Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
42 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටන් බිමේ අභිමානවත් සටන්කරුවා...!!!

පසුගිය කාලයේදී කෆිර් යානා යන්න ප්රවෘත්ති මාධ්‍යයන්හි නිතර අසන්නට ලැබුනි.කෆීර් සටන් බිමේ අභිමානවත් සටන්කරුවාය.ගුවනෙ රහස් ප්රහාරකයාය.සිව් වන ඊලම් යුද්දයේදි මේ යනා කල කාර්ය ඉතා විශාලය.කටුනායකින් ගුවන්ගත වී විනාඩි 20 ක කාලයක් තුල කිලිනොච්චියේ ඉලක්ක වෙත ලගා වෙමින් ප්‍රහාර එල්ල කිරීමට කෆීර් යානවන් වේගවත් විය.සටන් බිම පුරා රැදවුම් මාධයස්ථාන නියත ඉලක්කයට ඉතාමත් නිවැරදිව ඉලක්ක ගෙන ප්‍රහාර එල්ල කිරීමට ඒවා සමත් විය.මෙම යනා අයත් වනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලගනයටය.එම කටයුතු කටුනායක පිහිටි ගුවන් හමුදා සේවා ස්ථානයේන් මෙහෙයුම් සිදු කරයි.

කෆීර් යානා අප මිලදී ගනු ලැබුවේ ඊශ්රායලයනි.Isreal Aircraft Industries එහි නිමැවුම්කරු වන අතර කෆීර් යානා 220 කට වැඩි ගණනාවක් එහි නිපදවා තිබේ.මේ යානා ඊශ්‍රායල් ගුවන් හමුදාවට එක්වුයේ 1976 දීය.1977 නොවැම්බර් 9 ලෙබනනයේ ත්‍රස්තවාදී පුහුනු කදවුරකට පාහාර දීමෙන් කෆීර් යන මුල් වරට යුද්ධ මෙහෙයුම්වලට එක්විය.වසර 20 ක පමණ කාලයක සේවයකින් පසුව 1996 දී ඊශ්‍රායල ගුවන් හමුදාවේන් කෆීර් ප්‍රහාරක යාන,ඉවත් විය.සාමාන්‍යයෙන් කෆීර් යානයක ගමන් කල හැක්කේ නියමුවාට පමණකි.මේ යානය තුවක්කු,රොකට් වෙඩි,මිසයිල සහා බෝම්බ යන යුද්ධ උපකරණ වලින් සන්නද්ධය.යානයේ දිග මීටර් 15.65 ක් වන අතර උස මීටර් 4.55 ක් වේ.

එහි පියාපත් ආරුක්කුවේ පලල මීටර් 8.22 කි.පැයට කිලෝමීටර් 2440 ක උපරිම වේගයක් එයට ගත හැක.කෆීර් යානයේ 179 ටර්බෝජෙට් එන්ජිම ඇමරිකාවේ නිශ්පාදනය කරන්නකි.යානය ඇතුලත ඇමරිකානු තාක්ෂණය යොදාගෙන තිබේ.ඊශ්‍රායලය එක්සත් ජනපදයේ බලපත්‍රයකට යටත්ව එම ඇමරිකානු තාක්ෂණයන් යොදා ගනී.ඊශ්‍රායලය කෆීර් යානා විදේශිකයන්ට විකිණීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා තිබිය යුතුය.එම නිසා මෙම යානා විදේශිකයන්ට විකිණීම තරමක් සීමා වී තිබේ.සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක සිට අදි තාක්ෂණික උපකරණ සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 7 දක්වා ගණන්වලට කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.ශ්‍රී ලංකාවට අමතරව ඉක්වදෝරය හා කොලොම්බියාව කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.එක්සත් ජනපදයේ නාවික හමුදාව බද්දට ගත් කෆීර් යානා කාලයක් තිස්සේ ප්‍රයොජනයට ගත් අතර අද ඒවා සේවයෙන් මුදා හැර තිබේ.එක්සත් ජනපදයේ හමුදාවට සේවය සැපයු ATAC සිවිල් ගුවන් සමාගම ද කලක් කෆීර් යානා පාවිච්චියට ගෙන තිබුනි.

https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1571112909859928

[QUOTE="rashee_irosh, post: 20378241, member: 161304"] සටන් බිමේ අභිමානවත් සටන්කරුවා...!!! පසුගිය කාලයේදී කෆිර් යානා යන්න ප්රවෘත්ති මාධ්‍යයන්හි නිතර අසන්නට ලැබුනි.කෆීර් සටන් බිමේ අභිමානවත් සටන්කරුවාය.ගුවනෙ රහස් ප්රහාරකයාය.සිව් වන ඊලම් යුද්දයේදි මේ යනා කල කාර්ය ඉතා විශාලය.කටුනායකින් ගුවන්ගත වී විනාඩි 20 ක කාලයක් තුල කිලිනොච්චියේ ඉලක්ක වෙත ලගා වෙමින් ප්‍රහාර එල්ල කිරීමට කෆීර් යානවන් වේගවත් විය.සටන් බිම පුරා රැදවුම් මාධයස්ථාන නියත ඉලක්කයට ඉතාමත් නිවැරදිව ඉලක්ක ගෙන ප්‍රහාර එල්ල කිරීමට ඒවා සමත් විය.මෙම යනා අයත් වනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලගනයටය.එම කටයුතු කටුනායක පිහිටි ගුවන් හමුදා සේවා ස්ථානයේන් මෙහෙයුම් සිදු කරයි. කෆීර් යානා අප මිලදී ගනු ලැබුවේ ඊශ්රායලයනි.Isreal Aircraft Industries එහි නිමැවුම්කරු වන අතර කෆීර් යානා 220 කට වැඩි ගණනාවක් එහි නිපදවා තිබේ.මේ යානා ඊශ්‍රායල් ගුවන් හමුදාවට එක්වුයේ 1976 දීය.1977 නොවැම්බර් 9 ලෙබනනයේ ත්‍රස්තවාදී පුහුනු කදවුරකට පාහාර දීමෙන් කෆීර් යන මුල් වරට යුද්ධ මෙහෙයුම්වලට එක්විය.වසර 20 ක පමණ කාලයක සේවයකින් පසුව 1996 දී ඊශ්‍රායල ගුවන් හමුදාවේන් කෆීර් ප්‍රහාරක යාන,ඉවත් විය.සාමාන්‍යයෙන් කෆීර් යානයක ගමන් කල හැක්කේ නියමුවාට පමණකි.මේ යානය තුවක්කු,රොකට් වෙඩි,මිසයිල සහා බෝම්බ යන යුද්ධ උපකරණ වලින් සන්නද්ධය.යානයේ දිග මීටර් 15.65 ක් වන අතර උස මීටර් 4.55 ක් වේ. එහි පියාපත් ආරුක්කුවේ පලල මීටර් 8.22 කි.පැයට කිලෝමීටර් 2440 ක උපරිම වේගයක් එයට ගත හැක.කෆීර් යානයේ 179 ටර්බෝජෙට් එන්ජිම ඇමරිකාවේ නිශ්පාදනය කරන්නකි.යානය ඇතුලත ඇමරිකානු තාක්ෂණය යොදාගෙන තිබේ.ඊශ්‍රායලය එක්සත් ජනපදයේ බලපත්‍රයකට යටත්ව එම ඇමරිකානු තාක්ෂණයන් යොදා ගනී.ඊශ්‍රායලය කෆීර් යානා විදේශිකයන්ට විකිණීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා තිබිය යුතුය.එම නිසා මෙම යානා විදේශිකයන්ට විකිණීම තරමක් සීමා වී තිබේ.සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක සිට අදි තාක්ෂණික උපකරණ සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 7 දක්වා ගණන්වලට කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.ශ්‍රී ලංකාවට අමතරව ඉක්වදෝරය හා කොලොම්බියාව කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.එක්සත් ජනපදයේ නාවික හමුදාව බද්දට ගත් කෆීර් යානා කාලයක් තිස්සේ ප්‍රයොජනයට ගත් අතර අද ඒවා සේවයෙන් මුදා හැර තිබේ.එක්සත් ජනපදයේ හමුදාවට සේවය සැපයු ATAC සිවිල් ගුවන් සමාගම ද කලක් කෆීර් යානා පාවිච්චියට ගෙන තිබුනි. [url]https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1571112909859928[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom