Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AUSTRIA, BELGIUM, CZECH REPUBLIC, DENMARK, ESTONIA, FINLAND, FRANCE, GERMANY, GREECE, HUNGARY, ICELAND, ITALY, LATVIA, LITHUANIA, LUXEMBOURG, MALTA, NETHERLANDS, NORWAY, POLAND, PORTUGAL, SLOVAKIA, SLOVENIA, SPAIN, SWEDEN, SWITZERLAND.

ඔය ඔනා රටක උබට D විසා එකෙන් එන්ටර් වෙන්න පුලුවන් 90 ඩේස් වලට. උබේ මේන් ඩෙස්ටිනේශන් එක තියෙන්නේ එස්ටොනියා නිස අනිවාර්යෙන් උබ එස්ටොනියා තමා එන්ටර් වෙන්න ඔන පලවෙනියට ඔක ස්පෙසිෆීඩ් කරලා තියන නිසා. හැබැයි ලැන්ඩ් එයාර් ට්‍රාන්සිට් අවුලක් නැ. ට්‍රාන්සිට් වෙන්න පුලුවන් ඔනා ඔය රටකින්. රට ඇතුලට ඇතුලු වෙන්න පුලුවන් එස්ටි වලින්, ඊට පස්සේ උබට පුලුවන් ශෙන්ගන් ඇග්රිමන්ට් එක තියන රටවල යන්න. හැබැයි මෙහෙම කේස් එකක් තියනවා, උබ 14 ඩේස් වලට වඩා ඉන්නවනම්, උබ මේන් කන්ට්‍රි එකේ පොලිසියේ රෙජිස්ටර් වෙන්න ඔනා ඉන්න තැන දාලා. ගොඩ ව්රලාවට් ඔක හොටේල් වලින් කරලා දෙනවා. ඒ සීන් එක නැතුව රටවල් අතර මාරු වෙන්න ගියොත් සමහර වෙලාවට කේස් එනව බොඩර් ක්‍රොසින් වලදි. කේස් කියන්නේ උබව ඉන්ටවීව් ඉන්ටරගේට් කරන්න ඉඩ තියනවා යාම් ඊම්, සල්ලි වගේ අහලා. එහෙම නැතුව යුරො එක්ස්ප්‍රස් වගේ රේල් එකක යනවනම් කිසිම ගැටලුවක් නැ. ලැන්ඩ් ට්‍රාන්ස්පොට් ටිකට් එක තියේ නම්. ඔක ඉස්සෙල්ලා උබ ප්ලැන් කලහන්. ඩ්දැන් උබ අද එන්ටර් වෙල ටැලීන්, හෙට් උබ ස්ටොඛොල්ම්ස් වලින් රිටර්න් ටිකට් දාලා තිබ්බොත් ලන්කාවට උබට කේස්. මොකද ටයිම් පිරියඩ් එක සැටිස් නැනේ. ඒ නිස උබ එහා කොනට ගිහින් පැරිස් රිටර්න් දාන්න එපා. ශෙන්ගන් එක්සිට් කන්ට්‍රි එකට.

පැහැදිලි නැති තැනක් තියේ නම් අහපන්. කියලා දෙන්නම්. මතක ඇතුව ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් දාගෙන යමන් 90 ඩේස් වලට. ලොකු ගානක් යන එකක් නැ 5000ක් විතර යයි මගෙ හිතේ. ඒක කරගෙන යමන්. ඒක අනිවාර්යෙන් අහනවා එන්ටර් වෙද්දි. මොකද ඔහේ මෙඩිකල් කියන්නේ ආයේ මුකුත් නැ ඇට හැලෙන ප්‍රයිස්. කැම බීම අරන් යන්න එපා යුරො ප්‍රඩක්ට් නොවෙන එවා බොඩර් ක්‍රොසින් වලදි. හැමතිස්සෙම රිසිප්ට් තියාගනින්. ATM සල්ලි ගත්ත එව්වා එහෙම. මතක ඇතුව හැම රටේදිම ඊලගට ඉන්න රට ගැන හොටේල් එක ගැන විස්තර කලින් මතක තියාගනින්. විශේශයෙන් හොටේල් නම් එවලනම්බර්ස්.

[QUOTE="Screw SL, post: 22070352, member: 455444"] AUSTRIA, BELGIUM, CZECH REPUBLIC, DENMARK, ESTONIA, FINLAND, FRANCE, GERMANY, GREECE, HUNGARY, ICELAND, ITALY, LATVIA, LITHUANIA, LUXEMBOURG, MALTA, NETHERLANDS, NORWAY, POLAND, PORTUGAL, SLOVAKIA, SLOVENIA, SPAIN, SWEDEN, SWITZERLAND. [SIZE=3]ඔය ඔනා රටක උබට D විසා එකෙන් එන්ටර් වෙන්න පුලුවන් 90 ඩේස් වලට. උබේ මේන් ඩෙස්ටිනේශන් එක තියෙන්නේ එස්ටොනියා නිස අනිවාර්යෙන් උබ එස්ටොනියා තමා එන්ටර් වෙන්න ඔන පලවෙනියට ඔක ස්පෙසිෆීඩ් කරලා තියන නිසා. හැබැයි ලැන්ඩ් එයාර් ට්‍රාන්සිට් අවුලක් නැ. ට්‍රාන්සිට් වෙන්න පුලුවන් ඔනා ඔය රටකින්. රට ඇතුලට ඇතුලු වෙන්න පුලුවන් එස්ටි වලින්, ඊට පස්සේ උබට පුලුවන් ශෙන්ගන් ඇග්රිමන්ට් එක තියන රටවල යන්න. හැබැයි මෙහෙම කේස් එකක් තියනවා, උබ 14 ඩේස් වලට වඩා ඉන්නවනම්, උබ මේන් කන්ට්‍රි එකේ පොලිසියේ රෙජිස්ටර් වෙන්න ඔනා ඉන්න තැන දාලා. ගොඩ ව්රලාවට් ඔක හොටේල් වලින් කරලා දෙනවා. ඒ සීන් එක නැතුව රටවල් අතර මාරු වෙන්න ගියොත් සමහර වෙලාවට කේස් එනව බොඩර් ක්‍රොසින් වලදි. කේස් කියන්නේ උබව ඉන්ටවීව් ඉන්ටරගේට් කරන්න ඉඩ තියනවා යාම් ඊම්, සල්ලි වගේ අහලා. එහෙම නැතුව යුරො එක්ස්ප්‍රස් වගේ රේල් එකක යනවනම් කිසිම ගැටලුවක් නැ. ලැන්ඩ් ට්‍රාන්ස්පොට් ටිකට් එක තියේ නම්. ඔක ඉස්සෙල්ලා උබ ප්ලැන් කලහන්. ඩ්දැන් උබ අද එන්ටර් වෙල ටැලීන්, හෙට් උබ ස්ටොඛොල්ම්ස් වලින් රිටර්න් ටිකට් දාලා තිබ්බොත් ලන්කාවට උබට කේස්. මොකද ටයිම් පිරියඩ් එක සැටිස් නැනේ. ඒ නිස උබ එහා කොනට ගිහින් පැරිස් රිටර්න් දාන්න එපා. ශෙන්ගන් එක්සිට් කන්ට්‍රි එකට. පැහැදිලි නැති තැනක් තියේ නම් අහපන්. කියලා දෙන්නම්. මතක ඇතුව ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් දාගෙන යමන් 90 ඩේස් වලට. ලොකු ගානක් යන එකක් නැ 5000ක් විතර යයි මගෙ හිතේ. ඒක කරගෙන යමන්. ඒක අනිවාර්යෙන් අහනවා එන්ටර් වෙද්දි. මොකද ඔහේ මෙඩිකල් කියන්නේ ආයේ මුකුත් නැ ඇට හැලෙන ප්‍රයිස්. කැම බීම අරන් යන්න එපා යුරො ප්‍රඩක්ට් නොවෙන එවා බොඩර් ක්‍රොසින් වලදි. හැමතිස්සෙම රිසිප්ට් තියාගනින්. ATM සල්ලි ගත්ත එව්වා එහෙම. මතක ඇතුව හැම රටේදිම ඊලගට ඉන්න රට ගැන හොටේල් එක ගැන විස්තර කලින් මතක තියාගනින්. විශේශයෙන් හොටේල් නම් එවලනම්බර්ස්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom