Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි.

වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්) සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා.

පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා.

මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති.

[QUOTE="Hashan dis, post: 21314896, member: 124785"] [SIZE=3]වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා. මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි. වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්) සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා. පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා. මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා. මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom