Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල්ට කචල් දැම්මේ කුඩැල්ලෙක්?

අසේල විතාන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක අඩංගු සංඝඨක තිබී ඇත්තේ ඔහු ලබාගත් ඖෂධ වර්ගයක බව "දිවයින" කළ සොයා බැලීමකදී වාර්තා විය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මීට මාස හතරකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය අතරතුරදී කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලයක අදාළ තහනම් උත්තේජක සංඝඨකය අඩංගුවී ඇති බව අනාවරණය විය.

කූඩැල්ලකු විසින් කුසල් පෙරේරාගේ ලේ උරා බීමක් නිසා ඇතිවු තුවාලයකට ප්රථිකාරයක් වශයෙන් ඔහු ගත් බෙහෙත් වර්ගයක අදාළ තහනම් උත්තේජක සංඝඨක ඇතුළත්ව ඇති බවට සැක කරන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කුසල් පෙරේරා දැනුවත්ව හෝ නොදැනුවත්ව තහනම් උත්තේජක අඩංගු කිසිදු බෙහෙත් වර්ගයක් පානය කර ඇති බවත් ඔහු කූඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වූ තුවාලයට ගත් බෙහෙත් වර්ගයක් පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉක්මන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්යක්ෂ කාල්ටන් බර්නාඩ් මහතා පියවර ගන්නා බව "දිවයින" ට පැවසීය.

"කුසල් පෙරේරා අපේ කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙක්. ඔහු කූඩැල්ලකුට ගත් බෙහෙතක් පිළිබඳව අපිට දන්වල තියෙනවා. ඒ බෙහෙත් වර්ගය ඔහු අරගෙන තියෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කරන භෞතචිකිත්සකයකුගේ අනුදැනුම ඇතිවයි. මොකද ක්‍රීඩකයන්ට බෙහෙත් ඕන ඕන විදිහට ගන්න බැහැ. ඒ නිසා ඔහු වගකිව යුතු පුද්ගලයකුට දන්වල තමයි ඒ බෙහෙත් අරන් තියෙන්නෙ.''' මේ පිළිබඳව අපි ඉක්මනින් පරීක්ෂණයක් නොකළොත් ඒ ක්‍රීඩකයාට අසාධාරණයක් වෙනවා. ඒ නිසා තමයි ඔහුව අපි ඉක්මනින් ලංකාවට ගෙන්නා ගත්තෙ." යනුවෙන් පැවසීය.

අදාළ වාර්තාව ලැබීමෙන් පසුව දින හතක් ඇතුළතට අයි.සී.සී.යට කුසල් පෙරේරාගේ "බී" සාම්පල් මුත්‍රා සාම්පලයක් පරීක්ෂණය කළ යුතු බවට දැන්විය යුතුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධානීන් කුසල් පෙරේරාගේ "බී" සාම්පල් පරීක්ෂණය බැංකොක් හෝ වෙනත් රටක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

"අපි බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අවසන් කරලා කුසල්ට යළිත් ක්‍රීඩා කිරීමේ වාතාවරණය ලබා දෙන්න. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි කටයුතු කරන්නෙ." යනුවෙන් කාල්ටන් බර්නාඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලය ඉන්දියාවේදී පරීක්ෂණය කර ඇති අතර "බී" සාම්පල් පරීක්ෂණයේදී තහනම් උත්තේජක සංඝඨකය අඩංගු නොවූ බවට තහවුරු වුණොත් ඔහුට කිසිදු ගැටලුවක් නොමැතිව ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. යම් හෙයකින් එම පරීක්ෂණයේදීද අදාළ සංඝඨකය අඩංගු බවට වාර්තා වුවහොත් එය කුමන කාලයකදී ශරීරගතව තිබේද යන්න සොයා බලන අතර අනතුරුව ඒ හරහා සිදුකෙරන පරීක්ෂණයකින් කුසල් පෙරේරාට නිදොස් වීමේ හැකියාවක් තිබේ.

කුසල් පෙරේරා කුඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වු තුවාලය කුමන කාලයක සිදුවී තිබේද, එයට බෙහෙත් පානය කර ඇත්තේ කුමන කාලයකද, එම බෙහෙත් වර්ගයේ අදාළ සංඝටය තිබේද සහ ඒ සඳහා අනුමැතිය දුන් අයගේ වාර්තාව අනූව කුසල් පෙරේරාට නිදොස් වීමේ හැකියාව තවදුරටත් තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රෙගුලාසි අනුව හිතාමතාම ක්‍රීඩකයකු අදාළ තහනම් උත්තේජක භාවිතා කළ බවට තහවුරු වුවහොත් ඔහුට වසර හතරක ක්‍රිකට් තරග තහනමකට ලක්වීමේ අවධානමක්ද පවතී.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අදාළ වාර්තාව පෙරේදා (07 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදීමෙන් පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වහාම කුසල් පෙරේරාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනූව ඔහු අද උදැසන නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

දිවයින උපුටාගැනිමකි

[QUOTE="sudokuu, post: 19402755, member: 406002"] [SIZE=5][COLOR=Navy]කුසල්ට කචල් දැම්මේ කුඩැල්ලෙක්?[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] අසේල විතාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක අඩංගු සංඝඨක තිබී ඇත්තේ ඔහු ලබාගත් ඖෂධ වර්ගයක බව "දිවයින" කළ සොයා බැලීමකදී වාර්තා විය. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මීට මාස හතරකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය අතරතුරදී කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලයක අදාළ තහනම් උත්තේජක සංඝඨකය අඩංගුවී ඇති බව අනාවරණය විය. කූඩැල්ලකු විසින් කුසල් පෙරේරාගේ ලේ උරා බීමක් නිසා ඇතිවු තුවාලයකට ප්රථිකාරයක් වශයෙන් ඔහු ගත් බෙහෙත් වර්ගයක අදාළ තහනම් උත්තේජක සංඝඨක ඇතුළත්ව ඇති බවට සැක කරන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. කුසල් පෙරේරා දැනුවත්ව හෝ නොදැනුවත්ව තහනම් උත්තේජක අඩංගු කිසිදු බෙහෙත් වර්ගයක් පානය කර ඇති බවත් ඔහු කූඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වූ තුවාලයට ගත් බෙහෙත් වර්ගයක් පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉක්මන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්යක්ෂ කාල්ටන් බර්නාඩ් මහතා පියවර ගන්නා බව "දිවයින" ට පැවසීය. "කුසල් පෙරේරා අපේ කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙක්. ඔහු කූඩැල්ලකුට ගත් බෙහෙතක් පිළිබඳව අපිට දන්වල තියෙනවා. ඒ බෙහෙත් වර්ගය ඔහු අරගෙන තියෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කරන භෞතචිකිත්සකයකුගේ අනුදැනුම ඇතිවයි. මොකද ක්‍රීඩකයන්ට බෙහෙත් ඕන ඕන විදිහට ගන්න බැහැ. ඒ නිසා ඔහු වගකිව යුතු පුද්ගලයකුට දන්වල තමයි ඒ බෙහෙත් අරන් තියෙන්නෙ.''' මේ පිළිබඳව අපි ඉක්මනින් පරීක්ෂණයක් නොකළොත් ඒ ක්‍රීඩකයාට අසාධාරණයක් වෙනවා. ඒ නිසා තමයි ඔහුව අපි ඉක්මනින් ලංකාවට ගෙන්නා ගත්තෙ." යනුවෙන් පැවසීය. අදාළ වාර්තාව ලැබීමෙන් පසුව දින හතක් ඇතුළතට අයි.සී.සී.යට කුසල් පෙරේරාගේ "බී" සාම්පල් මුත්‍රා සාම්පලයක් පරීක්ෂණය කළ යුතු බවට දැන්විය යුතුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධානීන් කුසල් පෙරේරාගේ "බී" සාම්පල් පරීක්ෂණය බැංකොක් හෝ වෙනත් රටක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ. "අපි බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අවසන් කරලා කුසල්ට යළිත් ක්‍රීඩා කිරීමේ වාතාවරණය ලබා දෙන්න. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි කටයුතු කරන්නෙ." යනුවෙන් කාල්ටන් බර්නාඩ් මහතා වැඩිදුරටත් පැවසීය. කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලය ඉන්දියාවේදී පරීක්ෂණය කර ඇති අතර "බී" සාම්පල් පරීක්ෂණයේදී තහනම් උත්තේජක සංඝඨකය අඩංගු නොවූ බවට තහවුරු වුණොත් ඔහුට කිසිදු ගැටලුවක් නොමැතිව ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. යම් හෙයකින් එම පරීක්ෂණයේදීද අදාළ සංඝඨකය අඩංගු බවට වාර්තා වුවහොත් එය කුමන කාලයකදී ශරීරගතව තිබේද යන්න සොයා බලන අතර අනතුරුව ඒ හරහා සිදුකෙරන පරීක්ෂණයකින් කුසල් පෙරේරාට නිදොස් වීමේ හැකියාවක් තිබේ. කුසල් පෙරේරා කුඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වු තුවාලය කුමන කාලයක සිදුවී තිබේද, එයට බෙහෙත් පානය කර ඇත්තේ කුමන කාලයකද, එම බෙහෙත් වර්ගයේ අදාළ සංඝටය තිබේද සහ ඒ සඳහා අනුමැතිය දුන් අයගේ වාර්තාව අනූව කුසල් පෙරේරාට නිදොස් වීමේ හැකියාව තවදුරටත් තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රෙගුලාසි අනුව හිතාමතාම ක්‍රීඩකයකු අදාළ තහනම් උත්තේජක භාවිතා කළ බවට තහවුරු වුවහොත් ඔහුට වසර හතරක ක්‍රිකට් තරග තහනමකට ලක්වීමේ අවධානමක්ද පවතී. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අදාළ වාර්තාව පෙරේදා (07 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදීමෙන් පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වහාම කුසල් පෙරේරාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනූව ඔහු අද උදැසන නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.[/COLOR] [COLOR=Red]දිවයින උපුටාගැනිමකි [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom