Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉලක්ක කරමින් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 08කට පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසීය.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හැමෝටම අමතකවී ඇති බවත්, තමන්ට නොයෙකුත් චෝදනා එල්ල කරන පුද්ගලයන් මෙම ප්‍රහාරයට අදාළව වචනයක් හෝ කතාකර නොමැති බවත් සංගක්කාර එහිදී පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර, “මම හිතන්නෙ ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලක මණ්ඩලයක් විදිහට එවකට හිටපු ලෝක පාලක මණ්ඩලය ගත යුතුයි. මොකද අපි ඒ දවස්වල ඇහුවා මෙම සංචාරයට සහභාගීවන්න හොඳයිද? ඒකට පරිස්සමක් තිබෙනවාද? අපිට රක්ෂණයක් ලබාගන්න පුළුවන්ද, මොනවාහරි වුණොත් කියලා.

ඒ සියලු ප්‍රශ්න අපි එවකට හිටපු පාලක මණ්ඩලයෙන් ඇහුවා. ක්‍රීඩකයන් හැටියට අපි කවදාවත් සංචාරයක් යන්න බැහැ කියලා නැහැ. අපි ගියා. අපි ලාහෝර් ප්‍රහාරයට මුහුණ දීලා ලංකාවට ආපුවාම අපි කවදාවත් වන්දි ඉල්ලලා කෑගහලා නැහැ. ක්‍රිකට් පාලන මණ්ඩලයට හෝ ඉස්සෙල්ලාම ඒ තරගාවලිය සංචාරය ලෑස්ති කරපු කට්ටියට අපි කෑගහලා අරවා මේවා කරලා නැහැ. හික්මීමකින් මානසිකත්වය දැඩි කරගෙන අපි නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළා.

දැන් මම පකිස්තානු සුපර් ලීග් එකේ ක්‍රීඩා කළා. ඔවුන් අවසන් තරගය ලාහෝර් නගරයට ගෙනියන්න තීරණය කළා. පසුව අපෙන් ඇහුවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් විදිහට ඊට සහභාගීවෙනවාද කියලා. මම කිව්වා මම යන්නෙ නැහැ කියලා. මහේලත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයනුත් විශාල පිරිසක් කිව්වා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා නෑ අපි මේකට ගෙවීමක් කරනවා කියලා.

සමහරුන්ට ඩොලර් ලක්ෂයක්, තවත් අයට ඩොලර් පනස්දාහක් ගෙවනවා කියලා. එතකොට අපි කිව්වා මේක මුදල් ගෙවලා යවන දෙයක් නම් අපි කවදාවත් එන්නේ නැහැ කියලා. මොකද ජීවිතයක් මුදලකින් තක්සේරු කරන්න බැහැ. එතකොට අඩුවෙන් ගෙවන කෙනාගේ ජීවිතය අපේ ජීවිතයට වඩා අවතක්සේරු කරලද ඔයගොල්ලෝ බලන්නේ කියලා අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.

අපි ක්‍රීඩකයන්ගෙන් ආරක්ෂාව පළමුව බලනවා. ඒ දේ හරියට කරන්න හැම පාලක මණ්ඩලයක්ම බැඳිලා ඉන්නවා. එහෙත් මට කනගාටුයි සමහර වෙලාවට ලාහෝර් සිද්ධිය ගැන. ඒ සංචාරය අපිව යවන්න ඉස්සෙල්ලාම තීරණය කරලා, ඒ සියලු දේ සැලසුම් කරපු එක්කෙනෙක්වත් අද වනතුරු වගකීමක් හෝ කිසිම දෙයක් අරගෙන නැහැ. ඒක කරන්න ඕනනම් කරන්න පුළුවන්. එහෙම හොයනවානම් හුඟාක් දෙනෙක්ට ඇඟිලි දික්කරන්න පුළුවන්.

2009 දී අපි අහපු සියලු ප්‍රශ්න නොතකා, අපේ ආරක්ෂාව ගැන නොතකා මැරෙන්නම කියලා වගේ අපිව පකිස්තානු සංචාරයක් යැව්වා. එහිදී සමහර ක්‍රීඩකයන්ට වෙඩි වැදිලා තුවාල වෙලා ආවේ. මගේ ඇගේ ඒ වෙඩි වැදිච්ච යකඩ කුඩු තාමත් තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඒ දේ ගැනත් බලන්න ඕන.

ඇත්තටම ඒ සංචාරය සූදානම් කළේ වගකීමකින්ද? නැත්නම් පෞද්ගලික වුවමනාවකටද? නැත්නම් අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හරියට බලලද යන්න මේ සියලුම දේවල් ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කාලය මේ. අද වනතුරු මම කිසිම පාලක මණ්ඩලයකින් කතාවක් කරලා නැහැ. ඒ පිළිබඳව අමතක කරලා තියෙන්නේ. කවුද මේකට මුල් වුණේ, කවුද මේක බැලුවේ කියලා. ඒ සියලු දත්ත දිහා බලලා පරීක්ෂණයක් කළ යුතු” යැයි ප්‍රකාශ කළේය.

[QUOTE="Idias, post: 21943956, member: 556682"] [SIZE=4]පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉලක්ක කරමින් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 08කට පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හැමෝටම අමතකවී ඇති බවත්, තමන්ට නොයෙකුත් චෝදනා එල්ල කරන පුද්ගලයන් මෙම ප්‍රහාරයට අදාළව වචනයක් හෝ කතාකර නොමැති බවත් සංගක්කාර එහිදී පවසා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර, “මම හිතන්නෙ ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලක මණ්ඩලයක් විදිහට එවකට හිටපු ලෝක පාලක මණ්ඩලය ගත යුතුයි. මොකද අපි ඒ දවස්වල ඇහුවා මෙම සංචාරයට සහභාගීවන්න හොඳයිද? ඒකට පරිස්සමක් තිබෙනවාද? අපිට රක්ෂණයක් ලබාගන්න පුළුවන්ද, මොනවාහරි වුණොත් කියලා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ සියලු ප්‍රශ්න අපි එවකට හිටපු පාලක මණ්ඩලයෙන් ඇහුවා. ක්‍රීඩකයන් හැටියට අපි කවදාවත් සංචාරයක් යන්න බැහැ කියලා නැහැ. අපි ගියා. අපි ලාහෝර් ප්‍රහාරයට මුහුණ දීලා ලංකාවට ආපුවාම අපි කවදාවත් වන්දි ඉල්ලලා කෑගහලා නැහැ. ක්‍රිකට් පාලන මණ්ඩලයට හෝ ඉස්සෙල්ලාම ඒ තරගාවලිය සංචාරය ලෑස්ති කරපු කට්ටියට අපි කෑගහලා අරවා මේවා කරලා නැහැ. හික්මීමකින් මානසිකත්වය දැඩි කරගෙන අපි නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් මම පකිස්තානු සුපර් ලීග් එකේ ක්‍රීඩා කළා. ඔවුන් අවසන් තරගය ලාහෝර් නගරයට ගෙනියන්න තීරණය කළා. පසුව අපෙන් ඇහුවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් විදිහට ඊට සහභාගීවෙනවාද කියලා. මම කිව්වා මම යන්නෙ නැහැ කියලා. මහේලත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයනුත් විශාල පිරිසක් කිව්වා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා නෑ අපි මේකට ගෙවීමක් කරනවා කියලා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමහරුන්ට ඩොලර් ලක්ෂයක්, තවත් අයට ඩොලර් පනස්දාහක් ගෙවනවා කියලා. එතකොට අපි කිව්වා මේක මුදල් ගෙවලා යවන දෙයක් නම් අපි කවදාවත් එන්නේ නැහැ කියලා. මොකද ජීවිතයක් මුදලකින් තක්සේරු කරන්න බැහැ. එතකොට අඩුවෙන් ගෙවන කෙනාගේ ජීවිතය අපේ ජීවිතයට වඩා අවතක්සේරු කරලද ඔයගොල්ලෝ බලන්නේ කියලා අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අපි ක්‍රීඩකයන්ගෙන් ආරක්ෂාව පළමුව බලනවා. ඒ දේ හරියට කරන්න හැම පාලක මණ්ඩලයක්ම බැඳිලා ඉන්නවා. එහෙත් මට කනගාටුයි සමහර වෙලාවට ලාහෝර් සිද්ධිය ගැන. ඒ සංචාරය අපිව යවන්න ඉස්සෙල්ලාම තීරණය කරලා, ඒ සියලු දේ සැලසුම් කරපු එක්කෙනෙක්වත් අද වනතුරු වගකීමක් හෝ කිසිම දෙයක් අරගෙන නැහැ. ඒක කරන්න ඕනනම් කරන්න පුළුවන්. එහෙම හොයනවානම් හුඟාක් දෙනෙක්ට ඇඟිලි දික්කරන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2009 දී අපි අහපු සියලු ප්‍රශ්න නොතකා, අපේ ආරක්ෂාව ගැන නොතකා මැරෙන්නම කියලා වගේ අපිව පකිස්තානු සංචාරයක් යැව්වා. එහිදී සමහර ක්‍රීඩකයන්ට වෙඩි වැදිලා තුවාල වෙලා ආවේ. මගේ ඇගේ ඒ වෙඩි වැදිච්ච යකඩ කුඩු තාමත් තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඒ දේ ගැනත් බලන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇත්තටම ඒ සංචාරය සූදානම් කළේ වගකීමකින්ද? නැත්නම් පෞද්ගලික වුවමනාවකටද? නැත්නම් අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හරියට බලලද යන්න මේ සියලුම දේවල් ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කාලය මේ. අද වනතුරු මම කිසිම පාලක මණ්ඩලයකින් කතාවක් කරලා නැහැ. ඒ පිළිබඳව අමතක කරලා තියෙන්නේ. කවුද මේකට මුල් වුණේ, කවුද මේක බැලුවේ කියලා. ඒ සියලු දත්ත දිහා බලලා පරීක්ෂණයක් කළ යුතු” යැයි ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom