Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A 350 පිලිගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සූදානම

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ඇනවුම් කල A 350 ගුවන් යානා 4 අතරින් පළමු ගුවන් යානය මේ වන විට එකලස් කිරීම ආරම්භ කර ඇති බව අප ඔබට වාර්තා කලා. මෙම ඇනවුම් කල ප්‍රථම A 350 යානය මෙම වසරේ ජුනි මස වන විට ලබාදීමට එයාර්බස් ගුවන් යානා නිශ්පාදන සමාගම සූදානමින් සිටින බවයි එයාර්බස් වෙබ් අඩවිය දක්වා තිබෙන්නෙ. මෙම A 350 ගුවන් යානය සිය සංචිතයට එක්කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සූදානම් වන ආකාරය පිළිබඳව අප කරුණු සොයා බැලුවා. මේ ඒ පිළිබඳ සටහනකි මේ,

සාමාන්‍යයෙන් ගුවන් සමාගමකට නව ගුවන් යානා මාඳිලියක් එක් වන විට ඒ සඳහා විශේෂ සූදානමක් සිදුකරනවා. කාර්යමංඩල පුහුණුව, ගුවන් ගමන් මාර්ග නිරික්ෂණය කිරීම්, ගුවන් ගමන් මාර්ග සඳහා අනුමැතිය ලබාගැනීම්, ජාතික ගුවන් සේවා අධිකාරියෙන් අවශ්‍ය අවුමැතීන් ලබාගැනීම වැනි කරුණු ඒ අතර ඉදිරියෙන්ම තිබේ. නමුත් ගුවන් යානාව ලබාගැනීමට තවත් මාස 04 ක් පමන ඉතිරිව තිබිය දී ත් මේ වන තෙක්ම ගුවන් සමාගම නව ගුවන් යානා මාඳිලියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් ගුවන් සමාගමෙන් අපට වාර්තා වූ යේ දැනට ගුවන් යානා ප්‍රමානවත් සංඛ්‍යාවක් තමන් සතුව පවතින බැවින් මෙම A 350 ගුවන් යානා ලබාගැනීමෙන් පසු වෙනත් ගුවන් සමාගමකට කල් බදු ක්‍රමයට ලබාදීමට පියවර ගනු ඇති බවයි. එමෙන්ම A 350 යානා වෙනුවට ගුවන් සමාගම දැනට භාවිත කරන A 320 ගුවන් යානා සංචිතයෙන් ඉවත්කර නව A 320neo යානා මිලදී ගැනීමේ සැලසුමක් පවතින බවත් අසන්නට ලැබුනා. පවතින කථාබහ කුමක් වුවත් පවතින අලාභය අවම කර ලාභ ලබන තත්වය කරා ගුවන් සමාගම රැගෙන යා හැකිනම් එය ගුවන් සේවාවට ලැදි සැමගේ ප්‍රසාදයට ලක්වන කරුණක් වනු නොඅනුමානය.

Lanka Aviation News

[QUOTE="kmc madushan, post: 19693980, member: 341750"] [SIZE="4"][COLOR="Navy"]A 350 පිලිගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සූදානම[/COLOR] ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ඇනවුම් කල A 350 ගුවන් යානා 4 අතරින් පළමු ගුවන් යානය මේ වන විට එකලස් කිරීම ආරම්භ කර ඇති බව අප ඔබට වාර්තා කලා. මෙම ඇනවුම් කල ප්‍රථම A 350 යානය මෙම වසරේ ජුනි මස වන විට ලබාදීමට එයාර්බස් ගුවන් යානා නිශ්පාදන සමාගම සූදානමින් සිටින බවයි එයාර්බස් වෙබ් අඩවිය දක්වා තිබෙන්නෙ. මෙම A 350 ගුවන් යානය සිය සංචිතයට එක්කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සූදානම් වන ආකාරය පිළිබඳව අප කරුණු සොයා බැලුවා. මේ ඒ පිළිබඳ සටහනකි මේ, සාමාන්‍යයෙන් ගුවන් සමාගමකට නව ගුවන් යානා මාඳිලියක් එක් වන විට ඒ සඳහා විශේෂ සූදානමක් සිදුකරනවා. කාර්යමංඩල පුහුණුව, ගුවන් ගමන් මාර්ග නිරික්ෂණය කිරීම්, ගුවන් ගමන් මාර්ග සඳහා අනුමැතිය ලබාගැනීම්, ජාතික ගුවන් සේවා අධිකාරියෙන් අවශ්‍ය අවුමැතීන් ලබාගැනීම වැනි කරුණු ඒ අතර ඉදිරියෙන්ම තිබේ. නමුත් ගුවන් යානාව ලබාගැනීමට තවත් මාස 04 ක් පමන ඉතිරිව තිබිය දී ත් මේ වන තෙක්ම ගුවන් සමාගම නව ගුවන් යානා මාඳිලියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් ගුවන් සමාගමෙන් අපට වාර්තා වූ යේ දැනට ගුවන් යානා ප්‍රමානවත් සංඛ්‍යාවක් තමන් සතුව පවතින බැවින් මෙම A 350 ගුවන් යානා ලබාගැනීමෙන් පසු වෙනත් ගුවන් සමාගමකට කල් බදු ක්‍රමයට ලබාදීමට පියවර ගනු ඇති බවයි. එමෙන්ම A 350 යානා වෙනුවට ගුවන් සමාගම දැනට භාවිත කරන A 320 ගුවන් යානා සංචිතයෙන් ඉවත්කර නව A 320neo යානා මිලදී ගැනීමේ සැලසුමක් පවතින බවත් අසන්නට ලැබුනා. පවතින කථාබහ කුමක් වුවත් පවතින අලාභය අවම කර ලාභ ලබන තත්වය කරා ගුවන් සමාගම රැගෙන යා හැකිනම් එය ගුවන් සේවාවට ලැදි සැමගේ ප්‍රසාදයට ලක්වන කරුණක් වනු නොඅනුමානය.[/SIZE] Lanka Aviation News [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom