Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස අඩු උඩු ගුවන...

ඔබ ගුවන් යානයක ගමන් කර ඇත්නම් පහත විස්තර කර ඇති සංසිද්ධිය ඔබටත් හුරු ඇති බවට නම් සැක නැත.

සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී මගීන් හට ආහාර සැපයෙන්නේ උස අඩි 30,000 න් පමණ පසු බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙලෙස අහාර ගැනීමේදී එම අහාර වල යම් රසෙන් අඩු බවක් හෝ යම් අවරපදමක් ඇති බව ඔබට දැනී තිබෙනවාද? එසේ නම් එයට හේතුව මෙයයි.

මිනිසාට සුවඳ සහ රස දැනෙන්නේ නහසයේ සහ මුඛය තුල ඇති රසාංකුර(Taste Buds) වල උපකාරයෙනි. විවිධ ගන්ධයන්ගෙන් හා විවිධ රස වලින් මෙම රසාංකුර උත්තේජනය වන අතර එමගින් අපට මෙම ගන්ධයන් හා රසයන් වින්දනය කල හැක. නමුත් අඩි 30,000 ක පමණ ඉහළ අහසේදී මෙම රසාංකුර වල සංවේදීතාවය 30% කින් පමණ අඩු වෙයි. මෙම හේතුව නිසාවෙන් ඉහළ අහසේදී යම් ආහාරයක් ගැනීමේදී එම ආහාරය නිවැරදිව පිළියෙළ කර තිබුනද එම ආහාරයේ යම් වෙනසක් ගුවන් මගීන් හට දැනෙයි.

මෙලෙස රසාංකුර වල සංවේදීතාවය අඩු වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ගුවන් යානයේ පීඩනයට ලක් කරන ලද(pressurized) බද තුල පවතින තරමක අඩු පීඩනය සහ ඉතා අඩු ආර්ද්‍රතාවයයි(Humidity). මෙහි ආර්ද්‍රතාවය 12% ක පමණ ඉතා අඩු අගයක් ගන්නා අතර එම අගය බොහෝ කාන්තාර වල ආර්ද්‍රතාවයටත්(වියළි බව) වඩා අඩුය.

මෙම හේතුව නිසාවෙන්ම ගුවන් මගීන් හට අහාර පිළියෙළ කිරීමේදී ඒවාට කුළුබඩු සහ ලුණු තරමක් වැඩියෙන් එකතු කරනු ලබයි.

[QUOTE="rashee_irosh, post: 20874076, member: 161304"] රස අඩු උඩු ගුවන... ඔබ ගුවන් යානයක ගමන් කර ඇත්නම් පහත විස්තර කර ඇති සංසිද්ධිය ඔබටත් හුරු ඇති බවට නම් සැක නැත. සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී මගීන් හට ආහාර සැපයෙන්නේ උස අඩි 30,000 න් පමණ පසු බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙලෙස අහාර ගැනීමේදී එම අහාර වල යම් රසෙන් අඩු බවක් හෝ යම් අවරපදමක් ඇති බව ඔබට දැනී තිබෙනවාද? එසේ නම් එයට හේතුව මෙයයි. මිනිසාට සුවඳ සහ රස දැනෙන්නේ නහසයේ සහ මුඛය තුල ඇති රසාංකුර(Taste Buds) වල උපකාරයෙනි. විවිධ ගන්ධයන්ගෙන් හා විවිධ රස වලින් මෙම රසාංකුර උත්තේජනය වන අතර එමගින් අපට මෙම ගන්ධයන් හා රසයන් වින්දනය කල හැක. නමුත් අඩි 30,000 ක පමණ ඉහළ අහසේදී මෙම රසාංකුර වල සංවේදීතාවය 30% කින් පමණ අඩු වෙයි. මෙම හේතුව නිසාවෙන් ඉහළ අහසේදී යම් ආහාරයක් ගැනීමේදී එම ආහාරය නිවැරදිව පිළියෙළ කර තිබුනද එම ආහාරයේ යම් වෙනසක් ගුවන් මගීන් හට දැනෙයි. මෙලෙස රසාංකුර වල සංවේදීතාවය අඩු වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ගුවන් යානයේ පීඩනයට ලක් කරන ලද(pressurized) බද තුල පවතින තරමක අඩු පීඩනය සහ ඉතා අඩු ආර්ද්‍රතාවයයි(Humidity). මෙහි ආර්ද්‍රතාවය 12% ක පමණ ඉතා අඩු අගයක් ගන්නා අතර එම අගය බොහෝ කාන්තාර වල ආර්ද්‍රතාවයටත්(වියළි බව) වඩා අඩුය. මෙම හේතුව නිසාවෙන්ම ගුවන් මගීන් හට අහාර පිළියෙළ කිරීමේදී ඒවාට කුළුබඩු සහ ලුණු තරමක් වැඩියෙන් එකතු කරනු ලබයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom