච් බලන්න. ඒත් අපේ රටේ එහෙම නෑ.මොකද මිනිස්සු කාර්යබහුලයි.එකයි ලිමිටඩ් ඕවර මැච් බලන්න මිනිස්සු පුරුදු උනේ.අනික ග්රවුන්ඩ් එකට ඇවිදින් බලන්නේ නෑ. ටෙලිකාස්ට් වෙනවනේ :P දැන් මේ සතියේ අපේ පටන් ගන්නවා සුපර් ෆෝ ටුනමන්ට් එක. එක බලන්න යන්නෙත් නෑනේ බං ගොඩක් උන්. හැබැයි ටෙලිකාස්ට් කරයි.එහෙම කරන එක හොදයි. ඉන්දියන් උන් කරේ IPL එක හරහා ක්රීඩකයාව පුළුවන් තරම් මිනිස්සු ලගට අරන් ගියා. පුහුණු සැසි එහෙම ඇවිදින් බලන්න දෙනවා. උන් පට්ටා ගේමක් ගැහුවා මචන්.අනික තමයි ඔය ඔසීලා කියන උන් ICC එකත් එක්ක හිටපු කාලේ අපිට ටෙස්ට් මැච් එකමයි හම්බ උනේ වැඩි හරියක් :yes: අනිවා ගහන ක්රීකට් එක හොදනම් බංගලි උනත් හොද කියනවා :yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom