Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
✔මම අවු.2න් කෝටිපතියෙක් වුනු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Elamaz" data-source="post: 28995192" data-attributes="member: 583357"><p>ඔන්න මම පාරේ අවිධ ගෙන යනවා, මට ගලක් පෑගෙනවා. කවුද අඩේ මේ ගල් පාර මැද්දෙ දාන්නෙ කියල බලන කොට පාරෙ අඹ ගෙඩියකුත් වැටිල තියෙනව දකිනව.</p><p>ඊට පස්සෙ කොහෙන්ද මේ ඇටේ වැටුනෙ බලන කොට එතන උඩ අඹ ගහක්. අයිති කාරයෙකුත් නැති ඉඩමක්. (මෙතන ඉදන් අර tiktok motivational bgm එකක් play වෙනව) මම ඒ අඹ ගහට නැගල අඹ ගෙඩි ඔක්කොම කඩාගෙන, ඒවා කපල ලුනු දාල අච්චාරු හදල පැකට එකක් 100 ට පැකට් 50ක් විකුනල ඒ හම්බෙච්ච 5000න් කොටුවෙන් සාරියක් අරන් ඒකට හොඳ packaging ටිකක් ගෙදර තිබුනු බඩු වලින් හදල, ඒක facebook එකේ undergrad rich කෙල්ලෙක්ට 18000 වලට විකුනල, ඒකි, මේකනම් ශෝක් කිව්ව සතුටට ගේ ගාව කඩෙන් රු.100කට පරාටයක් කාල, ඉතුරු 17900ත් අරන් stock broker කෙනෙක් ගාවට ගිහින් online trading features ඉල්ලුවම, උන් පලයන් යන්න, 50000න් අඩු කරන්නෙ නෑ කිව්වම ගෙඩර ඇවිල්ල දුකෙන් ඉන්නකොට පොලියට දෙන යාලුවගෙන් කෝල් එකක් ඇවිල්ල ඌට රු.18000 දුන්නොත් 50000ක් වෙන්නෙ කොච්චර කාලෙකින්ද කියල ඇහුවම අවුරුදු 2ය් මාස 3ක් යනව කිව්වම, එලම කියල ඌට සල්ලි ටික දීල අවුරුදු දෙකක් කාලකන්නියෙක් වගේ බලන් ඉදල 50000 අතට අරන් stock broker ගාවට ගියාම ඌ උබට track ද යකෝ දැන් minimum investment එක රු.100000 යි යකෝ කිව්වම, ඔක්කොම plan අත ඇරල 40000න් රෙන්ට් එකට civic එකකුයි, රෙන්ට් එකට blazer එකකුය්, ඉතුරු ටික 1000 කොල වලින් අතටයි අරගෙන, ගෙදර ඇවිත් photo shoot එකක් කරල, පොඩි මෝඩයන්ට, සුද්දන්ට පයිවර් එකේ කොස් කොල විකුනන හැටි ගැන course එකක් විකුනලා, කෝටිපතියෙක් වුනා. එච්චරයි මට කතා ලියන්න තේරෙන්නෙ නෑ.</p></blockquote><p></p>
[QUOTE="Elamaz, post: 28995192, member: 583357"] ඔන්න මම පාරේ අවිධ ගෙන යනවා, මට ගලක් පෑගෙනවා. කවුද අඩේ මේ ගල් පාර මැද්දෙ දාන්නෙ කියල බලන කොට පාරෙ අඹ ගෙඩියකුත් වැටිල තියෙනව දකිනව. ඊට පස්සෙ කොහෙන්ද මේ ඇටේ වැටුනෙ බලන කොට එතන උඩ අඹ ගහක්. අයිති කාරයෙකුත් නැති ඉඩමක්. (මෙතන ඉදන් අර tiktok motivational bgm එකක් play වෙනව) මම ඒ අඹ ගහට නැගල අඹ ගෙඩි ඔක්කොම කඩාගෙන, ඒවා කපල ලුනු දාල අච්චාරු හදල පැකට එකක් 100 ට පැකට් 50ක් විකුනල ඒ හම්බෙච්ච 5000න් කොටුවෙන් සාරියක් අරන් ඒකට හොඳ packaging ටිකක් ගෙදර තිබුනු බඩු වලින් හදල, ඒක facebook එකේ undergrad rich කෙල්ලෙක්ට 18000 වලට විකුනල, ඒකි, මේකනම් ශෝක් කිව්ව සතුටට ගේ ගාව කඩෙන් රු.100කට පරාටයක් කාල, ඉතුරු 17900ත් අරන් stock broker කෙනෙක් ගාවට ගිහින් online trading features ඉල්ලුවම, උන් පලයන් යන්න, 50000න් අඩු කරන්නෙ නෑ කිව්වම ගෙඩර ඇවිල්ල දුකෙන් ඉන්නකොට පොලියට දෙන යාලුවගෙන් කෝල් එකක් ඇවිල්ල ඌට රු.18000 දුන්නොත් 50000ක් වෙන්නෙ කොච්චර කාලෙකින්ද කියල ඇහුවම අවුරුදු 2ය් මාස 3ක් යනව කිව්වම, එලම කියල ඌට සල්ලි ටික දීල අවුරුදු දෙකක් කාලකන්නියෙක් වගේ බලන් ඉදල 50000 අතට අරන් stock broker ගාවට ගියාම ඌ උබට track ද යකෝ දැන් minimum investment එක රු.100000 යි යකෝ කිව්වම, ඔක්කොම plan අත ඇරල 40000න් රෙන්ට් එකට civic එකකුයි, රෙන්ට් එකට blazer එකකුය්, ඉතුරු ටික 1000 කොල වලින් අතටයි අරගෙන, ගෙදර ඇවිත් photo shoot එකක් කරල, පොඩි මෝඩයන්ට, සුද්දන්ට පයිවර් එකේ කොස් කොල විකුනන හැටි ගැන course එකක් විකුනලා, කෝටිපතියෙක් වුනා. එච්චරයි මට කතා ලියන්න තේරෙන්නෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom