Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to become a pilot in Srilanka

පයිලට් කෙනෙක් වෙන්න ලංකාවේ විදි 2 ක් තියෙනවා 1 වෙනි විදිය තමා ගුවන් හමුදාවට බැදෙන එක. ඒකට a/l Science කරලා පාස් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව physical fitness හොද වෙන්න ඕන. ඔයා කන්නාඩි එහෙම පාවිචි කරනවා නම් ඔයාව interview කරන්නෙ නෑ. ඊට පස්සෙ එයාලගෙ එක එක ටෙස්ට්ස් අනන් මනන් තියෙනවා. ඒ ඔක්කොම හොදට ගොඩ දා ගත්තට පස්සෙ එයාල ඔයාව basic and flying training දානව.ඕයාව helicopter දානවද fixed wing දානවද කියලා තීරනය කරන්නෙ හමුදාවෙ අය මම දන්න විදිහට. හැබැයි ඉතින් ෆුල් කට්ට්ක් කන්න ඕන. ගුවන් හමුදාවට යන එකේ වාසිය තමයි ඔක්කොම පුහුනුව නොමිලේ. පුහුනුවත් සුපිරියට තියෙනවා. සමහර ගුවන් හමුදාවේ පයිලට්ලා contract ඉවර උනාම Srilankan airlines , mihin වගේ ඒවට පනිනවා.

ඒත් ඔයා ගුවන් හමුදාවට යන්න අකමැතිනම් හරි සමහර සුදුසුකම් අඩුයි නම්, ඔක්කොටම අමතරව ලක්ශ 60-70 හරි ඊට වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් ඔයාට පුලුවන් ලංකාවේ හරි පිට රටකට හරි flying school ගිහින් ඉගෙන ගන්න.(2 වෙනි විදිය )

Fixed wing Professional pilot කෙනෙක් වෙන්න ඉස්සල්ලාම ඔයා class 1 medical එක ගන්න ඔන. ඒක ගන්න ඕන සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුවෙන්. එයාල කියන හොස්පිටල් එකකට ගිහින් එයාල කියන ටෙස්ට් ටික කරන්න . ඊට පස්සෙ මෙඩිකල් එක ගොඩ නම් flying school එකකට ගිහින් මේ License ටික ගොඩ දා ගන්න.

1 st stage

PPL(private pilot license ppl)

Ground Exams and flying test

2nd nd 3rd stages

CPL/IR(commercial pilot license and instruments rating.(now it goes by frozen atpl) )Ground exams and flying test

ME(multi engine rating)

Flying test

O/l විතරක් English එක්ක පාස් වෙලා තියෙනවා නම් fly school වලින් ගන්නවා. නමුත් Srilankan වගේ cadet pilot යන්න නම් අර උඩ තියෙන license and ratings ටිකත් එක්ක අවම වශයෙන් o/l 6 passes with 4 credits including maths,science,English & A/l 2 passes in any stream හෝ ugc approved degree.

ඔය ඔක්කොම තියෙනවානම් ඔයාට පුලුවන් Srilankan apply කරන්න එයාලා vacancy open කලාම . ඒයාලා තියෙන test set එකයි interview එකයි ගොඩ දාගත්තොත් ඔයාව cadet pilot කෙනෙක් හැටියට ඇතුලට ගන්නවා. ඊට පස්සෙ ඔයාව එයාල ගාව තියෙන aircrafts (airbus a320 or 30) වල ෆලයි කරන්න උගන්නනවා ඒ ඔක්කොම ගොඩ දාගත්තට පස්සෙ ඔයා Junior first officer කෙනෙක් හැටියට වැඩ කරන්න පුලුවන් . ඊට පස්සෙ Experience එක්ක first officer, senior first officer, captain(commander) වෙනකන් යන්න පුලුවන්. Experience එක්ක ඔයාට පිට රටවල තියෙන airline වලට apply කරන්නත් පුලුවන්. Emirates,qatar etc.. හැබැයි Airline පයිලට් කෙනෙක් වෙලා ඉන්න තාක් කල් ඔයාට tests වලිනුයි exam වලිනුයි නම් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

කෙටියෙන් මේක තමයි විදිහ. තව ඕන දෙයක් තියෙනවානම් අහන්න. Best of luck

[QUOTE="V1 Rotate, post: 20663998, member: 559553"] [b]How to become a pilot in Srilanka[/b] පයිලට් කෙනෙක් වෙන්න ලංකාවේ විදි 2 ක් තියෙනවා 1 වෙනි විදිය තමා ගුවන් හමුදාවට බැදෙන එක. ඒකට a/l Science කරලා පාස් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව physical fitness හොද වෙන්න ඕන. ඔයා කන්නාඩි එහෙම පාවිචි කරනවා නම් ඔයාව interview කරන්නෙ නෑ. ඊට පස්සෙ එයාලගෙ එක එක ටෙස්ට්ස් අනන් මනන් තියෙනවා. ඒ ඔක්කොම හොදට ගොඩ දා ගත්තට පස්සෙ එයාල ඔයාව basic and flying training දානව.ඕයාව helicopter දානවද fixed wing දානවද කියලා තීරනය කරන්නෙ හමුදාවෙ අය මම දන්න විදිහට. හැබැයි ඉතින් ෆුල් කට්ට්ක් කන්න ඕන. ගුවන් හමුදාවට යන එකේ වාසිය තමයි ඔක්කොම පුහුනුව නොමිලේ. පුහුනුවත් සුපිරියට තියෙනවා. සමහර ගුවන් හමුදාවේ පයිලට්ලා contract ඉවර උනාම Srilankan airlines , mihin වගේ ඒවට පනිනවා. ඒත් ඔයා ගුවන් හමුදාවට යන්න අකමැතිනම් හරි සමහර සුදුසුකම් අඩුයි නම්, ඔක්කොටම අමතරව ලක්ශ 60-70 හරි ඊට වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් ඔයාට පුලුවන් ලංකාවේ හරි පිට රටකට හරි flying school ගිහින් ඉගෙන ගන්න.(2 වෙනි විදිය ) Fixed wing Professional pilot කෙනෙක් වෙන්න ඉස්සල්ලාම ඔයා class 1 medical එක ගන්න ඔන. ඒක ගන්න ඕන සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුවෙන්. එයාල කියන හොස්පිටල් එකකට ගිහින් එයාල කියන ටෙස්ට් ටික කරන්න . ඊට පස්සෙ මෙඩිකල් එක ගොඩ නම් flying school එකකට ගිහින් මේ License ටික ගොඩ දා ගන්න. 1 st stage PPL(private pilot license ppl) Ground Exams and flying test 2nd nd 3rd stages CPL/IR(commercial pilot license and instruments rating.(now it goes by frozen atpl) )Ground exams and flying test ME(multi engine rating) Flying test O/l විතරක් English එක්ක පාස් වෙලා තියෙනවා නම් fly school වලින් ගන්නවා. නමුත් Srilankan වගේ cadet pilot යන්න නම් අර උඩ තියෙන license and ratings ටිකත් එක්ක අවම වශයෙන් o/l 6 passes with 4 credits including maths,science,English & A/l 2 passes in any stream හෝ ugc approved degree. ඔය ඔක්කොම තියෙනවානම් ඔයාට පුලුවන් Srilankan apply කරන්න එයාලා vacancy open කලාම . ඒයාලා තියෙන test set එකයි interview එකයි ගොඩ දාගත්තොත් ඔයාව cadet pilot කෙනෙක් හැටියට ඇතුලට ගන්නවා. ඊට පස්සෙ ඔයාව එයාල ගාව තියෙන aircrafts (airbus a320 or 30) වල ෆලයි කරන්න උගන්නනවා ඒ ඔක්කොම ගොඩ දාගත්තට පස්සෙ ඔයා Junior first officer කෙනෙක් හැටියට වැඩ කරන්න පුලුවන් . ඊට පස්සෙ Experience එක්ක first officer, senior first officer, captain(commander) වෙනකන් යන්න පුලුවන්. Experience එක්ක ඔයාට පිට රටවල තියෙන airline වලට apply කරන්නත් පුලුවන්. Emirates,qatar etc.. හැබැයි Airline පයිලට් කෙනෙක් වෙලා ඉන්න තාක් කල් ඔයාට tests වලිනුයි exam වලිනුයි නම් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. කෙටියෙන් මේක තමයි විදිහ. තව ඕන දෙයක් තියෙනවානම් අහන්න. Best of luck :cool: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom