Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.

මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම ගුවන් සමාගම් දෙක ඉදිරියේදී ඒකාබද්ධ කරන බවයි.

මේ අනුව, මෙම ගුවන් සමාගම් දෙකම අදාළ ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් සිටින බව සඳහන්ය.

මේ අතර, 2015 මුල් මාස 04 තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර එහි සමස්ත පාඩුව මේ නිසා රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2015 මුල් මාස හතර තුළදී ශ්‍රී ලංකන් රුපියල් බිලියන 39.6 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි වියදම රුපියල් බිලියන 44.9 කි.

Ada derana

[QUOTE="kmc madushan, post: 19019972, member: 341750"] [SIZE="4"]ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වේ. මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම ගුවන් සමාගම් දෙක ඉදිරියේදී ඒකාබද්ධ කරන බවයි. මේ අනුව, මෙම ගුවන් සමාගම් දෙකම අදාළ ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් සිටින බව සඳහන්ය. මේ අතර, 2015 මුල් මාස 04 තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර එහි සමස්ත පාඩුව මේ නිසා රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ. [COLOR="Navy"]2015 මුල් මාස හතර තුළදී ශ්‍රී ලංකන් රුපියල් බිලියන 39.6 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි වියදම රුපියල් බිලියන 44.9 කි.[/COLOR] [/SIZE] Ada derana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom