Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. අනේ අපේ රටේ රිපෝට් හැදිල්ල ගැන අපි දන්නේ නැද්ද බන්, හදිසියට මාධ්‍ය වලින් අහනකොට බේරෙන්න කමිටුවක් පත් කරනව රිපෝට් එකක් දෙන්න කියල. සතියෙන් කමිටුවල කෑලිත් නෑ. රිපෝට් එකක් හැදෙන්නෙත් නෑ.  මම ඉස්සෙල්ල අදහස් කරේ 100% හොඳටම හොයල බලල නිර්දෝෂී කියල රිපෝට් එකක් දුන්නත් ඕනේ එකාට පුළුවන් කියන්න නෑ අරක මෙයාල බැලුවේ නෑ මේක මිස් වෙලා නැත්තන් මෙයාලත් සල්ලි අරන් වගේ කියන්න. එකයි එහෙම රිපෝට් එකක් දුන්න කියල ප්‍රශ්නේ ඉවරවෙන්නේ නෑ කියල කිවේ.

2. කුසලට උනේ ලැබ් එකෙන් උන වැරද්දක් නෙ. රිපෝට් එක වැරදි නිසා ICC එක බෑන් කරා මිසක් ICC එක නෙවේ නෙ ලැබ් එකේ පරීක්ෂණ කරන්නෙ. උන් කරන්නෙ රිපෝට් එක බලල තීරණේ දෙන එක. අනික ඌ මහලොකු සුපර්ස්ටාර් කෙනෙක් නෙවේ ඒ කාලේ ලංකාව පරද්දන්න හිතාගෙන බෑන් කරවන්න තරන්.  හචිමක් ගියත් සින්හළු හිතන් ඉන්නෙ මුළු ලෝකෙම අපිට කෙලවන්න කුමන්ත්‍රණය කරනව කියල.

මෙතන ප්‍රශ්නේ බන් මේ ගැන පැහැදිලි සාක්කියක් නැති එක නෙ. මහින්දානන්ද කියන්නේ මොකද්ද, වෙනස්කන් හතරක් මාරු කරා කියන එක සැකයි ලු. ඕක නිකන් ටීවී එකේ මැච් බලන පොඩි කොල්ලොන්ටත් කියන්න පුළුවන් කතාවක් නෙ, ඔයිට වඩා යමක් ක්‍රීඩා ඇමති උනාම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගැන අරවින්ද එකින් එක කීව ඇයි මෙහෙම කරේ හේතුව මොකද්ද කියල. එහෙමනං අරවින්දත් පාවා දීමට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය කතාව ඇර වෙන කිසිම සැක සහිත කාරණයක් ගැන කොහෙවත් සඳහනක් නෑ නෙ. ක්‍රීඩා ඇමතිත් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මැච් එක බලල නිකන් හිතෙන දේ නං කියන්නේ ඒ කතාවේ කිසි විශේෂ වටිනාකමක් නෑ.

[QUOTE="LazyLizard, post: 21964178, member: 546449"] [SIZE="4"][COLOR="DarkGreen"]1. අනේ අපේ රටේ රිපෝට් හැදිල්ල ගැන අපි දන්නේ නැද්ද බන්, හදිසියට මාධ්‍ය වලින් අහනකොට බේරෙන්න කමිටුවක් පත් කරනව රිපෝට් එකක් දෙන්න කියල. සතියෙන් කමිටුවල කෑලිත් නෑ. රිපෝට් එකක් හැදෙන්නෙත් නෑ. :D මම ඉස්සෙල්ල අදහස් කරේ 100% හොඳටම හොයල බලල නිර්දෝෂී කියල රිපෝට් එකක් දුන්නත් ඕනේ එකාට පුළුවන් කියන්න නෑ අරක මෙයාල බැලුවේ නෑ මේක මිස් වෙලා නැත්තන් මෙයාලත් සල්ලි අරන් වගේ කියන්න. එකයි එහෙම රිපෝට් එකක් දුන්න කියල ප්‍රශ්නේ ඉවරවෙන්නේ නෑ කියල කිවේ. 2. කුසලට උනේ ලැබ් එකෙන් උන වැරද්දක් නෙ. රිපෝට් එක වැරදි නිසා ICC එක බෑන් කරා මිසක් ICC එක නෙවේ නෙ ලැබ් එකේ පරීක්ෂණ කරන්නෙ. උන් කරන්නෙ රිපෝට් එක බලල තීරණේ දෙන එක. අනික ඌ මහලොකු සුපර්ස්ටාර් කෙනෙක් නෙවේ ඒ කාලේ ලංකාව පරද්දන්න හිතාගෙන බෑන් කරවන්න තරන්. :D හචිමක් ගියත් සින්හළු හිතන් ඉන්නෙ මුළු ලෝකෙම අපිට කෙලවන්න කුමන්ත්‍රණය කරනව කියල. මෙතන ප්‍රශ්නේ බන් මේ ගැන පැහැදිලි සාක්කියක් නැති එක නෙ. මහින්දානන්ද කියන්නේ මොකද්ද, වෙනස්කන් හතරක් මාරු කරා කියන එක සැකයි ලු. ඕක නිකන් ටීවී එකේ මැච් බලන පොඩි කොල්ලොන්ටත් කියන්න පුළුවන් කතාවක් නෙ, ඔයිට වඩා යමක් ක්‍රීඩා ඇමති උනාම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගැන අරවින්ද එකින් එක කීව ඇයි මෙහෙම කරේ හේතුව මොකද්ද කියල. එහෙමනං අරවින්දත් පාවා දීමට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය කතාව ඇර වෙන කිසිම සැක සහිත කාරණයක් ගැන කොහෙවත් සඳහනක් නෑ නෙ. ක්‍රීඩා ඇමතිත් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මැච් එක බලල නිකන් හිතෙන දේ නං කියන්නේ ඒ කතාවේ කිසි විශේෂ වටිනාකමක් නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom