⛔BREAKING⛔ උදයංග වීරතුංග ට ඇමෙරිකාවෙන් සම්බාධක!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    මත්තලට රශියන් බෙලරුස් බොල්ටික් උන් ටික පටවල මූ කොච්චර විදේශ විනිමයක් ගේනවද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    muta wiruddawa wath naduwak daganna lapayage anduwata barida ? :ROFLMAO: 🤌
    මූ රුසියන් කාරයෝ ගේනවා නේ . ඒවා පෙන්නල තමයි ලපය මෙන්න රුසියානු සංචාරකයෝ මෙච්චර ආව කියලා පෙන්නන්නේ
    එක නිසා මූට කේස් දාන්නේ නැති වෙයි
     
    • Like
    Reactions: 2osama and Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මූ රුසියන් කාරයෝ ගේනවා නේ . ඒවා පෙන්නල තමයි ලපය මෙන්න රුසියානු සංචාරකයෝ මෙච්චර ආව කියලා පෙන්නන්නේ
    එක නිසා මූට කේස් දාන්නේ නැති වෙයි
    බාර් ලයසන් එකකුත් දෙයිද මුට ලපයා
     
    • Haha
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    nRSnHGQ.jpeg