Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මම දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා"

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි වූ ශී‍්‍ර ලංකා විස්සයි:20 පිලේ නායක ලසිත් මාලිංග පැවසුවේ කොදෙව් පිලේ ලෝක පූජිත විස්සයි:20 ක්‍රීඩකයන් සිටිය ද තමන් ඒ පිළිබ`දව එතරම් තැකීමක් නොකරන බවයි.

”බ්රාවෝ, පොලාඞ් සහ සැමී ලෝකයේ විස්සයි:20 ක්‍රීඩකයො පහක් ගත්තොත් එයට ඇතුළත්වන ක්‍රීඩකයො. ඒ අය ලෝකයේ සෑම විස්සයි:20 තරගාවලියකටම සහභාගි වෙනවා. අපි ඒ ක්‍රීඩකයන්ගෙන් විය හැකි හානිය ගැන හිතන්නේ නැතුව මා ඇතු`ඵ මගේ කණ්ඩායම, එසේ නැත්නම් පන්දු යවන්නන් අවස්ථාව අනුව ක්‍රීඩා කරන්නේ කෙහොමද කියන එක ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා” යයිද මාලිංග පැවසීය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 126 ක් ලබා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු 117 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකාව මෙම වසර තුළදී විස්සයි:20 තරග දෙකකට පමණක් සහභාගි වී තිබේ. පාකිස්තානයට එරෙහිව සහභාගි වූ එම තරග දෙකම පරාජයට පත්විය.

”ප්‍රතිවාදීන් ගැන අවධානය යොමු කරනවාට වඩා මගේ කණ්ඩායම ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න හැකියාව ඇති කණ්ඩායමක්”

”අපේ කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් ඉන්නවා. මම මේ තරගාවලිය අභියෝගයකට වඩා මම ඇතු`ඵ සියලූම ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ රැුදී සිටීමට දස්කම් පෙන්වීමට ලැබුණු අවස්ථාවක් හැටියට කළකන්නේ”

පසුගිය අගෝස්තු මස පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරග පරාජයෙන් පසුව මාලිංග දැඩි විවේචනයන්ට ලක්වීම පිළිබ`දව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය.

”මම ආබාධයන්ට ලක්ව සිටීම ගැන කවුරුත් කථා කළේ නෑ. මගේ පාදයේ අබාධයේ ශල්‍යකර්මයෙන් සති දෙකකට පසුව එන්නත් ලබාගෙන මම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. පාකිස්තානු තරගාවලියේ පසු බෑමෙන් පසුව මට යථාතත්ත්වයට පත්වෙන්න මාස දෙකක පමණ කාලයක් ලැබුණා”

”මම දැන් වසර 12 ක් පමණ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කර තිබෙනවා. මම එම කාලය තුළ දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා. මම හිතන්නේ ඒ මම පසුගිය තරගාවලිවලදී හො`දට ක්‍රීඩා කර තිබුණු නිසා වෙන්න ඇති”

කොදෙව් විස්සයි20 පිලේ නායක ඩැරන් සැමී, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ශ්‍රී ලංකා පිල විස්සයි:20 තරගාවලියේදී ද හො`ද අභියෝගයක් යොමු කරනු ඇති බවත් තම කණ්ඩායම එයට සූදානමින් සිටින බවත්ය.

”අපි ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට උපරිම ගෞරවය දක්වනවා. විශේෂයෙන්ම විස්සයි20 තරගවලදී පළමු හෝ දෙවැනි කොටසේ වෙන්න පු`ඵවන්. ඒත් අපි මට්ටම ගැන හිතන්නේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඔවුන් ප්‍රබල අභියෝගයක් යොමු කරයි”

”අපේ කණ්ඩායමත් ඉතාමත් හො`ද කණ්ඩායමක්, විස්සයි20 තරගවලදී අපි වඩාත් හො`දට ක්‍රීඩා කර තිබෙනවා. විස්සයි20 තරගවල අපේ අත්දැකීම් යොදා ගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් යොමු කරන්න සූදානමින් ඉන්නවා”

”ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ද්‍රි රසල් පුහුණුවීම්වලට සහභාගි වුණා. අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී ඔහු පිළිබ`දවත් අවධානය යොමු කරනවා” යැයි ඩැරන් සැමී වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් විස්සයි20 තරගාවලියේදී සංචිතයේ එළියෙන් තැබූ පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙම තරගයට ක්‍රීඩා කිරීමට සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර අවසන්ය.

ද`ග පන්දු යවන්නන් වන සචිත්ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ විශේෂ පන්දු යැවීමේ සැසියකට සහභාගි වූ ආකාරය දැකගත හැකි වූ අතර අද තරගයට එම ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

[QUOTE="Henry L, post: 19256762, member: 260809"] [SIZE=3]"මම දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා"[/SIZE] [SIZE=3] පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි වූ ශී‍්‍ර ලංකා විස්සයි:20 පිලේ නායක ලසිත් මාලිංග පැවසුවේ කොදෙව් පිලේ ලෝක පූජිත විස්සයි:20 ක්‍රීඩකයන් සිටිය ද තමන් ඒ පිළිබ`දව එතරම් තැකීමක් නොකරන බවයි.[/SIZE] [SIZE=3] ”බ්රාවෝ, පොලාඞ් සහ සැමී ලෝකයේ විස්සයි:20 ක්‍රීඩකයො පහක් ගත්තොත් එයට ඇතුළත්වන ක්‍රීඩකයො. ඒ අය ලෝකයේ සෑම විස්සයි:20 තරගාවලියකටම සහභාගි වෙනවා. අපි ඒ ක්‍රීඩකයන්ගෙන් විය හැකි හානිය ගැන හිතන්නේ නැතුව මා ඇතු`ඵ මගේ කණ්ඩායම, එසේ නැත්නම් පන්දු යවන්නන් අවස්ථාව අනුව ක්‍රීඩා කරන්නේ කෙහොමද කියන එක ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා” යයිද මාලිංග පැවසීය.[/SIZE] [SIZE=3] ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.[/SIZE] [SIZE=3] ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 126 ක් ලබා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු 117 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වෙයි.[/SIZE] [SIZE=3] ශ්‍රී ලංකාව මෙම වසර තුළදී විස්සයි:20 තරග දෙකකට පමණක් සහභාගි වී තිබේ. පාකිස්තානයට එරෙහිව සහභාගි වූ එම තරග දෙකම පරාජයට පත්විය.[/SIZE] [SIZE=3] ”ප්‍රතිවාදීන් ගැන අවධානය යොමු කරනවාට වඩා මගේ කණ්ඩායම ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න හැකියාව ඇති කණ්ඩායමක්”[/SIZE] [SIZE=3] ”අපේ කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් ඉන්නවා. මම මේ තරගාවලිය අභියෝගයකට වඩා මම ඇතු`ඵ සියලූම ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ රැුදී සිටීමට දස්කම් පෙන්වීමට ලැබුණු අවස්ථාවක් හැටියට කළකන්නේ”[/SIZE] [SIZE=3] පසුගිය අගෝස්තු මස පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරග පරාජයෙන් පසුව මාලිංග දැඩි විවේචනයන්ට ලක්වීම පිළිබ`දව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය.[/SIZE] [SIZE=3] ”මම ආබාධයන්ට ලක්ව සිටීම ගැන කවුරුත් කථා කළේ නෑ. මගේ පාදයේ අබාධයේ ශල්‍යකර්මයෙන් සති දෙකකට පසුව එන්නත් ලබාගෙන මම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. පාකිස්තානු තරගාවලියේ පසු බෑමෙන් පසුව මට යථාතත්ත්වයට පත්වෙන්න මාස දෙකක පමණ කාලයක් ලැබුණා”[/SIZE] [SIZE=3] ”මම දැන් වසර 12 ක් පමණ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කර තිබෙනවා. මම එම කාලය තුළ දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා. මම හිතන්නේ ඒ මම පසුගිය තරගාවලිවලදී හො`දට ක්‍රීඩා කර තිබුණු නිසා වෙන්න ඇති”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කොදෙව් විස්සයි20 පිලේ නායක ඩැරන් සැමී, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ශ්‍රී ලංකා පිල විස්සයි:20 තරගාවලියේදී ද හො`ද අභියෝගයක් යොමු කරනු ඇති බවත් තම කණ්ඩායම එයට සූදානමින් සිටින බවත්ය. [/SIZE] [SIZE=3] ”අපි ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට උපරිම ගෞරවය දක්වනවා. විශේෂයෙන්ම විස්සයි20 තරගවලදී පළමු හෝ දෙවැනි කොටසේ වෙන්න පු`ඵවන්. ඒත් අපි මට්ටම ගැන හිතන්නේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඔවුන් ප්‍රබල අභියෝගයක් යොමු කරයි”[/SIZE] [SIZE=3] ”අපේ කණ්ඩායමත් ඉතාමත් හො`ද කණ්ඩායමක්, විස්සයි20 තරගවලදී අපි වඩාත් හො`දට ක්‍රීඩා කර තිබෙනවා. විස්සයි20 තරගවල අපේ අත්දැකීම් යොදා ගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් යොමු කරන්න සූදානමින් ඉන්නවා”[/SIZE] [SIZE=3] ”ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ද්‍රි රසල් පුහුණුවීම්වලට සහභාගි වුණා. අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී ඔහු පිළිබ`දවත් අවධානය යොමු කරනවා” යැයි ඩැරන් සැමී වැඩි දුරටත් පැවසීය. [/SIZE] [SIZE=3] ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් විස්සයි20 තරගාවලියේදී සංචිතයේ එළියෙන් තැබූ පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙම තරගයට ක්‍රීඩා කිරීමට සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර අවසන්ය.[/SIZE] [SIZE=3] ද`ග පන්දු යවන්නන් වන සචිත්ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ විශේෂ පන්දු යැවීමේ සැසියකට සහභාගි වූ ආකාරය දැකගත හැකි වූ අතර අද තරගයට එම ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom