Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක්රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවයි. කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න මහතා කියා සිටියේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි.

එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නැහැ. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

nethfm

[QUOTE="kmc madushan, post: 19398190, member: 341750"] [SIZE="3"]කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක්රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවයි. කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න මහතා කියා සිටියේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් [COLOR="Red"]කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි.[/COLOR] එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නැහැ. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියේ. [/SIZE] nethfm [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom