Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.07, පෙ.ව.5.45) net eke dekke. mekat okkoma tinawa . balanna

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තෝරා ගැනීම් සඳහා බලපෑම් කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩක කළමණාකරුවන් ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවි, ගොසිප් අඩවි සහ ෆේස් බුක් පිටුවල මෙන්ම මාධ්‍ය ඔස්සේ ද කතා බහ වෙන්නට පටන් ගෙන තිබේ.

මෙසේ ප්‍රචාරණය කෙරෙන ඇතැම් කරුණු සත්‍ය වුවද ඇතැම් ඒවා හුදෙක් එක් පාර්ශවයක් මගින් තවත් පාර්ශවයකට හෝ ක්‍රීඩකයන් ඉලක්ක කර එල්ල කරනු ලබන අසත්‍ය සහ මඩ ප්‍රචාරයන් ය. අද අපේ රටේ බ්ලොග්, ෆේස් බුක් පිටු අටවා ගත් ඇතැමුන් තමන් දන්නා සුළු දෙයකින් පුවත් මවන්නට පටන් ගැනීමත් මේවා බොහෝ දෙනා පිළිගැනීමට තැත් කිරීමත් කණගාටුදායක ය.

ඒ නිසා මෙම ක්‍රීඩක කළමණාකරු ප්‍රවෘත්තියේ යථාර්තය කාගේත් දැන ගැනීම සඳහා ‘ලංකා ඊ නිව්ස්‘ විසින් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි.

චාලි ඔස්ටින්ගේ සම්ප්‍රාප්තිය

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනූ අසූව දශකයේත් ලෝක ශූරතාව දිනූ අනූව දශකයේ මැද භාගය වන තෙක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගේම පුද්ගලික කළමණාකරුවෙකු සිටියේ නැත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙන් හා අනුදැනුම අනුව කණිෂ්ඨ ක්‍රීඩකයෝ තමන්ගේ කටයුතු කළමණාකරණය කර ගත්තෝ ය.

නිල වශයෙන් ක්‍රීඩකයන්ගේ මූල්‍ය කටයුතු හා වෙනත් දේ කළමනාකරණය සඳහා කණමනාකරුවෙකු පත් කර ගැනීම ඇරඹෙන්නේ එංගලන්ත ජාතිකයෙකු වන චාලි ඔස්ටින් නමැත්තාගෙනි. ඔහුට පෙර කිහිප දෙනෙකු එවැනි කාර්යභාරයක් නිල නොව ලෙස ඉටු කළද ඒවා වෘත්තිමය ස්වභාවයක් නොගත්තේ ය.

ක්‍රීඩකයා හා කළමනාකරු අතර කාල සීමාවකට යටත්ව ගිමිසුමක් අත්සන් කිරීමේ සම්ප්රදායේ පෙර ගමන් කරුවා වන්නේ චාලි ඔස්ටින් ය. ඔහුගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදුවන්නේ දෙදහස දශකයේ මුල් භාගයේ ය.

ගාඩියන් පුවත් පතේ මාධ්‍යවේදියෙකු වන ඩේවිඩ් හොප්ස්ගේ ගෝලයෙකු ලෙස එංගලන්තයේ මධ්‍ය කලාවට පිවිසි චාලි ඔස්ටින් තරුණයා ශ්‍රී ලංකාවට මුලින්ම එන්නේ මාධ්‍යවේදියෙකු ලෙස නොවේ. ඔහු මෙහි ආවේ රැකියාවක් සොයා ගෙන ය. එහිදී එවකට සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයෙකු මොහුට අනුකම්පා කොට තම නිවසේ කාමරයක ලැගුම් ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ ය. ජීවත් වීම සඳහා සුළු රැකියාවක් සොයා ගත් මොහු ටික කලකින් ඩේවිඩ් හොප්ස්ගේ සහායෙන් ක්‍රික් ඉන්ෆො නම් ප්‍රසිද්ධ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස පත්ව ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ක්ෂේත්රයට පිවිසුනේ ය.මේ මගින් බොහෝ ක්‍රීඩකයන් ලඟින් ආශ්‍රය කිරීමට ඔහුට හැකි විය.

චාලි ඔස්ටින් මැනේජ්මන්ට් නම් සමාගම ඔහු බිහිකරන්නේ ඉන්පසුව ය.

සංගක්කාර, මහේල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් ඔස්ටින් මැනේජ්මන්ට් යටතේ තම කළමනාකාරිත්වයට නතු කරගන්නට චාලිට හැකි විය.

මහේලගේ බිරිඳ වන ක්‍රිස්ටිනා ද එම සමාගමේම තවත් සමගාමී සමාගමක් වන ‘රෙඩ් ඩොට් ටුවර්ස් ‘හි සේවය කිරීමට ද එක් වූවා ය.

මේ මගින් මහේල හා සංගක්කාරගේ සියළු කටයුතු කළමනාකරණය බාර ගත් චාලි අදටත් ඔවුන්ගේ කළමණාකරුය. මොවුන් දෙදෙනාගේ මුල්‍ය කටයුතු පරිපාලනයෙන් චාලි මේ වන විට උපයාගෙන ඇති මුදල කෝටි ගණනකි.

මහ මොළ කරු

මොහු වැඩිම ආදායමක් ලබා ගත්තේ අයිපීඑල් තරඟාවලියෙනි. එහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත් කර ගිවිසුම් ගත කිරීමෙන් ලැබෙන 10% ක කොමිස් මුදලින් ඔහු තවත් කෝටි ගණනක් උපයා ගත්තේ ය.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් 70% ක පමණ කළමනාකාරිත්වය දරන්නේ චාලි ඔස්ටින් ය.

ඩිල්ෂාන් හැරුණු විට මෑතකදී සිටි සියළුම ක්‍රිකට් නායකයන්ගේ මහ මොළ කරු හෙවත් කළමනාකරු වන්නේද ඔහු ය. ඇන්ජෙලෝ මැතිව්ස් හා රංගන හේරත් මෙන්ම ලසිත් මාලිංග ද තමන්ගේ කළමනාකරු ලෙස තෝරාගෙන ඇත්තේ චාලි ඔස්ටින්ව ය.

ක්‍රීඩකයන් තමන් හරහා සිදු කරනු ලබන ගිවිසුම් මගින් 10% ක කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් තම කළමනාකාරිත්වය යටතේ සිටින නායකයන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් තේරීම් කමිටුවටත් බලපෑම් කිරීමට මේ අනුව අවශ්‍ය නම් චාලිට හැකියාවක් ඇත. ඉඩම් හා හෝටල් මෙන්ම සමාගම් කිහිපයක ද අයිතිකරුවෙකු බවට පත්ව කෝටිපතියෙකු වී සිටින චාලි ඔස්ටින්ගේ ස්ථිර පදිංචිය දැන් ශ්‍රී ලංකාව ය. මුස්ලිම් ජාතික තරුණියක විවාහ කර ගත් ඔහු ආපසු කිසිවිටෙක එංගලන්තයට නොයනු ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් කළමනාකරු මාෆියාවක් නිර්මාණය කිරීමට චාලිට හැකි විය. මේ මාෆියාවට එරෙහි වූ අර්ජුන රණතුංග ඔහු ක්‍රිකට් සභාපති ධූරය දැරූ වසරේ අයිපීඑල් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගිවිසුම් කටයුතු කළමනාකරුවන්ගෙන් මුදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා ගත්තේ ය. ඉන්පසු අද දක්වාම අයිපීඑල් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම් පාලනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය. එහි 10% ක කොමිස් මුදල ලැබෙන්නේ ද ක්‍රිකට් ආයතනයට ය. එහෙත් තම කළමනාකාරිත්වය යටතේ සිටින ක්‍රීඩකයන් තල්ලු කරන්නේ තමන් බව කියමින් චාලි වෙනම ඔවුන්ගෙන් සන්තෝෂමක් ලබයි.

රොෂාන් අබේසිංහගේ ප්‍රෝඩාව

චාලි විසින් ආරම්භ කරන ලද ක්‍රීඩක කළමනාකාරිත්ව මාෆියාව දැන් තවත් පුළුල් වී තිබේ. චාලිට පසුව ක්‍රීඩකයන් වැඩි ගණනකගේ කළමනාකරු බවට පසුව පත්වූයේ විස්තර විචාරක රොෂාන් අබේසිංහ යි.

තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, මාලිංග බණ්ඩාර, ලහිරු තිරිමාන්න, වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා සමාජ මට්ටමේ නැගී එන ක්‍රීඩකයන් ගණනාවක් තම ග්‍රහණයට නතු කර ගැනීමට රොෂාන් සමත් වූයේ චාලිට අභියෝගයක් එල්ල කරමිනි. ඔහු මෙහිදී නැගී එන 19 න් පහළ ක්‍රීඩකයන් මුලදීම අල්ලා ගැනීමට සමත් විය.

තම ක්‍රීඩකයන් ගැන තරඟ විස්තර විචාරය අතර තුර උළුප්පා කටයුතු කිරීම, ක්‍රිකට් ආයතනයේ කලක් සේවය කිරීම, රාගම ක්‍රීඩා සමාජයේ සහභාගීත්වය දැරීම හා තේරීම් කමිටු නිලධාරීන්ට බලපෑම් කිරීම වැනි කටයුතු නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විස්තර විචාරකයෙකු ලෙස තමන්ට තව දුරටත් සේවය කිරීම නොහැකි වෙතැයි බියෙන් රොෂාන් මීට කලකට පෙර තමන් ක්‍රීඩක කළමණාකාරිත්වයෙන් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කෙළේය.

තමන්ගේ කළමනාකාරිත්වය යටතේ සිටි ක්‍රීඩකයන් සමග රට වටා ඉඩම් මිළ දී ගැනීම අදටත් සිදුකරන රොෂාන් අබේසිංහ තමන්ගේ නව ඉවත් කර ගත්තද එංගලන්තයේ සිටින තම සහායකයා වන රොබ් ඈෂ්වෙල්ගේ නමින් තවමත් එම කටයුත්ත සිදුකරයි. ශ්‍රී ලංකාවේ දී ඔහු වෙනුවට මේ කටයුත්තේ මැදිහත් කරු ලෙස පත් කර ඇත්තේ ඔහුගේම ලේකම්වරිය යි. ඒ අනුව රොබ් ඈෂ්වෙල්ගේ නමින් සිටින සියළුම ක්‍රීඩකයන්ගේ නොනිල කළමනාකරු වන්නේ රොෂාන් අබේසිංහ යි.

මෙම ප්‍රෝඩාව හේතුවෙන් ඔහු වඩාත් කැමැති හා හොඳ ආදායමක් ලබා දෙන ජාත්‍යන්තර තරඟ විස්තර විචාරය නොකඩවා කරගෙන යාමට සමත්ව තිබේ. තිලකරත්න ඩිල්ෂාන් චාලි ඔස්ටින්ට එරෙහිව කඳවුරු බඳින්නේත් රොෂාන් අබේසිංහ සමග ඇති බැඳීම නිසා ය. අදටත් ඩිල්ෂාන්ගේ සියළු කටයුතු කර දෙන්නේ ඔහු ය.

රවි ද සිල්වාගේ බිලී බෑම

චාලිට එරෙහිය රොෂාන් කඳවුරු බඳිද්දී රොෂාන්ට ද අභියෝග කරමින් තවත් අයෙකු මේ අතර පෙරට ආවේ ය. ඒ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගේ ඥාතියෙකු වන රවි ද සිල්වා ය.

ඔහු කුසල් ජනිත් පෙරේරා, චාමර කපුගෙදර, ඇතුළු තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකරු ය. ඔහු ද 19 න් පහළ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් කල් තබාම අල්ලා ගැනීමට දක්ෂයෙකි. ඔවුන් බිය වද්දා අවුරුදු 5 කට ගිවිසුම් අත්සන් කරන මොහු එම ක්‍රිඩකයන් ලබන සියළුම ආදායම් වලින් තමන් 10% ක් ගෙවිය යුතු බවටද වගන්තියක් තම ගිවිසුමට ඇතුළත් කළ අයෙකි.

කුසල් ජනිත් පෙරේරාගේ මූත්‍ර සාම්පල පරීක්ෂාව හා තරඟ තහනමේ දී ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 15 ක් වැය කර නීති උපදෙස් ලබා ඔහුව නිදහස් කර ගන්නා ලදී. එහි දී මුත්‍ර සාම්පල පරීක්ෂාව අභියෝගයට ලක් කොට කුසල්ව බේරා ගත්තේ ක්‍රිකට් ආයතනය යි. එහි ගෞරවය තිලංග සුමතිපාල ට හිමිවිය යුතුය.

ඒ අත්වැරැද්ද වෙනුවෙන් අයිසීසීයෙන් කුසල් ජනිත්ට මිලියන 30 ක් ලැබිණ තම නීතිඥ වියදම් ආපසු ඒ මගින් ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියත් කුසල් තම කළමනාකරු හා එක්ව එය ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර කළමනාකරු ඉන් 10% ක කොමිස් මුදල ඩැහැ ගත්තේ ය.

ක්‍රීඩක කළමනාකාරිත්වයේ රහ වැටුණු ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු වලට සම්බන්ධ ප්‍රධානතම නිලධාරියෙකු තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් තේරීම් කමිටුවට බලපෑම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තල්ලු කිරීමට පටන් ගත් අතර එසේ පැමිණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම නොනිල කළමනාකරු බවට පත්ව ඇත්තේ ද ඔහු ය.

නසුමි අසාර් - අසංක විජේවර්ධන මාෆියා පැටව්

ලක්ෂාන් සඳකැන් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු බවට පත්ව ඇති එංගලන්තයේ හෝටල් කළමනාකාරිත්වයක් හිමි මුස්ලිම් ජාතිකයෙකු මෙම විධායක නිලධාරියාගේ ගජ මිත්රයෙකි. ඔහු එංගලන්තයට යන විට නවාතැන් සපයන්නේ ද අදාල මුස්ලිම් ජාතිකයා ය. මොහුගේ නම නසුමි අසාර් ය.

සදීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වා ගේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ද මොහු ය.

මේ අතර ඇන්ජෙලෝ මැතිව්ස් ගේ ගජ මිත්‍රයෙකු වන එංගලන්තයේ වසන අසංක විජේවර්ධන නමැත්තෙකු ද මේ වන විට ක්‍රීඩක කළමනාකාරිත්වයට අත ගසා තිබේ. එංගලන්තයේ ස්ථිර රැකියාවක් හෝ නොකරන මොහු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එන විට කණ්ඩායම සමගම කාලය ගත කරයි. ඇතැම් විට කණ්ඩායමේ නිල බස් රථයේ ද ගමන් කරයි. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග එකට හිඳ තරඟ නරඹයි. තරඟ වලට පෙර දිනයේ ක්‍රීඩකයන් සමග රාත්‍රී භෝජන සංග්‍රහ වලට එක්වෙයි.

ඇන්ජෙලෝ හා ඔහුගේ ඥාති සොහොයුරෙකු සමග එක්ව ක්‍රීඩක කළමනාකාරිත්ව රැකියාවට අත ගසා ඇති මොහුගේ ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතර කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ද වේ. අලුතින් එන ක්‍රීඩකයන්ට මොහු හා ගිවිසුම් ගත වෙන මෙන් ඇන්ජෙලෝගෙන්ද බලපෑම් එල්ල වේ.

මිලින්ද සිරිවර්ධන හා කෞෂාල් සිල්වාගේ කළමනාකරු වන්නේ ලූක් කීච් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.

මේ සියල්ල අනුව බලන විට ක්‍රීඩක කළමනාකරු මාෆියාවක් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලගෙන අවසන් ය. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියද මේ මාෆියා කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇතැයි ක්‍රීඩකයෝ පවසති.

ටිපෙක්ස්

චාලි ඔස්ටින්ව හෙළිදරව් කිරීම නම් ලැයිස්තුවක් සඳහා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලගතු නොනිල කළමනාකරු විසින් ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු හරහා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු වෙත ලබා දී තිබේ. එහි ලක්ෂාන් සඳකැන් ගේ කළමනාකරුගේ නම ටිපෙක්ස් ගා මකා දැමීමට ඔහු අමතක කර නොමැත. ඒ සැබෑ හිමිකරු හෙළිදරව් වන නිසා ය. (පහත ඉමේජය බලන්න)

මේ ගණුදෙනු හා මාෆියා පිළිබඳ සොයා බැලීමට හෙට අනිද්දාම කොමිසමක් පත් කිරීමට සිදුවනු ඇත. එහෙත් තම හිතවතුන් මෙසේ ඩෙඟා නටද්දී ක්‍රීඩකයන්ට තම දමමින් දයාසිරි ජයසේකර පනින රිලවුන්ට ඉණිමං සපයනු ඇත.

අටවා ගත් බ්ලොග් හා වෙබ් අඩවි ඔස්සේ එක් එක් පාර්ශවයන්ට සහාය පිණිස ජනතාව නොමග යවන පුවත් පළ කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල යථාර්ත්ය ඇති සැටියෙන් පෙන්වා දෙන ලංකා ඊ නිව්ස් ඉදිරියටත් ක්‍රිකට් වල සැබෑ තොරතුරු ගෙන එන්නෙමු.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

http://www.lankaenews.com/news/6012/si

by (2017-07-07 00:31:55)

[QUOTE="rox2030, post: 21917404, member: 312303"] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2017.ජුලි.07, පෙ.ව.5.45) net eke dekke. mekat okkoma tinawa . balanna ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තෝරා ගැනීම් සඳහා බලපෑම් කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩක කළමණාකරුවන් ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවි, ගොසිප් අඩවි සහ ෆේස් බුක් පිටුවල මෙන්ම මාධ්‍ය ඔස්සේ ද කතා බහ වෙන්නට පටන් ගෙන තිබේ. මෙසේ ප්‍රචාරණය කෙරෙන ඇතැම් කරුණු සත්‍ය වුවද ඇතැම් ඒවා හුදෙක් එක් පාර්ශවයක් මගින් තවත් පාර්ශවයකට හෝ ක්‍රීඩකයන් ඉලක්ක කර එල්ල කරනු ලබන අසත්‍ය සහ මඩ ප්‍රචාරයන් ය. අද අපේ රටේ බ්ලොග්, ෆේස් බුක් පිටු අටවා ගත් ඇතැමුන් තමන් දන්නා සුළු දෙයකින් පුවත් මවන්නට පටන් ගැනීමත් මේවා බොහෝ දෙනා පිළිගැනීමට තැත් කිරීමත් කණගාටුදායක ය. ඒ නිසා මෙම ක්‍රීඩක කළමණාකරු ප්‍රවෘත්තියේ යථාර්තය කාගේත් දැන ගැනීම සඳහා ‘ලංකා ඊ නිව්ස්‘ විසින් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි. චාලි ඔස්ටින්ගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනූ අසූව දශකයේත් ලෝක ශූරතාව දිනූ අනූව දශකයේ මැද භාගය වන තෙක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගේම පුද්ගලික කළමණාකරුවෙකු සිටියේ නැත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙන් හා අනුදැනුම අනුව කණිෂ්ඨ ක්‍රීඩකයෝ තමන්ගේ කටයුතු කළමණාකරණය කර ගත්තෝ ය. නිල වශයෙන් ක්‍රීඩකයන්ගේ මූල්‍ය කටයුතු හා වෙනත් දේ කළමනාකරණය සඳහා කණමනාකරුවෙකු පත් කර ගැනීම ඇරඹෙන්නේ එංගලන්ත ජාතිකයෙකු වන චාලි ඔස්ටින් නමැත්තාගෙනි. ඔහුට පෙර කිහිප දෙනෙකු එවැනි කාර්යභාරයක් නිල නොව ලෙස ඉටු කළද ඒවා වෘත්තිමය ස්වභාවයක් නොගත්තේ ය. ක්‍රීඩකයා හා කළමනාකරු අතර කාල සීමාවකට යටත්ව ගිමිසුමක් අත්සන් කිරීමේ සම්ප්රදායේ පෙර ගමන් කරුවා වන්නේ චාලි ඔස්ටින් ය. ඔහුගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදුවන්නේ දෙදහස දශකයේ මුල් භාගයේ ය. ගාඩියන් පුවත් පතේ මාධ්‍යවේදියෙකු වන ඩේවිඩ් හොප්ස්ගේ ගෝලයෙකු ලෙස එංගලන්තයේ මධ්‍ය කලාවට පිවිසි චාලි ඔස්ටින් තරුණයා ශ්‍රී ලංකාවට මුලින්ම එන්නේ මාධ්‍යවේදියෙකු ලෙස නොවේ. ඔහු මෙහි ආවේ රැකියාවක් සොයා ගෙන ය. එහිදී එවකට සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයෙකු මොහුට අනුකම්පා කොට තම නිවසේ කාමරයක ලැගුම් ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ ය. ජීවත් වීම සඳහා සුළු රැකියාවක් සොයා ගත් මොහු ටික කලකින් ඩේවිඩ් හොප්ස්ගේ සහායෙන් ක්‍රික් ඉන්ෆො නම් ප්‍රසිද්ධ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස පත්ව ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ක්ෂේත්රයට පිවිසුනේ ය.මේ මගින් බොහෝ ක්‍රීඩකයන් ලඟින් ආශ්‍රය කිරීමට ඔහුට හැකි විය. චාලි ඔස්ටින් මැනේජ්මන්ට් නම් සමාගම ඔහු බිහිකරන්නේ ඉන්පසුව ය.[COLOR=Red] සංගක්කාර, මහේල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් ඔස්ටින් මැනේජ්මන්ට් යටතේ තම කළමනාකාරිත්වයට නතු කරගන්නට චාලිට හැකි විය.[/COLOR] [COLOR=Blue]මහේලගේ බිරිඳ වන ක්‍රිස්ටිනා ද එම සමාගමේම තවත් සමගාමී සමාගමක් වන ‘රෙඩ් ඩොට් ටුවර්ස් ‘හි සේවය කිරීමට ද එක් වූවා ය.[/COLOR] මේ මගින් මහේල හා සංගක්කාරගේ සියළු කටයුතු කළමනාකරණය බාර ගත් චාලි අදටත් ඔවුන්ගේ කළමණාකරුය. මොවුන් දෙදෙනාගේ මුල්‍ය කටයුතු පරිපාලනයෙන් චාලි මේ වන විට උපයාගෙන ඇති මුදල කෝටි ගණනකි. [U]මහ මොළ කරු[/U] මොහු වැඩිම ආදායමක් ලබා ගත්තේ අයිපීඑල් තරඟාවලියෙනි. එහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත් කර ගිවිසුම් ගත කිරීමෙන් ලැබෙන 10% ක කොමිස් මුදලින් ඔහු තවත් කෝටි ගණනක් උපයා ගත්තේ ය.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් 70% ක පමණ කළමනාකාරිත්වය දරන්නේ චාලි ඔස්ටින් ය. [COLOR=Red]ඩිල්ෂාන් හැරුණු විට මෑතකදී සිටි සියළුම ක්‍රිකට් නායකයන්ගේ මහ මොළ කරු හෙවත් කළමනාකරු වන්නේද ඔහු ය. ඇන්ජෙලෝ මැතිව්ස් හා රංගන හේරත් මෙන්ම ලසිත් මාලිංග ද තමන්ගේ කළමනාකරු ලෙස තෝරාගෙන ඇත්තේ චාලි ඔස්ටින්ව ය.[/COLOR] ක්‍රීඩකයන් තමන් හරහා සිදු කරනු ලබන ගිවිසුම් මගින් 10% ක කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් තම කළමනාකාරිත්වය යටතේ සිටින නායකයන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් තේරීම් කමිටුවටත් බලපෑම් කිරීමට මේ අනුව අවශ්‍ය නම් චාලිට හැකියාවක් ඇත. ඉඩම් හා හෝටල් මෙන්ම සමාගම් කිහිපයක ද අයිතිකරුවෙකු බවට පත්ව කෝටිපතියෙකු වී සිටින [COLOR=Red]චාලි ඔස්ටින්ගේ ස්ථිර පදිංචිය දැන් ශ්‍රී ලංකාව ය. මුස්ලිම් ජාතික තරුණියක විවාහ කර ගත් ඔහු ආපසු කිසිවිටෙක එංගලන්තයට නොයනු ඇත. [/COLOR] මේ අනුව ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් කළමනාකරු මාෆියාවක් නිර්මාණය කිරීමට චාලිට හැකි විය. මේ මාෆියාවට එරෙහි වූ අර්ජුන රණතුංග ඔහු ක්‍රිකට් සභාපති ධූරය දැරූ වසරේ අයිපීඑල් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගිවිසුම් කටයුතු කළමනාකරුවන්ගෙන් මුදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා ගත්තේ ය. ඉන්පසු අද දක්වාම අයිපීඑල් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම් පාලනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය. එහි 10% ක කොමිස් මුදල ලැබෙන්නේ ද ක්‍රිකට් ආයතනයට ය. එහෙත් තම කළමනාකාරිත්වය යටතේ සිටින ක්‍රීඩකයන් තල්ලු කරන්නේ තමන් බව කියමින් චාලි වෙනම ඔවුන්ගෙන් සන්තෝෂමක් ලබයි. [U]රොෂාන් අබේසිංහගේ ප්‍රෝඩාව[/U] චාලි විසින් ආරම්භ කරන ලද ක්‍රීඩක කළමනාකාරිත්ව මාෆියාව දැන් තවත් පුළුල් වී තිබේ. චාලිට පසුව ක්‍රීඩකයන් වැඩි ගණනකගේ කළමනාකරු බවට පසුව පත්වූයේ විස්තර විචාරක රොෂාන් අබේසිංහ යි. [COLOR=Red] තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, මාලිංග බණ්ඩාර, ලහිරු තිරිමාන්න,[/COLOR] වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා සමාජ මට්ටමේ නැගී එන ක්‍රීඩකයන් ගණනාවක් තම ග්‍රහණයට නතු කර ගැනීමට රොෂාන් සමත් වූයේ චාලිට අභියෝගයක් එල්ල කරමිනි. ඔහු මෙහිදී නැගී එන 19 න් පහළ ක්‍රීඩකයන් මුලදීම අල්ලා ගැනීමට සමත් විය. තම ක්‍රීඩකයන් ගැන තරඟ විස්තර විචාරය අතර තුර උළුප්පා කටයුතු කිරීම, ක්‍රිකට් ආයතනයේ කලක් සේවය කිරීම, රාගම ක්‍රීඩා සමාජයේ සහභාගීත්වය දැරීම හා තේරීම් කමිටු නිලධාරීන්ට බලපෑම් කිරීම වැනි කටයුතු නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විස්තර විචාරකයෙකු ලෙස තමන්ට තව දුරටත් සේවය කිරීම නොහැකි වෙතැයි බියෙන් රොෂාන් මීට කලකට පෙර තමන් ක්‍රීඩක කළමණාකාරිත්වයෙන් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කෙළේය. තමන්ගේ කළමනාකාරිත්වය යටතේ සිටි ක්‍රීඩකයන් සමග රට වටා ඉඩම් මිළ දී ගැනීම අදටත් සිදුකරන රොෂාන් අබේසිංහ තමන්ගේ නව ඉවත් කර ගත්තද එංගලන්තයේ සිටින තම සහායකයා වන රොබ් ඈෂ්වෙල්ගේ නමින් තවමත් එම කටයුත්ත සිදුකරයි. ශ්‍රී ලංකාවේ දී ඔහු වෙනුවට මේ කටයුත්තේ මැදිහත් කරු ලෙස පත් කර ඇත්තේ ඔහුගේම ලේකම්වරිය යි. ඒ අනුව රොබ් ඈෂ්වෙල්ගේ නමින් සිටින සියළුම ක්‍රීඩකයන්ගේ නොනිල කළමනාකරු වන්නේ රොෂාන් අබේසිංහ යි. මෙම ප්‍රෝඩාව හේතුවෙන් ඔහු වඩාත් කැමැති හා හොඳ ආදායමක් ලබා දෙන ජාත්‍යන්තර තරඟ විස්තර විචාරය නොකඩවා කරගෙන යාමට සමත්ව තිබේ. තිලකරත්න ඩිල්ෂාන් චාලි ඔස්ටින්ට එරෙහිව කඳවුරු බඳින්නේත් [COLOR=Red]රොෂාන් අබේසිංහ සමග ඇති බැඳීම නිසා ය. අදටත් ඩිල්ෂාන්ගේ සියළු කටයුතු කර දෙන්නේ ඔහු ය[/COLOR]. [U] රවි ද සිල්වාගේ බිලී බෑම[/U] චාලිට එරෙහිය රොෂාන් කඳවුරු බඳිද්දී රොෂාන්ට ද අභියෝග කරමින් තවත් අයෙකු මේ අතර පෙරට ආවේ ය. ඒ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගේ ඥාතියෙකු වන රවි ද සිල්වා ය. [COLOR=Red]ඔහු කුසල් ජනිත් පෙරේරා, චාමර කපුගෙදර[/COLOR], ඇතුළු තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකරු ය. ඔහු ද 19 න් පහළ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් කල් තබාම අල්ලා ගැනීමට දක්ෂයෙකි. ඔවුන් බිය වද්දා අවුරුදු 5 කට ගිවිසුම් අත්සන් කරන මොහු එම ක්‍රිඩකයන් ලබන සියළුම ආදායම් වලින් තමන් 10% ක් ගෙවිය යුතු බවටද වගන්තියක් තම ගිවිසුමට ඇතුළත් කළ අයෙකි. කුසල් ජනිත් පෙරේරාගේ මූත්‍ර සාම්පල පරීක්ෂාව හා තරඟ තහනමේ දී ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 15 ක් වැය කර නීති උපදෙස් ලබා ඔහුව නිදහස් කර ගන්නා ලදී. එහි දී මුත්‍ර සාම්පල පරීක්ෂාව අභියෝගයට ලක් කොට[COLOR=Red] කුසල්ව බේරා ගත්තේ ක්‍රිකට් ආයතනය යි. එහි ගෞරවය තිලංග සුමතිපාල ට හිමිවිය යුතුය[/COLOR]. ඒ අත්වැරැද්ද වෙනුවෙන් අයිසීසීයෙන් කුසල් ජනිත්ට මිලියන 30 ක් ලැබිණ තම නීතිඥ වියදම් ආපසු ඒ මගින් ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියත් [COLOR=Red]කුසල් තම කළමනාකරු හා එක්ව එය ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර කළමනාකරු ඉන් 10% ක කොමිස් මුදල ඩැහැ ගත්තේ ය.[/COLOR] ක්‍රීඩක කළමනාකාරිත්වයේ රහ වැටුණු ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු වලට සම්බන්ධ ප්‍රධානතම නිලධාරියෙකු තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් තේරීම් කමිටුවට බලපෑම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තල්ලු කිරීමට පටන් ගත් අතර එසේ පැමිණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම නොනිල කළමනාකරු බවට පත්ව ඇත්තේ ද ඔහු ය. [U] නසුමි අසාර් - අසංක විජේවර්ධන මාෆියා පැටව්[/U] [COLOR=Red]ලක්ෂාන් සඳකැන් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු [/COLOR]බවට පත්ව ඇති එංගලන්තයේ හෝටල් කළමනාකාරිත්වයක් හිමි මුස්ලිම් ජාතිකයෙකු මෙම විධායක නිලධාරියාගේ ගජ මිත්රයෙකි. ඔහු එංගලන්තයට යන විට නවාතැන් සපයන්නේ ද අදාල මුස්ලිම් ජාතිකයා ය. මොහුගේ නම නසුමි අසාර් ය. [COLOR=Red]සදීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වා ගේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ද මොහු ය[/COLOR]. මේ අතර [COLOR=Red]ඇන්ජෙලෝ මැතිව්ස් ගේ ගජ මිත්‍රයෙකු වන එංගලන්තයේ වසන අසංක විජේවර්ධන නමැත්තෙකු ද මේ වන විට ක්‍රීඩක කළමනාකාරිත්වයට අත ගසා තිබේ.[/COLOR] එංගලන්තයේ ස්ථිර රැකියාවක් හෝ නොකරන මොහු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එන විට කණ්ඩායම සමගම කාලය ගත කරයි. ඇතැම් විට කණ්ඩායමේ නිල බස් රථයේ ද ගමන් කරයි. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග එකට හිඳ තරඟ නරඹයි. තරඟ වලට පෙර දිනයේ ක්‍රීඩකයන් සමග රාත්‍රී භෝජන සංග්‍රහ වලට එක්වෙයි. ඇන්ජෙලෝ හා ඔහුගේ ඥාති සොහොයුරෙකු සමග එක්ව ක්‍රීඩක කළමනාකාරිත්ව රැකියාවට අත ගසා ඇති මොහුගේ ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතර [COLOR=Red]කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක[/COLOR] ද වේ. අලුතින් එන ක්‍රීඩකයන්ට මොහු හා ගිවිසුම් ගත වෙන මෙන් ඇන්ජෙලෝගෙන්ද බලපෑම් එල්ල වේ. [COLOR=Red]මිලින්ද සිරිවර්ධන හා කෞෂාල් සිල්වාගේ කළමනාකරු වන්නේ ලූක් කීච් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.[/COLOR] මේ සියල්ල අනුව බලන විට ක්‍රීඩක කළමනාකරු මාෆියාවක් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලගෙන අවසන් ය. තේරීම් කමිටු සභාපති [COLOR=Red]සනත් ජයසූරියද මේ මාෆියා කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇතැයි ක්‍රීඩකයෝ පවසති.[/COLOR] ටිපෙක්ස් චාලි ඔස්ටින්ව හෙළිදරව් කිරීම නම් ලැයිස්තුවක් සඳහා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලගතු නොනිල කළමනාකරු විසින් ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු හරහා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු වෙත ලබා දී තිබේ. එහි ලක්ෂාන් සඳකැන් ගේ කළමනාකරුගේ නම ටිපෙක්ස් ගා මකා දැමීමට ඔහු අමතක කර නොමැත. ඒ සැබෑ හිමිකරු හෙළිදරව් වන නිසා ය. (පහත ඉමේජය බලන්න) මේ ගණුදෙනු හා මාෆියා පිළිබඳ සොයා බැලීමට හෙට අනිද්දාම කොමිසමක් පත් කිරීමට සිදුවනු ඇත. එහෙත් තම හිතවතුන් මෙසේ ඩෙඟා නටද්දී ක්‍රීඩකයන්ට තම දමමින් දයාසිරි ජයසේකර පනින රිලවුන්ට ඉණිමං සපයනු ඇත. අටවා ගත් බ්ලොග් හා වෙබ් අඩවි ඔස්සේ එක් එක් පාර්ශවයන්ට සහාය පිණිස ජනතාව නොමග යවන පුවත් පළ කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල යථාර්ත්ය ඇති සැටියෙන් පෙන්වා දෙන ලංකා ඊ නිව්ස් ඉදිරියටත් ක්‍රිකට් වල සැබෑ තොරතුරු ගෙන එන්නෙමු. -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි- [URL]http://www.lankaenews.com/news/6012/si[/URL] --------------------------- by (2017-07-07 00:31:55) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom