Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පවතින ලොකුම ප්ලේන් ටික ගැන ලියන්න කියලා හිතුවා

මුල්න්ම උඩින්ම ඉන්න සද්ධන්තයා තමයි

ඇන්ටොනොව් An225 - Mriya

ලෝකෙටම එකයි - 1988 හදලා තියෙන්නේ - රුසියන් කාරයෝ රුසියොනේ ඉතින්

මේක තාම වැඩ කරනවා - බඩු ප්‍රවාහනය විතරයි කරන්නේ, කොච්චර හතුරුකම් කලත්, ඇමෙරිකන්, එංගලන්ත යුරෝපයේ පොරවල් මේක යූස් කරනවා -

මෙයා ඇඟ උඩ බුරාන් ස්පේස් සටල්ය එහෙම තියන් "ලුණු" ගෙනිහින් තියෙනවා. දැන් NASAත් මෙයාව යූස් කරනවා

මෙයා ගෙනියන තරම් Take off weight එකක් ගෙනියන්න තවම කාටවත් බෙහැ - එයර්බස් අයියල මෙයාව බයි පාස් කරන්න ප්ලැන් ගහල හිටියට (A380F) ඒ වැඩේ දැනට කල් දාලා

මෙයාගේ හැඩ වැඩ මෙහෙමයි

Crew: 6; Cargo hold – volume 1,300m3

Length: 84 m

Wingspan: 88.4 m

Height: 18.1 m

Empty weight: 285,000 kg; Max takeoff weight: 640,000 kg

Fuel capacity: 300,000 kg(240,000L)

Powerplant: 6 × ZMKB Progress D-18 turbofans, 229.5 kN thrust each

Maximum speed: 850 km/h

Range: 15,400 km with max fuel; range with maximum payload: 4,000 km

මෙයා කොහාට හරි බාන කොට කැමරා කාරයෝ පැල් බැදන් ඉන්නේ පොටෝ ගන්ට

ඊලඟට දිගින් වැඩි ගොයියා තමයි බෝයිං 747-8. හැබැයි මූ දිග තිබුනට කරන වැඩෙන් නම් A380ට පරාදයි. මෙයා තට්ටු දෙකක් වුනාට උඩ කෑල්ල මුලු දිග පුරාම නැ

එ නිස ඔලුව ඉදිමුන එකෙක් වගේ තමා පෙන්නේ

Capacity; Crew-2, Passengers-Max 605

Length: 76.3m

Wingspan: 68.5m

Height: 19.4m

Empty weight: 295,000kg;(Freighter version eka330,000kg) Max takeoff weight: kg 448,000kg

Fuel capacity: 239,000L

Powerplant: 4 x GEnx-2B67 , 296 kN thrust Each

Maximum speed: 1100 km/h

Range: range with maximum payload: 14,800 km

මෙයා පොර ටෝක් දීලා වැඩේට බැස්සට එයාර්බස් A380 ඇවිල්ලා ඇනවුම ටික හබක් කරලා දැම්මා

මුලින්ම කරළියට ආවේ 2010, පැසෙන්ජර් ෆ්ලයිට් 27 තාම හදලා තියෙන්නේ (ඕර්ඩර්ස් එන්නේ නැහැලු ), බඩු ගෙනියන ඒවත් එක්ක සේරම 80 පන්නල තියෙන්නේ

තුන්වෙනියට ඉන්නෙ ආමි පොරක්. නම Lockheed C-5 Galaxy

මුලින්ම එලියට දැම්මේ 1970, 1989 වෙනකම් හැදුවා, දැන් හදන්නේ නෑ හැබයි තාම වැඩ. විකියට අනුව 131 ක් හදලා තියෙනව.

මෙයා මුලදි හරියට කචල් දීපු පොරක්, සල්ලි කාපු හාදයෙක්. හැබැයි නාකි වෙලත් තාම වැඩ

Crew: 7

Length: 75m

Wingspan: 68m

Height: 20m

Empty weight: 172,000 kg; Max takeoff weight:381,000 kg

Fuel capacity: 193600L

Powerplant: 4 × GE TF39-GE-1C high-bypass turbofan, 190 kN each

Maximum speed: 932 km/h

Range: Generally 4,440 km

දැන් බලමු අපි දන්න කියන A380 අයියා. මූ හැමෝම කියන්නෙ වැඩ්ඩෙක් කියල තමා. සැබෑවටම තට්ටු දෙකේ හාදයෙක්

ඉස්සෙල්ලාම වැඩට බැස්සේ 2007, මේ වෙනකොට මෙයාගේ සහොදරයො 150 ට වැඩියෙන් ගුවනේ සැරිසරනවා -

Crew: 2; Passengers:853

Length: 72.7 m

Wingspan: 79.75m

Height: 24.45m

Empty weight: 369,000kg; Max takeoff weight: 560,000kg

Fuel capacity: 320,000L

Powerplant: 4x Turbofan GP7200 or Trent RR/900, thrust 310-320 kN each

Maximum speed: 1090km/h

Range: generally 15700km range with maximum payload: 10400km

මෙයාට හරියට බාලගිරි දෝශේ තිබුනා හැබැයි දැන් ටිකක් විතර ස්ට්‍රීම් ලයින් වෙලා තියෙන්නේ ප්‍රඩක්ශන් එක.

මුලින්ම එලියට ආවේ Singapore Airline එක්ක හැබැයි වැඩි දෙනෙක් දැන් දීග කන්නේ එමිරේට්ස් එක්ක. (සැප වැඩි ඇති නෙ?) - ගිය මාසේ 55 වෙනියත් එමිරේට්ස් එක්ක දීග කන්න ගියා

හතරවෙනියට දැනට ඉන්නේ Antonov An-124 Ruslan, මෙයා ඒවියේශන් හිස්ට්‍රිය වෙනස් කර්පු කෙනෙක්. මෙයා තමා A380 කල එලි බහිනකම් හිටපු හොදට විකිණුන සයිස් එකෙන්

ලොකු පැසෙන්ජර් ෆ්ලයිට් එක (ඒත් මෙයා වැඩියෙන්ම භාවිත වෙන්නෙ කාර්ගෝ වැඩවලට ). හැබැයි හැදුනේ සෝවියට් දේශේ නිසා යැන්කියා කෙනෙහිලිකම් කරා.

නැත්නම් මූ කප් පිට කප් ගහන්න පුලුවන් බයියෙක්!

වැඩ දාන්න පටන් ගත්තේ 1986. තාම හදනවා. දැනට 55ක් හදලලු තියෙන්නෙ. සෙෆ්ටිය අතිනුත් මූ හොද එකෙක්. මෙයා අනුසාරයෙන් තමයි ඇන්ටනොව් An225 හැදුවයි කියන්නෙත්.

එයාර්බස් කාරය මුලදී එයාලගෙ බඩු (එයර්බස් හදන කෑලි) ගෙනියන්න මෙයාව යූස් කලාලු. මූව ඇතුලට 380 කඳක් එහෙම බස්සල ගෙනියනවා ගූග්ල් කරලා බලන්න පුලුවන්

දේහ ලක්ෂන ඇවිලා....

Crew: 6 (Passengers- 88 or 350 compact palletised seating - Army)

Length: 69m

Wingspan: 73m

Height: 20.8m

Empty weight: 175,000 kg; Max takeoff weight: 405,000 kg

Fuel capacity: ??? kg

Powerplant: 4 × Turbofan Ivchenko Progress Д18Т III or Д18Т III M series, 234 kN each

Maximum speed: 865 km/h

Range: range with maximum payload: 5200 km

මෙයාව හදන එක 1995දී නතර වුනා සෝවියට් දේශයට කෙලවෙද්දි. 52 හදලා තිබුනේ. ඊට පස්සේ බාගෙට හදපුවා ටිකක් 2003 දී ආයෙ හදන්න පටන්ගත්තලු.

ඒ වගේම දැන් මෙයාවලව මොඩිෆයි කරනවා සැටලයිට් ලෝන්ච් කරන්න ඉන්දුනීසියාවත් එක්ක එකතුවෙලා- වැඩේ සාර්තකයි කියලා තමයි කියන්නේ

ඊලඟට තව තුන් දෙනෙක් ගන කියන්න කියලා හිතුවා. මුන් අර තරම් දිග නම් නැහැ හැබැයි හරිම අමුතුයි. ඒලියන්ලා වගේ

එකෙක් තමයි Airbus A300-600ST Beluga

එයර්බස්ලට මුලින්මඑයාලගෙම කියල ප්ලේන් තිබුනෙ නැහැ එයාර්බස් කෑලි ගෙනියන්න ( එයාර්බස්ලා රටවල් කිහිපයක එකමුතුවක්නේ, තැන් තැන් වල හොටයි, කඳයි බඩයි, ඇටයි කටුයි

යනාදී නානප්‍රකාර අවයව හදලා ප්‍රන්සේ Toulouseවල. - මඟුල කියවගන්න තේරෙන්නේ නෑ බං )

මුලින්ම යූස් කලේ ඇමරිකන් භාන්ඩයක් - ගප්පියෙක් (Supper Guppy)

යැන්කියා ඔය වැඩේට කින්ඩිය දාන්න ගත්තා. - "every Airbus is delivered on the wings of a Boeing" කියලා

ඔය අතරේ අන්ටනෝව් රුස්ලාන් වත් යූස් කලා

අන්තිමේදි මේ කොලොප්පන් ඉවසල ඉවසල බැරිම තැන තමන්ගෙම කියල භාන්ඩයක් හැදුවා. ඒක තම මේ බෙලූගා කියන්නේ. නම වගේම මූගේ හටිත් හරිම කැතයි

1992 සිට 1999 වෙනකම් 5ක් හදල තියනව. දැන් හැදුවා ඇතිලු - ඒ හින්දා හදන්නේ නැහැ

Crew: 2

Length: 56.15m

Wingspan: 45m

Height: 17.24m

Empty weight: 86,000 kg; Max takeoff weight: 155,000kg

Fuel capacity: 23860 kg (හරි පොජ්ජයි නේ??)

Powerplant: 2 × GE CF6-80C2A8 turbofan, 120 kN each

Maximum speed: 1000 km/h

Range: range with maximum payload: 2779km

දැන් ගප්පියා ගැන බලමු

B-377-SG/SGT Super Guppy

මූ ඇවිල්ලා මොඩ් වෙච්ච කුකුලෙක් - ඒ කීවේ මූ බෝයිං 377ක් Aero Spacelines කියන ඇමරිකන් සමාගම 1965 දි අමු අමුවේ දූශනය කරලා (ගෲම් කරල ) කැත කරල්ලා නාසා කාරයට දර දිය අදින

විදිහට මෙල්ල කරල තියෙන්නේ. පහක් හදලා එකක් තාම වැඩ

Crew - 4

Length: 44m

Wingspan: 47.6m

Height: 14.8m

Empty weight: 46,000 kg; Max takeoff weight: 77,100kg

Fuel capacity: - kg

Powerplant: 4 × Allison 501-D22C turboprops, 52kN each

Maximum speed: 463 km/h

Range: genarally 3,200 km

තව දාර භාන්ඩයක් තියෙනව Hughes H-4 Hercules කියල 1947 හදපු. ඌ නම් වැඩ නැ . ඌගෙ තමයි පලල්ම වින්ග්ස්පෑන් රෙකෝර්ඩ් එක තියෙන්නේ.

[QUOTE="Magodis-Thuma, post: 17848891, member: 281143"] [SIZE=3]අද පවතින ලොකුම ප්ලේන් ටික ගැන ලියන්න කියලා හිතුවා මුල්න්ම උඩින්ම ඉන්න සද්ධන්තයා තමයි ඇන්ටොනොව් An225 - Mriya ලෝකෙටම එකයි - 1988 හදලා තියෙන්නේ - රුසියන් කාරයෝ රුසියොනේ ඉතින් මේක තාම වැඩ කරනවා - බඩු ප්‍රවාහනය විතරයි කරන්නේ, කොච්චර හතුරුකම් කලත්, ඇමෙරිකන්, එංගලන්ත යුරෝපයේ පොරවල් මේක යූස් කරනවා - මෙයා ඇඟ උඩ බුරාන් ස්පේස් සටල්ය එහෙම තියන් "ලුණු" ගෙනිහින් තියෙනවා. දැන් NASAත් මෙයාව යූස් කරනවා මෙයා ගෙනියන තරම් Take off weight එකක් ගෙනියන්න තවම කාටවත් බෙහැ - එයර්බස් අයියල මෙයාව බයි පාස් කරන්න ප්ලැන් ගහල හිටියට (A380F) ඒ වැඩේ දැනට කල් දාලා [IMG]http://www.buran.fr/mriya-antonov/Photos/080-En%20vol-In%20flight-mriya.jpg[/IMG][IMG]http://www.use.com/images/s_2/811c6bcc6ad76ac12e5f.jpg[/IMG] මෙයාගේ හැඩ වැඩ මෙහෙමයි Crew: 6; Cargo hold – volume 1,300m3 Length: 84 m Wingspan: 88.4 m Height: 18.1 m Empty weight: 285,000 kg; Max takeoff weight: 640,000 kg Fuel capacity: 300,000 kg(240,000L) Powerplant: 6 × ZMKB Progress D-18 turbofans, 229.5 kN thrust each Maximum speed: 850 km/h Range: 15,400 km with max fuel; range with maximum payload: 4,000 km මෙයා කොහාට හරි බාන කොට කැමරා කාරයෝ පැල් බැදන් ඉන්නේ පොටෝ ගන්ට ඊලඟට දිගින් වැඩි ගොයියා තමයි බෝයිං 747-8. හැබැයි මූ දිග තිබුනට කරන වැඩෙන් නම් A380ට පරාදයි. මෙයා තට්ටු දෙකක් වුනාට උඩ කෑල්ල මුලු දිග පුරාම නැ එ නිස ඔලුව ඉදිමුන එකෙක් වගේ තමා පෙන්නේ [IMG]http://www.use.com/images/s_2/bf25bb95ff2b6a075e56.jpg[/IMG] Capacity; Crew-2, Passengers-Max 605 Length: 76.3m Wingspan: 68.5m Height: 19.4m Empty weight: 295,000kg;(Freighter version eka330,000kg) Max takeoff weight: kg 448,000kg Fuel capacity: 239,000L Powerplant: 4 x GEnx-2B67 , 296 kN thrust Each Maximum speed: 1100 km/h Range: range with maximum payload: 14,800 km මෙයා පොර ටෝක් දීලා වැඩේට බැස්සට එයාර්බස් A380 ඇවිල්ලා ඇනවුම ටික හබක් කරලා දැම්මා මුලින්ම කරළියට ආවේ 2010, පැසෙන්ජර් ෆ්ලයිට් 27 තාම හදලා තියෙන්නේ (ඕර්ඩර්ස් එන්නේ නැහැලු ), බඩු ගෙනියන ඒවත් එක්ක සේරම 80 පන්නල තියෙන්නේ තුන්වෙනියට ඉන්නෙ ආමි පොරක්. නම Lockheed C-5 Galaxy මුලින්ම එලියට දැම්මේ 1970, 1989 වෙනකම් හැදුවා, දැන් හදන්නේ නෑ හැබයි තාම වැඩ. විකියට අනුව 131 ක් හදලා තියෙනව. මෙයා මුලදි හරියට කචල් දීපු පොරක්, සල්ලි කාපු හාදයෙක්. හැබැයි නාකි වෙලත් තාම වැඩ [IMG]http://www.use.com/images/s_2/a1f233da12e2fec7bc39.jpg[/IMG] Crew: 7 Length: 75m Wingspan: 68m Height: 20m Empty weight: 172,000 kg; Max takeoff weight:381,000 kg Fuel capacity: 193600L Powerplant: 4 × GE TF39-GE-1C high-bypass turbofan, 190 kN each Maximum speed: 932 km/h Range: Generally 4,440 km දැන් බලමු අපි දන්න කියන A380 අයියා. මූ හැමෝම කියන්නෙ වැඩ්ඩෙක් කියල තමා. සැබෑවටම තට්ටු දෙකේ හාදයෙක් ඉස්සෙල්ලාම වැඩට බැස්සේ 2007, මේ වෙනකොට මෙයාගේ සහොදරයො 150 ට වැඩියෙන් ගුවනේ සැරිසරනවා - [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/82/Airbus_A380_blue_sky.jpg[/IMG] Crew: 2; Passengers:853 Length: 72.7 m Wingspan: 79.75m Height: 24.45m Empty weight: 369,000kg; Max takeoff weight: 560,000kg Fuel capacity: 320,000L Powerplant: 4x Turbofan GP7200 or Trent RR/900, thrust 310-320 kN each Maximum speed: 1090km/h Range: generally 15700km range with maximum payload: 10400km මෙයාට හරියට බාලගිරි දෝශේ තිබුනා හැබැයි දැන් ටිකක් විතර ස්ට්‍රීම් ලයින් වෙලා තියෙන්නේ ප්‍රඩක්ශන් එක. මුලින්ම එලියට ආවේ Singapore Airline එක්ක හැබැයි වැඩි දෙනෙක් දැන් දීග කන්නේ එමිරේට්ස් එක්ක. (සැප වැඩි ඇති නෙ?) - ගිය මාසේ 55 වෙනියත් එමිරේට්ස් එක්ක දීග කන්න ගියා හතරවෙනියට දැනට ඉන්නේ Antonov An-124 Ruslan, මෙයා ඒවියේශන් හිස්ට්‍රිය වෙනස් කර්පු කෙනෙක්. මෙයා තමා A380 කල එලි බහිනකම් හිටපු හොදට විකිණුන සයිස් එකෙන් ලොකු පැසෙන්ජර් ෆ්ලයිට් එක (ඒත් මෙයා වැඩියෙන්ම භාවිත වෙන්නෙ කාර්ගෝ වැඩවලට ). හැබැයි හැදුනේ සෝවියට් දේශේ නිසා යැන්කියා කෙනෙහිලිකම් කරා. නැත්නම් මූ කප් පිට කප් ගහන්න පුලුවන් බයියෙක්! වැඩ දාන්න පටන් ගත්තේ 1986. තාම හදනවා. දැනට 55ක් හදලලු තියෙන්නෙ. සෙෆ්ටිය අතිනුත් මූ හොද එකෙක්. මෙයා අනුසාරයෙන් තමයි ඇන්ටනොව් An225 හැදුවයි කියන්නෙත්. එයාර්බස් කාරය මුලදී එයාලගෙ බඩු (එයර්බස් හදන කෑලි) ගෙනියන්න මෙයාව යූස් කලාලු. මූව ඇතුලට 380 කඳක් එහෙම බස්සල ගෙනියනවා ගූග්ල් කරලා බලන්න පුලුවන් [IMG]http://www.air-and-space.com/20060324%20Pt%20Mugu/DSC_4400%20An-124-100%20UR-82007%20Antonov%20Design%20Bureau%20left%20front%20landing%20l.jpg[/IMG] දේහ ලක්ෂන ඇවිලා.... Crew: 6 (Passengers- 88 or 350 compact palletised seating - Army) Length: 69m Wingspan: 73m Height: 20.8m Empty weight: 175,000 kg; Max takeoff weight: 405,000 kg Fuel capacity: ??? kg Powerplant: 4 × Turbofan Ivchenko Progress Д18Т III or Д18Т III M series, 234 kN each Maximum speed: 865 km/h Range: range with maximum payload: 5200 km මෙයාව හදන එක 1995දී නතර වුනා සෝවියට් දේශයට කෙලවෙද්දි. 52 හදලා තිබුනේ. ඊට පස්සේ බාගෙට හදපුවා ටිකක් 2003 දී ආයෙ හදන්න පටන්ගත්තලු. ඒ වගේම දැන් මෙයාවලව මොඩිෆයි කරනවා සැටලයිට් ලෝන්ච් කරන්න ඉන්දුනීසියාවත් එක්ක එකතුවෙලා- වැඩේ සාර්තකයි කියලා තමයි කියන්නේ ඊලඟට තව තුන් දෙනෙක් ගන කියන්න කියලා හිතුවා. මුන් අර තරම් දිග නම් නැහැ හැබැයි හරිම අමුතුයි. ඒලියන්ලා වගේ එකෙක් තමයි Airbus A300-600ST Beluga එයර්බස්ලට මුලින්මඑයාලගෙම කියල ප්ලේන් තිබුනෙ නැහැ එයාර්බස් කෑලි ගෙනියන්න ( එයාර්බස්ලා රටවල් කිහිපයක එකමුතුවක්නේ, තැන් තැන් වල හොටයි, කඳයි බඩයි, ඇටයි කටුයි යනාදී නානප්‍රකාර අවයව හදලා ප්‍රන්සේ Toulouseවල. - මඟුල කියවගන්න තේරෙන්නේ නෑ බං ) මුලින්ම යූස් කලේ ඇමරිකන් භාන්ඩයක් - ගප්පියෙක් (Supper Guppy) යැන්කියා ඔය වැඩේට කින්ඩිය දාන්න ගත්තා. - "every Airbus is delivered on the wings of a Boeing" කියලා ඔය අතරේ අන්ටනෝව් රුස්ලාන් වත් යූස් කලා අන්තිමේදි මේ කොලොප්පන් ඉවසල ඉවසල බැරිම තැන තමන්ගෙම කියල භාන්ඩයක් හැදුවා. ඒක තම මේ බෙලූගා කියන්නේ. නම වගේම මූගේ හටිත් හරිම කැතයි 1992 සිට 1999 වෙනකම් 5ක් හදල තියනව. දැන් හැදුවා ඇතිලු - ඒ හින්දා හදන්නේ නැහැ [IMG]http://www.use.com/images/s_2/d4df51a98e16e87d0171.jpg[/IMG] Crew: 2 Length: 56.15m Wingspan: 45m Height: 17.24m Empty weight: 86,000 kg; Max takeoff weight: 155,000kg Fuel capacity: 23860 kg (හරි පොජ්ජයි නේ??) Powerplant: 2 × GE CF6-80C2A8 turbofan, 120 kN each Maximum speed: 1000 km/h Range: range with maximum payload: 2779km දැන් ගප්පියා ගැන බලමු B-377-SG/SGT Super Guppy මූ ඇවිල්ලා මොඩ් වෙච්ච කුකුලෙක් - ඒ කීවේ මූ බෝයිං 377ක් Aero Spacelines කියන ඇමරිකන් සමාගම 1965 දි අමු අමුවේ දූශනය කරලා (ගෲම් කරල ) කැත කරල්ලා නාසා කාරයට දර දිය අදින විදිහට මෙල්ල කරල තියෙන්නේ. පහක් හදලා එකක් තාම වැඩ [IMG]http://www.use.com/images/s_2/7ad5dfac7104139caa11.jpg[/IMG] Crew - 4 Length: 44m Wingspan: 47.6m Height: 14.8m Empty weight: 46,000 kg; Max takeoff weight: 77,100kg Fuel capacity: - kg Powerplant: 4 × Allison 501-D22C turboprops, 52kN each Maximum speed: 463 km/h Range: genarally 3,200 km තව දාර භාන්ඩයක් තියෙනව Hughes H-4 Hercules කියල 1947 හදපු. ඌ නම් වැඩ නැ . ඌගෙ තමයි පලල්ම වින්ග්ස්පෑන් රෙකෝර්ඩ් එක තියෙන්නේ. [IMG]http://www.aviationexplorer.com/Spruce_Goose/H-4_HERCULES_spruce_goose%20(3).jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom