Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්

මෙහෙමයි මචන් හැම flying school එකකම හොද සහ නරක දෙකම තියෙනවා .

fee එක මචන් එකපාර දෙන්න ඕන නෑ. එක එකschool වල එක එක installment plans තියෙනවා.දැනට Asian aviation center 1e ගාන පොඩ්ඩක් අඩුයි මම හිතන්නෙ.

මේ තමයි දැනට ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්. මම දන්න විදිහට තමයි විස්තර දාලා තියෙන්නෙ.

Asian aviation center

http://www.aac.lk/

Colombo Airport, Rathmalana, Sri Lanka

Tel:+94 11 2632999/+94 11 2635163

Fax:+94 11 2611540

මේක තමයි ලංකාවේ තියෙන පරණම flying school එක. ground school හොදටම හොදයි මේකේ. flying instructors ලත් හොදයි මචන්. අව්ල තියෙන්නෙ මෙයාල ගාව single engine aircraft 2k විතරයි තියෙන්නෙ ,aircraft 2 පොඩ්ඩක් පරණයි.

Fly Southern

http://www.flysouthern.aero/en/pilot-courses/

Colombo Airport, Rathmalana Tele: +94 11 4323355

මේක මේ ලගදි පටන් ගත්තෙ. දැනට 1 single engine aircraft 1k සහ multi engine aircraft 1k ක් තියෙනවා. දැනට ලංකාවෙ multi engine rating 1 කරන්න පුලුවන් එකම school තමයි මේක.

Millennium Flight Academy

http://www.mfa.lk/

Colombo Airport, Ratmalana. Tel: +94 11 2624930

Fax: +94 11 2624950

මෙයාල ගාව single engine training aircrafts 3-4ක් විතර තියෙනවා.ඊට අමතරව තව aircraft 1k සහ helicopter 1k තියෙනවා මේකෙ ඉන්න අය ඉක්මනට training ඉවර කරනව කියල තමයි කියන්නෙ aircrafts 3-4ක් තියෙන නිසා. ඒ උනත් ground school එකනම් එච්චර හොද නෑ කියල තමයි අහල තියෙන්නෙ.

fairway aviation academy

http://www.faa.lk/

මේකත් මේ ලගදි පටන් ගත්තෙ. single engine aircrafts 3ක් විතර තියෙනවා දැකලා තියෙනවා.

skyline aviation academy

http://www.skylineavi.com/

No. 104/3, New Airport Road, Rathmalana, Sri Lanka Tel: +94 11 4210300, +94 11 911511

Fax: +94 11 4210250

මේකේ ground school අව්ල් කියලා ගොඩක් අය කියනවා. ඒත් flight training හොදටම හොදයි කියලා ගියපු එක්කෙනෙක් කිව්වා. single engine aircrafts 3-4 ක් විතර තියෙනවා . ground school තියෙන්නෙ රත්මලානේ flying තියෙන්නෙ කටුකුරුන්දෙ.

Openskies Flight Training

http://openskies.lk/

https://www.facebook.com/openskieslk/

No. 131/4, Horana Road, Panadura.

Tel: +94 38 2235659 /+94 38 2244597

Fax:+94 38 2241664

මේකේ ground school තියෙන්නෙ පානදුරේ.flying තියෙන්නෙ කටුකුරුන්දෙ. හොදයි කියල තමයි කට්ටිය කියන්නෙ. හොද fleet 1ක් තියෙනවා මම හරියට ගාන දන්නෙ නෑ. flying training ඉක්මනට ඉවර කරගන්න පුලුවන් කියල කියනවා.

Fits air

http://www.fitsair.com/flight-academy.html

මෙයාල අව් රුදු ගානක ඉදලා domestic flights සහ international cargo operations කරනවා. නමුත් flying school 1 දැන්මෙ මේ ලගදි.

Fits,fairway,Fly Southern වල තාම ඉගෙන ගන්නෙ 1st batches ඒ නිසා මට තාම graduate උන එක්කෙනෙක්වත් ඒ school වලින් සෙට් වෙලා නෑ. අනිත් schools වලින් නම් graduate උන අය ගොඩ දෙනෙක් ඉන්නවා.

[QUOTE="V1 Rotate, post: 20665098, member: 559553"] [b]ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්[/b] මෙහෙමයි මචන් හැම flying school එකකම හොද සහ නරක දෙකම තියෙනවා . fee එක මචන් එකපාර දෙන්න ඕන නෑ. එක එකschool වල එක එක installment plans තියෙනවා.දැනට Asian aviation center 1e ගාන පොඩ්ඩක් අඩුයි මම හිතන්නෙ. මේ තමයි දැනට ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්. මම දන්න විදිහට තමයි විස්තර දාලා තියෙන්නෙ. Asian aviation center [URL]http://www.aac.lk/[/URL] Colombo Airport, Rathmalana, Sri Lanka Tel:+94 11 2632999/+94 11 2635163 Fax:+94 11 2611540 මේක තමයි ලංකාවේ තියෙන පරණම flying school එක. ground school හොදටම හොදයි මේකේ. flying instructors ලත් හොදයි මචන්. අව්ල තියෙන්නෙ මෙයාල ගාව single engine aircraft 2k විතරයි තියෙන්නෙ ,aircraft 2 පොඩ්ඩක් පරණයි. Fly Southern [URL="https://www.linkedin.com/company/fly-southern-pvt-ltd"]http://www.flysouthern.aero/en/pilot-courses/[/URL] Colombo Airport, Rathmalana Tele: +94 11 4323355 මේක මේ ලගදි පටන් ගත්තෙ. දැනට 1 single engine aircraft 1k සහ multi engine aircraft 1k ක් තියෙනවා. දැනට ලංකාවෙ multi engine rating 1 කරන්න පුලුවන් එකම school තමයි මේක. Millennium Flight Academy [URL="http://www.mfa.lk/"]http://www.mfa.lk/ [/URL]Colombo Airport, Ratmalana. Tel: +94 11 2624930 Fax: +94 11 2624950 මෙයාල ගාව single engine training aircrafts 3-4ක් විතර තියෙනවා.ඊට අමතරව තව aircraft 1k සහ helicopter 1k තියෙනවා මේකෙ ඉන්න අය ඉක්මනට training ඉවර කරනව කියල තමයි කියන්නෙ aircrafts 3-4ක් තියෙන නිසා. ඒ උනත් ground school එකනම් එච්චර හොද නෑ කියල තමයි අහල තියෙන්නෙ. fairway aviation academy [URL]http://www.faa.lk/[/URL] මේකත් මේ ලගදි පටන් ගත්තෙ. single engine aircrafts 3ක් විතර තියෙනවා දැකලා තියෙනවා. skyline aviation academy [URL="http://www.skylineavi.com/"]http://www.skylineavi.com/ [/URL]No. 104/3, New Airport Road, Rathmalana, Sri Lanka Tel: +94 11 4210300, +94 11 911511 Fax: +94 11 4210250 [URL="http://www.skylineavi.com/"] [/URL]මේකේ ground school අව්ල් කියලා ගොඩක් අය කියනවා. ඒත් flight training හොදටම හොදයි කියලා ගියපු එක්කෙනෙක් කිව්වා. single engine aircrafts 3-4 ක් විතර තියෙනවා . ground school තියෙන්නෙ රත්මලානේ flying තියෙන්නෙ කටුකුරුන්දෙ. Openskies Flight Training [URL="http://openskies.lk/index.php?option=com_content&view=article&id=87&Itemid=484"]http://openskies.lk/[/URL] [URL]https://www.facebook.com/openskieslk/[/URL] No. 131/4, Horana Road, Panadura. Tel: +94 38 2235659 /+94 38 2244597 Fax:+94 38 2241664 මේකේ ground school තියෙන්නෙ පානදුරේ.flying තියෙන්නෙ කටුකුරුන්දෙ. හොදයි කියල තමයි කට්ටිය කියන්නෙ. හොද fleet 1ක් තියෙනවා මම හරියට ගාන දන්නෙ නෑ. flying training ඉක්මනට ඉවර කරගන්න පුලුවන් කියල කියනවා. Fits air [URL]http://www.fitsair.com/flight-academy.html[/URL] මෙයාල අව් රුදු ගානක ඉදලා domestic flights සහ international cargo operations කරනවා. නමුත් flying school 1 දැන්මෙ මේ ලගදි. Fits,fairway,Fly Southern වල තාම ඉගෙන ගන්නෙ 1st batches ඒ නිසා මට තාම graduate උන එක්කෙනෙක්වත් ඒ school වලින් සෙට් වෙලා නෑ. අනිත් schools වලින් නම් graduate උන අය ගොඩ දෙනෙක් ඉන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom