Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
⛵🌊🎬 ප්‍රවීණ සිනමා අධ්යක්ෂ "Martin Scorsese'ගේ මීළග සිනමා නිර්මාණය - “The Wager” 🎬🌊⛵
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවීණ සිනමා අධ්යක්ෂ 'Martin Scorsese' විසින් නිර්මාණය කළ "Killers of the Flower Moon" සිනමාපටය මේ සතියේදී ලොව පුරා තිරගත කිරීම ආරම්භ කිරීම සදහා සූදානම්ව ඇති මොහොතක, 'Martin Scorsese' විසින් මීළගට අධ්‍යක්ෂණය කිරීමට නියමිතව ඇති සිනමාපටය පිළිබදව ද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම ග්රන්ථ රචකයෙකු ද වන "David Grann' විසින් ("Killers of the Flower Moon" ග්‍රන්ථය රචනා කර ඇත්තේ ද මොහුය) රචිත "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කරන්නට යෙදෙන මෙම සිනමා නිර්මාණයේ ද ප්‍රධාන චරිතය පණ පෙවීම, සුපුරුදු පරිදි සුපිරි හොළිවුඩ් නළු "Leonardo DiCaprio" සිදු කරනු ඇති බවත් ලන්ඩනයේ "The Sunday Times" පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී 'Martin Scorsese' විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් ලියවී ඇති මෙම "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථයේ කතාව, 1741 වසරේදී අනතුරට පත්ව ගිලිගීය බ්‍රිතාන්‍ය නෞකාවකින් දිවි ගලවාගත් නාවිකයන් පිරිසක් වටා ගොඩනැගී තිබෙනවා.

David Grann

"The Wager Mutiny" පිළිබද වැඩි විස්තර මේ ලිපිය මගින්

The Wager Mutiny, an 18th-Century Sensation

"Apple Studio' සිනමා සමාගම මගින් මෙම සිනමාපටය නිෂ්පාදනය කිරීමට නියමිතයි. මේ අතර "Marilynne Robinson" නම් කතුවරිය විසින් රචිත 'Home' නම් නවකතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීමට ද 'Martin Scorsese' සූදානමින් පසුවන බවයි හොලිවුඩයෙන් වාර්තා වන්නේ. එම සිනමාපටය, බොහෝ දුරට "The Wager' සිනමාපටයෙන් පසුව නිර්මාණය කිරීම ආරම්භ කරනු ඇත.

"Killers of the Flower Moon"  සිනමා නිර්මාණය පිළිබදව මා ඉහතදී ලියා පළ කළ ලිපිය

📽 Martin Scorsese ගේ මීළග දැවැන්ත සිනමා නිර්මාණය ‘Killers of the Flower Moon’ 📽

ලොව පුරා තිරගත කිරීම ආරම්භ දිනය: 2023 ඔක්තෝම්බර් 06

[MEDIA=youtube]7cx9nCHsemc[/MEDIA]

"Killers of the Flower Moon" සිනමාපටයේ ජවනිකාවන් කීපයක්

[MEDIA=youtube]PVYVb7wqSZo[/MEDIA]

[MEDIA=youtube]Yb4mgjfs3Rs[/MEDIA]

"Killers of the Flower Moon" සිනමාපටයේ තිරය පිටුපස

[MEDIA=youtube]EoG_oUlpf_k[/MEDIA]

[MEDIA=youtube]ncal3YP-Fys[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 29287848, member: 577135"] [IMG]https://i.imgur.com/JizEAl4.jpg[/IMG] [SIZE=4]ප්‍රවීණ සිනමා අධ්යක්ෂ 'Martin Scorsese' විසින් නිර්මාණය කළ "Killers of the Flower Moon" සිනමාපටය මේ සතියේදී ලොව පුරා තිරගත කිරීම ආරම්භ කිරීම සදහා සූදානම්ව ඇති මොහොතක, 'Martin Scorsese' විසින් මීළගට අධ්‍යක්ෂණය කිරීමට නියමිතව ඇති සිනමාපටය පිළිබදව ද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම ග්රන්ථ රචකයෙකු ද වන "David Grann' විසින් ("Killers of the Flower Moon" ග්‍රන්ථය රචනා කර ඇත්තේ ද මොහුය) රචිත "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කරන්නට යෙදෙන මෙම සිනමා නිර්මාණයේ ද ප්‍රධාන චරිතය පණ පෙවීම, සුපුරුදු පරිදි සුපිරි හොළිවුඩ් නළු "Leonardo DiCaprio" සිදු කරනු ඇති බවත් ලන්ඩනයේ "The Sunday Times" පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී 'Martin Scorsese' විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් ලියවී ඇති මෙම "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථයේ කතාව, 1741 වසරේදී අනතුරට පත්ව ගිලිගීය බ්‍රිතාන්‍ය නෞකාවකින් දිවි ගලවාගත් නාවිකයන් පිරිසක් වටා ගොඩනැගී තිබෙනවා.[/SIZE] [CENTER] [B][FONT=trebuchet ms][SIZE=5][U]David Grann[/U][/SIZE][/FONT][/B] [SIZE=4][IMG width="363px"]https://www.babelio.com/users/AVT_David-Grann_6581.jpg[/IMG][/SIZE] [IMG width="566px"]https://cdn.sanity.io/images/3siusw36/production/636c895c3ffe8978c7414bcdd92290a8df97073d-600x912.jpg?w=1000&fm=webp&fit=scale[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4][U]"The[I] Wager [/I]Mutiny" පිළිබද වැඩි විස්තර මේ ලිපිය මගින්[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=5][URL='https://explorethearchive.com/the-wager-mutiny'][B][FONT=trebuchet ms]The Wager Mutiny, an 18th-Century Sensation[/FONT][/B][/URL][/SIZE] [SIZE=4]"Apple Studio' සිනමා සමාගම මගින් මෙම සිනමාපටය නිෂ්පාදනය කිරීමට නියමිතයි. මේ අතර "Marilynne Robinson" නම් කතුවරිය විසින් රචිත 'Home' නම් නවකතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීමට ද 'Martin Scorsese' සූදානමින් පසුවන බවයි හොලිවුඩයෙන් වාර්තා වන්නේ. එම සිනමාපටය, බොහෝ දුරට "The Wager' සිනමාපටයෙන් පසුව නිර්මාණය කිරීම ආරම්භ කරනු ඇත.[/SIZE] [B][U][B][U]"Killers of the Flower Moon" [/U][/B] සිනමා නිර්මාණය පිළිබදව මා ඉහතදී ලියා පළ කළ ලිපිය[/U][/B] [URL='https://elakiri.com/threads/%F0%9F%93%BD%F0%9F%8E%AC%F0%9F%8E%A5-martin-scorsese-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9C-%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E2%80%98killers-of-the-flower-moon%E2%80%99-%F0%9F%8E%A5%F0%9F%8E%AC%F0%9F%93%BD.2005681/'][B]📽🎬🎥 Martin Scorsese ගේ මීළග දැවැන්ත සිනමා නිර්මාණය ‘Killers of the Flower Moon’ 🎥🎬📽[/B][/URL] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]🎥 [B]ලොව පුරා තිරගත කිරීම ආරම්භ දිනය: 2023 ඔක්තෝම්බර් 06 [/B]🎥[/SIZE][/CENTER][/HEADING] [CENTER] [SIZE=4][MEDIA=youtube]7cx9nCHsemc[/MEDIA][/SIZE] [B] [U]"Killers of the Flower Moon" සිනමාපටයේ ජවනිකාවන් කීපයක්[/U][/B] [SIZE=4][MEDIA=youtube]PVYVb7wqSZo[/MEDIA] [MEDIA=youtube]Yb4mgjfs3Rs[/MEDIA][/SIZE] [B][U] "Killers of the Flower Moon" සිනමාපටයේ තිරය පිටුපස[/U] [MEDIA=youtube]EoG_oUlpf_k[/MEDIA] [MEDIA=youtube]ncal3YP-Fys[/MEDIA][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom